මාත් ගත්තඅලුත් 4න් එකක්. LG G2, G3, Nexus 5 ගන්න ගිහින් මේක ගත්ත. කියන්න වදන් නෑ සුපිරි bandayak
සති එක හමාරක් විතර use කරලා තමයි thread එක දාන්නේ..
Performance සුපිරි.
Battery සුපිරි. දවස් 2k අදින්න පුළුවන්.
Cam එකත් කියන්න තරම් වරදක් නෑ. Sony නේ
දෙපාරක් විතර හේදුව..
එකම අවුල Phone එක ලිස්සනවා..
පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. පිටිපස්සේත් Glass තියෙන්නේ.. Design එක පට්ට ලස්සනයි..
මම Tempered Glass මෙව්වා දෙකක් අලවගත්ත දෙපැත්තටම. 
ගද්දි android 4.4 තිබුනේ දැන් Lollipop update කරා. මං ගත්තේ නුවරින් 54 කට.. මේ Phone එක ගන්න අය ඉන්නවනම් බය නැතිව ගන්න.
සති එක හමාරක් විතර use කරලා තමයි thread එක දාන්නේ.. Performance සුපිරි.
Battery සුපිරි. දවස් 2k අදින්න පුළුවන්.
Cam එකත් කියන්න තරම් වරදක් නෑ. Sony නේ

දෙපාරක් විතර හේදුව..
එකම අවුල Phone එක ලිස්සනවා..
පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. පිටිපස්සේත් Glass තියෙන්නේ.. Design එක පට්ට ලස්සනයි..
මම Tempered Glass මෙව්වා දෙකක් අලවගත්ත දෙපැත්තටම. 
ගද්දි android 4.4 තිබුනේ දැන් Lollipop update කරා. මං ගත්තේ නුවරින් 54 කට.. මේ Phone එක ගන්න අය ඉන්නවනම් බය නැතිව ගන්න.

But i still have hope for a sony coz they have the best waterproof, shock proof devices with a awesome camera with tweaks. But Xperia P, T1 are like the 1st, 2nd generations of the sony phones. of course we should expected it need few improvements. My gf is using Z1 and even though still new had few bugs on the phone. Stock OS, few apps running for call me. But fingers crossed for sony's latest phones such as Z2, Z3. I've heard Z2 is best from sony family. So i guess starting from z2 they are on the right track.