එළකිරි අවුරුදු කුමරිය 2015

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකට උඹල නෑ..
මම හිටියම ඇති විනිශ්චය මණ්ඩලයට...:angry:

හහ්..ඒවා කොහෙද?කෙල්ලෝ ටික තනියම විනිශ්චය කරන්න පිරිමියෙක්..ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ආ?:frown:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකට උඹල නෑ..
    මම හිටියම ඇති විනිශ්චය මණ්ඩලයට...:angry:

    අපෝ උඹව තනියම ගෑනු ළමයි එක්ක දැම්මොත් මේකෙත් සිරස කුමරිය වගේ වීඩියෝ වෙළඳපොළට එයි :rofl:
     
    thanujaka

    Well-known member
  • හහ්..ඒවා කොහෙද?කෙල්ලෝ ටික තනියම විනිශ්චය කරන්න පිරිමියෙක්..ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ආ?:frown:

    ආරක්ෂාව..
    ආ ඒකෙ ප්‍රශ්නයක් නෑ මට පුළුවන් මගේ ආරක්ෂාව ගැන බලාගන්න..:lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පංච කල්‍යාණයම පේන විදිහට චායාරූප සහ වීඩියෝ විනිශ්චය මණ්ඩලයට සපයන එක තරඟකාරියන්ගේ වගකීම :P
    අපෝ ෆොටෝ නොදැක ඔහොම නම් ෆොටෝ දැක්කොත් කොහොම හිටීද..:lol:

    :lol::lol::lol:honda prashnayak..
    :D

    පැටියා;18208378 said:
    අඩෝ තෝව දැක්ක කල්.. කොහෙද බං මකබෑවිලා හිටියෙ.. කොහොමද අවුරුදු..?

    kellonge balanna dewal da ban naththe? :rolleyes:
    මං කිව්වෙ මේක ගැන ඕයි..:(

    angel hansi thamayi awurudu kumariya.
    thoranna deyak nehe.
    :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාන්තාවන්ගේ ලස්සන වඩා හොඳට අගයන්න දන්නේ පිරිමි :P
    ඒකයි අපි වගේ නාඹර හැන්සම් කොල්ලෝ මේකේ විනිශ්චය මණ්ඩලේට ඉන්නේ :P
    :lol:කවදාවත් කණ්නාඩියකින් මූණ බලලා තියේද?:rolleyes:
    ඇන්ටිලා තමයි කෙල්ලොන්ව නොමග යවන්නේ :cool:

    එහෙම අයත් ඇති..හැබැයි හැමෝම එහෙම නෑ..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔන්න චාමියි මමයි තනූයි තමයි විනිශ්චය කරන්නේ මේක හොඳේ..:nerd:

    අන්න අක්කේ වැඩේ .....:cool::cool::cool: තනු මොනවා විනිශ්ය කරයිද කියලයි මට බය..ඔය ඔක්කොම දන්නවයි කියන්නේ....:sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හහ්..ඒවා කොහෙද?කෙල්ලෝ ටික තනියම විනිශ්චය කරන්න පිරිමියෙක්..ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ ආ?:frown:

    අවුරුදු නැන්ද :lol::lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අපෝ උඹව තනියම ගෑනු ළමයි එක්ක දැම්මොත් මේකෙත් සිරස කුමරිය වගේ වීඩියෝ වෙළඳපොළට එයි :rofl:
    saho nam organize karanna yanna epa.
    anthimata kalith nathi weyi kabedi wage :lol:
     
    thanujaka

    Well-known member
  • අපෝ උඹව තනියම ගෑනු ළමයි එක්ක දැම්මොත් මේකෙත් සිරස කුමරිය වගේ වීඩියෝ වෙළඳපොළට එයි :rofl:

    CD එකට දාන්න නමක් නෑනේ බං..
    එළකිරි කුමරිය කියල දාන්න බෑනේ එතකොට හිතයි එළදෙන්නු ඉන්න එකක් කියල...:sorry::(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ උඹව තනියම ගෑනු ළමයි එක්ක දැම්මොත් මේකෙත් සිරස කුමරිය වගේ වීඩියෝ වෙළඳපොළට එයි :rofl:
    :lol::lol:
    ආරක්ෂාව..
    ආ ඒකෙ ප්‍රශ්නයක් නෑ මට පුළුවන් මගේ ආරක්ෂාව ගැන බලාගන්න..:lol::lol::lol::lol:

    :frown:අනේද කියන්නේ..නරියට කිකිලියෝ බාර දුන්නා වගේ තියෙයි..:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    saho nam organize karanna yanna epa.
    anthimata kalith nathi weyi kabedi wage :lol:

    මේකේ තනුජකයා ඉන්නවනේ කොහොමත් කෙල්ලන්ගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ තමයි :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න අක්කේ වැඩේ .....:cool::cool::cool: තනු මොනවා විනිශ්ය කරයිද කියලයි මට බය..ඔය ඔක්කොම දන්නවයි කියන්නේ....:sorry::sorry:
    :lol::lol:
    අවුරුදු නැන්ද :lol::lol:
    මොකක්?තාම බෑ වරදින්නැතුව වචනයක් හරියට ටයිප් කරගන්න..:rolleyes:
    saho nam organize karanna yanna epa.
    anthimata kalith nathi weyi kabedi wage :lol:

    :lol::lol::lol: