වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද උදේ පාන්දර 5.40 පාගලා යනකොට 5ට දාලා ඒක පාරටම හිට්ටා වැන් ඒක ටිකක් හයියෙන් ගියේ
    උදේ හැමදාම වගේ තෙල් වතුර බලනවා පුරුද්දට ඒක නිසා ෂුවර් රත් වෙලා නෙවේ මිටර් බොඩ් ඒක බැලුවා අව්ලකුත් නැ හිට් කට්ටත් නොමල් ලයිට් ටික පත්තු වෙනවා පස්සේ බැලුවා ඩිසල් කට්ට එකත් බාගෙට ටිකක් අඩුවට තියෙනවා තාම වැන් ඒක යනවා නිව්ටල් ඒකේ අයින් කරලා නැවැත්තුවා
    ආයේ හිට් කරලා ස්ටාට් කරා මොටරේ වදිනවා ඒන්ජිම කැරකිලා හිටිනවා
    වෙන කිසිම ලෙඩක් නැ ඩිසල් ඒන්න නැතුව ඇති කියලා පොම්පෙ ගහන්න බැලින් නම් air cleaner ඒකේ බටේ හරියටම ඩිසල් filter ඒක උඩ තියෙන්නේ කරන්න දෙයක් නැ ගැලෙව්වා air cleaner ඒකෙ රබර් බටේ ගලවලා පොම්පේ ගහන්න බලනකොට වදින්නේ නැ ඒක හිරවෙලා පම්ප් කරන ඒක උඩට ඒන්නේ නැ හිරයි ඒකේ ඇණයක් තියෙනවා බුරුල් කරන්න ඒකත් බුරුල් කරලාම තමා බැලුවේ හරියන්නේම නැ පස්සේ ටිකක් තද කර කර ඉන්නකොට ටිකක් උඩට ආවා ඹය තියෙන්නේ filter pump ඒකක් ඹකෙන් කරන්නේ ටැංකියෙන් ඒන ඩිසල් ටික පිරිසිදු කරලා ඉන්ජෙක්ටර් පොම්පෙට යවන ගමන් ටැංකියේ ඉදලා ඉන්ජෙක්ටර් පෝම්පෙට ඩිසල් ඇදලා ගත්තාම ආපස්සට යවන්නේ නැති වෙන්න නවත්තලා තියාගන්නේ ඹය filter ඒකට උඩින් තියෙන කැල්ලෙන් තමා (නොදන්න අයට හොදේ විස්තර කරේ :eek:)

