EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට බෑ ඕයි මේ ත්‍රෙඩ් එක කන්න...... අර වයර් මාමයි..... කොස් මාමයි දොඩෝපුවා කියවලා තේරුම් ගන්න නෝමල් පේජ් හතර පහක් කියවන වෙලාව යනවා...... :angry: :dull: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට බෑ ඕයි මේ ත්‍රෙඩ් එක කන්න...... අර වයර් මාමයි..... කොස් මාමයි දොඩෝපුවා කියවලා තේරුම් ගන්න නෝමල් පේජ් හතර පහක් කියවන වෙලාව යනවා...... :angry: :dull: :(

    හොඳ වැඩේ බොට...:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට බෑ ඕයි මේ ත්‍රෙඩ් එක කන්න...... අර වයර් මාමයි..... කොස් මාමයි දොඩෝපුවා කියවලා තේරුම් ගන්න නෝමල් පේජ් හතර පහක් කියවන වෙලාව යනවා...... :angry: :dull: :(
    සාදු තොට....
    මමත් මෙතැන් සිට සුද්ද ඉංගිරිසියෙන් කඩු හරඹයේ යෙදෙමි!!!!:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මීටරේ දීපං කෝ බාගන්න තැනක්....
    හැබැයි ඉතිං අර ග්‍රාෆ් එක තියෙන්න ඕන ඈ......

    මංනම් පාවිච්චි කොලේ මේක... බඩත් එකක් දීල තිබ්බා..:yes:

    මේ කේ දවසට සතියට මාසෙට ඩේට ගාන පෙන්නනවා.. බඩාගෙ එක කොහොමද දන්නෑ..:rolleyes:

    http://www.thinkbroadband.com/tbbmeter.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මංනම් පාවිච්චි කොලේ මේක... බඩත් එකක් දීල තිබ්බා..:yes:

    මේ කේ දවසට සතියට මාසෙට ඩේට ගාන පෙන්නනවා.. බඩාගෙ එක කොහොමද දන්නෑ..:rolleyes:

    http://www.thinkbroadband.com/tbbmeter.html
    දා ගත්තා.....
    පින් සිදුවේවා!!!
    ප්‍රති උපකාරය ලෙස දත ගලවමි!:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දා ගත්තා.....
    පින් සිදුවේවා!!!
    ප්‍රති උපකාරය ලෙස දත ගලවමි!:baffled:

    මාස ගානකට කාලා බීලා එන්නම් ඔය පැත්තේ..:) මේ දවස්වල කාගන්න බැරිවුනොත් පාඩුයි....:P

    පිනට වැඩ එහෙම බෑ...:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කළු දොදොල් ලැබුණි!!!:):)
    පට්ටම රස බව කිව මනායැ......:cool::cool::cool:

    මතු කාර්යය සිද්ධි සදහා අදාළ අයවළුන් මෙහි වාර්තා කිරීම මැනව:cool::cool:
     
    Status
    Not open for further replies.