12V බැට්රි ගලවන්න හයිවොල්ටේජ් ග්ලවුස්![]()
ඔව් බං අපිත් 24V නිසා හයි වෝල්ටේජ් ග්ලවුස් පාවිච්චි කරනවා...... සෙල්ලන් නෑ..... 150A / 12V බැටරිම දෙකක්..... වෑදුනොත් එතනම සෙත්තපෝච්චි...... 
12V බැට්රි ගලවන්න හයිවොල්ටේජ් ග්ලවුස්![]()
ඔව් බං අපිත් 24V නිසා හයි වෝල්ටේජ් ග්ලවුස් පාවිච්චි කරනවා...... සෙල්ලන් නෑ..... 150A / 12V බැටරිම දෙකක්..... වෑදුනොත් එතනම සෙත්තපෝච්චි...... 
පොල් ගෙදර ඇවිත් නිසා පොල් කටු ලිය වෙන්නෙ නැත. කොටස් වශයෙන් කට්ටක් දාන්න එකෙක් පහුලිය දවස් වල අවසරය පැතූ විට ඒ අවසරයද ඒකමතිකව ලබා දුනි. නමුත් ඒ තට්ටද නැත. ගිබේ නම් ඔබතුමාගේ කට්ටක්වත් පලකරනු මැනවි.දැන් කටු ලියවෙන්නෙ නැද්ද බොලව් මේකෙ
ඔව් බං අපිත් 24V නිසා හයි වෝල්ටේජ් ග්ලවුස් පාවිච්චි කරනවා...... සෙල්ලන් නෑ..... 150A / 12V බැටරිම දෙකක්..... වෑදුනොත් එතනම සෙත්තපෝච්චි......
![]()



අළුත් අවුරුද්ද කටු වෙන්නයි යන්නෙ

දැන් කටු ලියවෙන්නෙ නැද්ද බොලව් මේකෙ


හීට් කරන්නට ඕන යයි කී ටොයෝටා 110 අයිති කරුවෙක් ඊයේ පොල් මාමාව ගොනා කරන්නට ගොස් හත්පොලේ ගාගෙන ලක්ස 15ක් යයි කී වාහනය ලක්ස 9 කට විකිනීමටද එකඟද වුයේ කෙසේ හෝ නඩුවෙන් නිදහස් වීමේ අරමුනෙන්ය.. වසර 18 ක් වූ පොලාගේ කටු ඉතිහාසයෙන් උගත් පාඩම් නිසා පොළාව ඇන්දවීමට අමාරුය.. ඒ තරම් අත්දැකීම් ඇති පොළාව ඇමරිකාවේ වාසය කරන ලංකාවේ එකෙක් මීට වසර තුනකට ප්‍රථම ඉතා අනර්ග ලෙස ඇන්දවූ බව සන්තුටින් ප්‍රකාශ කරන්නට ඕනය.. ඒ කතාව ළඟදීම ලියා පල කරනවාය .. එතකම් කටු ත්‍රෙඩ් එකේ සියල්ලෝම පොලාට සමාව භජනය කරන සේක්වා..හුටා........ පුරුදු නෑ නේ වාහනේ.....
දාන එකේ BOSCH බ්ලේඩ් දෙකක්ම දාලා දෙන්න......
![]()
නොනගතේට වාහනෙ එළියට ගත්තට ඔන්න මට වෙච්ච වැඩේ![]()
ඔය පත්තුවෙන ලයිට් එක නිවන්න අපේ බාස්ල අපේ සල්ලි වලින් විවිධ ආකාරයේ පරීක්ෂණ වල නියැලෙන නිසා තමයි මම ඩීසල් එකක් ගන්න කියල අවසානයේ තීරණය කරේ.. මොකෝ උඹේ බාස්ලා කියන්නේ වාහනේ ලෙඩේට..
... 
පොල් මේ දිනවල තදින්ම රථ ගාය වැළඳී උත්සන්න තත්වයෙන් පසුවන අතර පොල්ගේම කියලා අයිති කරගන්න අරමුණෙන් නැවතත් රට පුරා ඇවිදිමින් වාහන බලමින් සිටියි.. අවසානයේ පොල්ගේ හිත වන් වන් සීරෝවක් අසල නැවතී ඇති බැවින් එය අයිතිකරගන්න තුරු කුරු කුරු ගාමින් නන් දොඩොවමින් සිටින නිසා පොල් කටු ලියවෙන්නේ නැතිය.. අන්තර්ජාලය පුරා විකිණීමට තිබෙන ඇපල් ගෙඩි වන් දිදුලන වාහන බහුතරයක්ම ලඟට ගොස් බලනා විට පැපොල් ගෙඩි තරම්වත් පෙනුමක් නැති, බොඩියට ටට්ටුවක් දැමුවිට කොස් ගෙඩියකට තට්ටු කරන්නාක් වැනි හඬ එන එව්වා බව දැන් අත්දැකීමෙන් පොල් මාමා ඉගෙනගනිමින් සිටියි... පොල් මාමාගේ ලංකාගමනය සිද්දවී අදට සතියක් උවත් පොල් මාමා කුලියට ගත් රථයේ trip මීටරය කිලෝමීටර 1200 ක් දක්වා ඉහල නැග ඇත්තේ අන්තර්ජාලයේ මින්ට් කන්ඩිෂන් යයි කියනා දුරට ඇපල් ලඟට පැපොල් වන් කොස් ගෙඩි වන් බොඩි ඇති වාහන බලන්නට ගිහිල්ල්ලාය..
හීටර් ටයිමරයක් සවිකර ඇති නිසා සෑම උදෑසනකම හතරවරක්හීට් කරන්නට ඕන යයි කී ටොයෝටා 110 අයිති කරුවෙක් ඊයේ පොල් මාමාව ගොනා කරන්නට ගොස් හත්පොලේ ගාගෙන ලක්ස 15ක් යයි කී වාහනය ලක්ස 9 කට විකිනීමටද එකඟද වුයේ කෙසේ හෝ නඩුවෙන් නිදහස් වීමේ අරමුනෙන්ය.. වසර 18 ක් වූ පොලාගේ කටු ඉතිහාසයෙන් උගත් පාඩම් නිසා පොළාව ඇන්දවීමට අමාරුය.. ඒ තරම් අත්දැකීම් ඇති පොළාව ඇමරිකාවේ වාසය කරන ලංකාවේ එකෙක් මීට වසර තුනකට ප්‍රථම ඉතා අනර්ග ලෙස ඇන්දවූ බව සන්තුටින් ප්‍රකාශ කරන්නට ඕනය.. ඒ කතාව ළඟදීම ලියා පල කරනවාය .. එතකම් කටු ත්‍රෙඩ් එකේ සියල්ලෝම පොලාට සමාව භජනය කරන සේක්වා..