    filter1a.jpg

    ඒ පාර ස්ටාට් කරාම දැන් ටිකක් ඩිසල් ඒනවා ඒත් හරියටම රෙස් වෙන්නේ නැ ලාවට කරන්න දෙයක් නැ air cleaner ඒක ගහගෙන හෙමිට ආවා ආයෙත් ආවා ටිකක් දුර යනකොට
    ආයේ පොම්පේ ගැහුවා ඒතකොට කලින්ට වඩා ටිකක් හරි ගියා දැන් පරක්කුත් වෙනවා දානයක් උයන්න උදව් වෙන්න අම්මාව දාන්න යන්න තියෙනවා ඒ පාර ස්ටාට් උනාම ටිකක් යාගන්න පුලුවන් ඉක්මනට ගියර් ටික දාගෙන 5ට දාලා උපරිම රෙස් වෙන ගානට අල්ලගෙන ඉන්නවා ඊට වඩා ඇල්ලුවාට හරියන්නැ වැන් ඒකට ඹනේ ගානට යන්නේ දැන් 50ට විතර යනවා 5 වංගු ටික කෙලින් කරලා අරගෙන ඒකම ගානට තියාගෙන ගියා කදු සෙට් උනාම ටක් ගලා 4ට දාගන්නවා
    ඹන්න කොහොම හරි අම්මාව බැස්සුවා දැන් වෙලාවත් තාම 6.30 වගේ තාත්තා ගියෙත් නැ මමයි මල්ලියි විතරයි
    වැන් ඒක නවත්තලා ටැංකියට යන ලයින් ඒක ගලවලා කට තියලා උරලා බැලුවා අව්ලක් නැ ඩිසල් හොදට ඒනවා ටැංකියයෙන් filter ඒකට ඒනකන් අව්ලක් නැ උදේ පන්දර ඩිසල් බිව්වා ඉතින්
    ආහ් තව මුලින්ම ඉන්ජෙක්ටර් පොම්පෙට යන ලයින් ඒක ගලවන්න යන්න ඒපා
    ටැංකියට යන ලයින් ඒක ගැලෙව්වාම ඒතනින් රෙන් මඩ වගේ පොඩි පටියක් ආවා අතට දුබුරැ පටට
    ආයේ බලන්න දෙයක් නැ filter block තමා උඩ ඇන 2න් ගලවලා ගත්තා මුලු කැල්ලම අරගෙන යට තියෙනවා පොඩි ප්ලාස්ටික් ටැප් ඒකක් අන්න ඒන කරකවලා filter ඒකේ තිබුන ඩිසල් ටික යැව්වා යවනකොටත් පොඩියට ‍මඩ වගේ කැලි ටිකක් ආවා
    අපේ වෙලාවට ලොකු අම්මාගේ සර්විස් ඒක තියෙනවා ටිකක් ඒහායින් කැල්ලම අරගෙන ගියා ඒහේට පස්සේ filter ඒක ගලවලා බැලුවා filter ඒකට වැඩේ හරි ඇතුලේ රොඩු
    දෙයියො බැලුවා වගේ filter ඒක හැව් සර්විස් ඒකේ ලොකු අම්මා දුන්න මේක දාගන්නවා කියලා අලුත්ම ඒකක් ඹන්න ඉතින් දැන් නිකන් filter ඒක හයි කරන්නත් බැ කරන්න පුලුවන් පන යනකන් පොම්පේ ගහන්න ඹනේ filter ඒකට ඩිසල් පිරෙනකන්
    ඒක නිසා සර්විස් ඒකෙන්ම ඩිසල් ටිකක් හොයගෙන filter ඒකට පුරොගෙන උඩ ටික හයි කරා චෙන් ඒකෙන් තද කරා filter ඒකේ ඩිසල් තියෙද්දිම ආ මේකෙන් තමා filter ගලවන්නේ
    d149.jpg



    ඹන්න ඉතින් දැන් අලුත් filter ඒකත් අරගෙන ගිහින් හයි කරලා හොස් ක්ලිප් ටිකත් හොදට තද කරා නැත්තම් ඒව්වාගෙන් හුලන් ඇද්දාම ආයේ වාහනේ හිටිනවා
    කොකටත් කියලා ටිකක් පොම්පේ ගැහුවා ඉන්ජෙක්ටර් පොම්පෙට යන ලයින් ඒක හයි කරන්න කලින් ඒකත් කරලා ඒ හොස් ඒකත් හයි කරලා දෙයියනේ කියලා ස්ටාට් කරා ඹන්න ස්ටාට් උනා ස්ටාට් කරපු ගමන් ටිකක් රෙස් කරලා අල්ලගෙන හිටියා 2 පාරක් විතර විටින් විට වෙව්ලුවා තිබුන හුලං ඇදලා පස්සේ හරි ගියාම නොමල් idle තියලා බැලුවා හරිද හුලං ඒහේම අදිනවාද කියලා වරදක් නැ වෙනදා වගේම හරි කොකටත් කියලා රව්මක් දාලා බැලුවා අව්ලක් නැ
    ඹන්න ඉතින් වැඩේ හරි

    for-Toyota-23303-64010-High-Quality-Diesel-Filter.jpg


    ඹය තියෙන්නේ filter ඒක වගේ ඒකක් තමා මරු කරේ
    ආ දැන් කතාව ඉවරයි හොදේ :lol::lol:
    හොව් හොව් දැන් කිව්වේ නැනේ මොකද්ද මේ ඉලව්වට වෙලා තිබුනේ කියලා
    ගොඩාක් කල් නැ ඩිසල් filter ඒක මාරු කරලා ඹක ගෙනාපු දවසේ කොහොම හරි අපේ ගෙදර ඹය උඩ දාලා තිබුන filter ගලවන ඒක තිබුනේ නැ මොකෙක් හරි උස්සගෙන ගිහින් ගෙනත් දිලා නැ
    දැන් ඉතින් ගෙනාපු ඒකේ දාලාම දාමු කියලා filter ඒක දඩු අඩුවට තියලා තමා පොට තද කරේ ඒ තද කරනකොට filter ඒක ටිකක් නැවිලා තිබුනා ඒක වැඩිය ගානක් ගත්තේ නැ

