moko une ? Bike eken watunada ?
ඇන්ටි කෙනෙක් එක්ක මොනවදෝ කරන්න ගිහින් කකුල දෙකටම කඩාගෙන

moko une ? Bike eken watunada ?

Meh, umbe ara LED panel wade iwarada ? Dapanko photo ekak wath balanna..
මිනි මාමා එලකිරි වගේ හයිකරගෙන තිබ්බා...

moko une ? Bike eken watunada ?

Hutaa!මොංගල් ගෑනියෙක් පාර හරහා යූටර්න් ගහලා හැප්පුවා...![]()

Ade, miniyada panel eka haduwe ? Me para wath e paththe giyaama balanna ona..
ඉස්සර මාත් දන්නෑනේ සීන් එක...
කරන්න දෙයක් නෑ අයියේ ඕකේ.. යුරාගෙ දත ගලෝලා අර පොරගෙ එක හදපු එකා..ඉස්සර මාත් දන්නෑනේ සීන් එක...
![]()











)
මයික්රොස්කෝප් එකක තිබ්බ හැලජන් බල්බ් එකක් මාරු කරලා LED එකක් දැම්මා බැට්රියක් එක්ක ලයිට් නැති වෙලාවටත් අවුලක් නැතුව වැඩ කරන්න...
මේ මයික්රොස්කෝප් එකේ බේස් එක. බල්බ් එක අයින් කරන්න කලින්නම් ෆොටෝ ගහන්න බැරිවුනා..


දැන්නම් සෑහෙන්න හොඳයි මචෝ.. මාස 8කට පස්සේ දැන් යනවා හෑන්ඩ් ක්රච් එකකින්...![]()
අහ් පට්ට වැඩේ කරන්ට් නැති වෙලාවට සැහෙන්න ප්රයෝජනවත් නේ
උඹල ලැබ් එකක් කරනවද බං?![]()
මං නම් ඔය පැත්තට නෑ බන්... 
එල එල කොල්ල එකමනට හරියටම හරි යයි. මට කිබුල කිව්වේ
අවුරුද්දෙන් පස්සෙ කිඹුලා මිසින්.. තාම සමරනවා ඇති..
ආ කුකුළණේ...... මෙතන මොකද වෙන්නේ.....??
පුටු නැන්දා එක්ක අවුරුදු සැමරුවැයි?
ඔව්.. අම්මයි තාත්තයි..මං නම් ඔය පැත්තට නෑ බන්...
![]()


උඹ ඉතින් වැල වලටනේ බර
උඹ ඔය කරපු දේ අලුත් microscope වල එනවද දන්නේ නෑ නේද?.....පට්ට idea එකනේ![]()
බැට්රි නම් එන්නේ නෑ දන්න තරමින්. ලංකාවෙනම් නෑ... 
දැන් තමා වෙලාවක් හම්බවුනේ...

අඩෝ IGI බඩා.. මං මේ කෝල් එකක් දාන්න හිත හිතා හිටියේ මොකෝ පේන්න නැත්තේ කියලා...පුටු නැන්දා එක්ක අවුරුදු සැමරුවැයි?
![]()
අවුරුදු කෙසේ වෙතත් තවමත් ගෙවල් අස් පස් කරනවා..... හෙටවත් ශොප් එක අරින්නත් ඕනා.... අර..... අ.හු.වේ. හොරා ව අල්ලගන්න CCTV එකක් අටවගන්නත් ඕනා බං දැන් ඉතින්.....