නොනගතේට වාහනෙ එළියට ගත්තට ඔන්න මට වෙච්ච වැඩේ![]()
nonagathe thiyena welawata wahana driving kalai kiyala mukuth wenna bn.oya mithya matha wishwasa karanna epa kochara wahana oya welawata pare yanawada.

අනේද කියන්නෙ ... මගෙ බාස අවුරුදු කාල එන්නම් කිව්ව 20 වෙනිද...
එන්ජින් ඔයිල් අඩුවෙලා තිබ්බ "L" එකටත් පහළට, එන්ජින් ඔයිල් දාල ස්පාර්ක් ප්ලග්ස් ටික පොඩ්ඩක් සුද්ද කරල දාල ස්ටාර්ට් කරාම දැන් චෙක් ලයිට් එක blink වෙන්නෙ නෑ ... චෙක් ලයිට් එක පත්තු වෙලා තියෙනව.
බාස නම් කියන්නෙ බැටරි වයර් එක ගලවල ගැහුවම හරි යයි කියල ... තාම ඒකනම් කරෙ නෑ![]()
අඩේ ට්‍රැඩ් සනියක් තවම 9ට විකිනෙන කාලේ 110 එක ඔය ගානට පට්ටම ලාභයිනේ. කෝකටත් හොදට හොයල බලපං.

අම්මියෝ ඒක 110 එකක් කරන්න ලක්ස පහකට වඩා වියදම් කරන්න ඕන බන්. කඩෙන් වත් අලුතෙන් වත් හොයාගන්න බැරි ඇතුලෙ ප්ලාස්ටික් කෑලි ගොඩක් අඩුයි.. එන්ජිමේ RPM එක 2500 ක් වගේ නවත්තල තියෙද්දිත්. AC Idle up එක කම්බියකින් ඇදල ගැටගහල . ඒ කම්බිය ගැලෙව්වාම එන්ජිමට සන්නි නැටුමක් නටනවා වගේ වාහනෙත් එක්කම නටන්නෙ . ටයර් 4 ටම යුරියා දාන්න වෙනවා කට්ට ලියලන්න.. ඇතුලේ AC දාලත් පාන් පුච්චන්න තරම් රස්නෙයි..මෙකී නොකී තව ලෙඩ දාහක් විතර තිබේ.. ඒක ගන්න එකාට ඌ අතින් ලක්ස පහක් දෙන්න ඕන හරිනම්..