    ඒ නැඋන පාරට filter ඒක යටින් තියෙන තහඩුවත් දිගඇරිලා අර පිටින් නැවිලා තියෙන්නේ හරියටම ඇතුල් පැත්තෙන් යට filter ඒකේ තියෙන කො‍ලේ හිර වෙලා තියනවාට තියෙන තහඩු කැල්ල තියෙන තැනමයි ඒකෙන් filter ඒකේ කොල දිගැරිලා දිය වෙලාද කොහේද ඇවිල්ලා හිරවෙලා
    vw-tdi-fuel-filter-jpg.2595

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වාහනේ අලුත් එකක්නම් බැටරිය ගලවන්න කලින් backup 12v ලයින් එකක් දීල තමයි ගලවන්න ඕන. එහෙම කරාට ලයිට් එක රීසෙට් වෙන්නේ නැහැ. වාහනේ පරණ එකක්නම් බැටරිය ගලවල විනාඩි 10ක් වගේ තියල හයි කරාම ලයිට් එක ඕෆ් වෙයි. එත් දෝෂය තාම තියෙනවනම් ටික දුරක් පදිනකොට නැවත පත්තු වෙයි

    වැඩේ නම් ගොඩ ගියා ... අද දවසට ගමන් වගෙකුත් ගිහිල්ල ආව ආයෙ පත්තු උනේ නම් නෑ ... පපුව ඩිග් ඩිග් ගානව වාහනෙ ස්ටාර්ට් කරල එන්ජින් ලයිට් එක නිවෙනකන් :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද උදේ පාන්දර 5.40 පාගලා යනකොට 5ට දාලා ඒක පාරටම හිට්ටා වැන් ඒක ටිකක් හයියෙන් ගියේ
    ............
    .................
    ....................
    ........................
    [/IMG]
    [/LEFT]
    [/CENTER]
    [/LEFT]
    [/CENTER]
    [/LEFT]


    එල මචං.
    REP+11
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පහුගිය දවස්වල නුවර එලියෙ ගියා සීසන් බලන්න..

    වෙසල් දෙක තුනක්ම මග නැවතිලා බොනට් එක ඇරගෙන හිටියා..

    තව අවුරුදු 5ක් 6ක් යනකොට වෙසල් ගත්ත එවුන්ට අල්ලා දෙවියන්ගෙම පිහිට ලැබෙයි වගේ..
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හොඳ රවුමක් ගිහින් ආවා ඔන්න මම. කටුවක් වගේ එකක් සෙට් වෙන්න ගිහිල්ලා නූලෙන් වගේ බේරුණා. හප්පා.

    කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔන්න!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පහුගිය දවස්වල නුවර එලියෙ ගියා සීසන් බලන්න..

    වෙසල් දෙක තුනක්ම මග නැවතිලා බොනට් එක ඇරගෙන හිටියා..

    තව අවුරුදු 5ක් 6ක් යනකොට වෙසල් ගත්ත එවුන්ට අල්ලා දෙවියන්ගෙම පිහිට ලැබෙයි වගේ..

    :lol: ආයිත් අහලා. කාර් එන්ජිමක් තියපු සෙමි එස්යූවී කියාගන්නා භාන්ඩයකින් තව මොනව බලාපොරොත්තු වෙන්නද.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :lol: ආයිත් අහලා. කාර් එන්ජිමක් තියපු සෙමි එස්යූවී කියාගන්නා භාන්ඩයකින් තව මොනව බලාපොරොත්තු වෙන්නද.

    ඔව් මචන්.. කට්ටිය බොනට් එක ඇරගෙන ඇතුල බලාගෙන භාවනා කරනවා දැක්කෙ.. වෙන මොනවා කරන්නද ඉතින්..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචන්.. කට්ටිය බොනට් එක ඇරගෙන ඇතුල බලාගෙන භාවනා කරනවා දැක්කෙ.. වෙන මොනවා කරන්නද ඉතින්..

    මොකෝ සීන් එක වාහෙන් හීට් වෙනවද? මාත් කාර් එකේ නුවර එළිය යන්න කියල හිතන් ඉන්නෙ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන්.. කට්ටිය බොනට් එක ඇරගෙන ඇතුල බලාගෙන භාවනා කරනවා දැක්කෙ.. වෙන මොනවා කරන්නද ඉතින්..

    තාම අපේ උන්ට ඕව තේරෙන්නේ නෑ මචං. :baffled:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :lol: ආයිත් අහලා. කාර් එන්ජිමක් තියපු සෙමි එස්යූවී කියාගන්නා භාන්ඩයකින් තව මොනව බලාපොරොත්තු වෙන්නද.

    අපේ පැත්තෙත් දැං වෙසල් වැහි වැහල බං.. මුං මොකට ගන්නවද මංද..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකෝ සීන් එක වාහෙන් හීට් වෙනවද? මාත් කාර් එකේ නුවර එළිය යන්න කියල හිතන් ඉන්නෙ...
    හරියට තෙල් වතුර ටික බලලා මනුස්සයෙක් වගේ ඒලවගෙන පලයන් හේමිට කලබල නොවි ඹන දුරක ගිහින් ඒන්න පුලුවන් :)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරියට තෙල් වතුර ටික බලලා මනුස්සයෙක් වගේ ඒලවගෙන පලයන් හේමිට කලබල නොවි ඹන දුරක ගිහින් ඒන්න පුලුවන් :)

    :cool::cool::cool::cool: එළ...!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ පැත්තෙත් දැං වෙසල් වැහි වැහල බං.. මුං මොකට ගන්නවද මංද..

    ඔව් බං අපේ පැත්තෙත් විසෙල් දෙවෙනි වෙන්නේ ඇල්ටො වලට විතරයි.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ පැත්තෙත් දැං වෙසල් වැහි වැහල බං.. මුං මොකට ගන්නවද මංද..
    ඹය රෙද්දට වඩා Subaru XV ඒක හොද ඇති බන් දැන් දන්න කියන දොස්තරලා 2-3 ගාවම තියෙනවා
    7ae99bfe7f7f512bfbe7e9278aaf417cx.jpg

     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මොකෝ සීන් එක වාහෙන් හීට් වෙනවද? මාත් කාර් එකේ නුවර එළිය යන්න කියල හිතන් ඉන්නෙ...

    හේතුව දන්නෙ නෑ මචන්.. පාර මැද නැවතිලා තමයි තිබුනෙ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පහුගිය දවස්වල නුවර එලියෙ ගියා සීසන් බලන්න..

    වෙසල් දෙක තුනක්ම මග නැවතිලා බොනට් එක ඇරගෙන හිටියා..

    තව අවුරුදු 5ක් 6ක් යනකොට වෙසල් ගත්ත එවුන්ට අල්ලා දෙවියන්ගෙම පිහිට ලැබෙයි වගේ..

    කැලේ දාන්න හදපු වාහන නේ මචං මහපාර ඒ තරම් ගැලපෙන්නේ නෑ :cool::lol::rofl:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් බං අපේ පැත්තෙත් විසෙල් දෙවෙනි වෙන්නේ ඇල්ටො වලට විතරයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඹය රෙද්දට වඩා Subaru XV ඒක හොද ඇති බන් දැන් දන්න කියන දොස්තරලා 2-3 ගාවම තියෙනවා
    7ae99bfe7f7f512bfbe7e9278aaf417cx.jpg


    මාත් අඳුරන ඩොකෙක් ගාව තියනව කෙසෙල් දල්ලෙ පාට එකක්..
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කැලේ දාන්න හදපු වාහන නේ මචං මහපාර ඒ තරම් ගැලපෙන්නේ නෑ :cool::lol::rofl:

    Y60 , BigHorn වගේද බං වෙසල්.. :no:
    වලවල් නැති පාරවල් වල යන්න අමාරු ඇති වෙසල් වලට :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.