dont use copyrighted items
originally copyrighted(R) Smother![]()
ඈනිකට් එකෙන් ජබොක්....... 
koheda malabeda?? mama dan vada karanne naha/ thaththa karanne. mata poddak wisthra kiyanna karana kaaleta![]()
බියගම......
මම කෝල් එකක් දෙන්නම්කෝ...... මේ දවස් වල ෆ්රී ද....??බියගම......
මම කෝල් එකක් දෙන්නම්කෝ...... මේ දවස් වල ෆ්රී ද....??
yako thopi niwee sanasille yanna epai owa balannamaai uraj ui sanasille hithe hatiyata bala gatta oka api giya wele
![]()


මට බෑ ඕයි මේ ත්රෙඩ් එක කන්න...... අර වයර් මාමයි..... කොස් මාමයි දොඩෝපුවා කියවලා තේරුම් ගන්න නෝමල් පේජ් හතර පහක් කියවන වෙලාව යනවා......![]()
![]()
![]()


සාදු තොට....මට බෑ ඕයි මේ ත්රෙඩ් එක කන්න...... අර වයර් මාමයි..... කොස් මාමයි දොඩෝපුවා කියවලා තේරුම් ගන්න නෝමල් පේජ් හතර පහක් කියවන වෙලාව යනවා......![]()
![]()
![]()

අර මීටරේ දීපං කෝ බාගන්න තැනක්....හොඳ වැඩේ බොට...![]()
අර මීටරේ දීපං කෝ බාගන්න තැනක්....
හැබැයි ඉතිං අර ග්රාෆ් එක තියෙන්න ඕන ඈ......


හරිසු කුකුළ ගේ එක දාගත්තා.........Cucusoft Net Guard දත් මාමේ......![]()


දා ගත්තා.....මංනම් පාවිච්චි කොලේ මේක... බඩත් එකක් දීල තිබ්බා..
මේ කේ දවසට සතියට මාසෙට ඩේට ගාන පෙන්නනවා.. බඩාගෙ එක කොහොමද දන්නෑ..
http://www.thinkbroadband.com/tbbmeter.html

දා ගත්තා.....
පින් සිදුවේවා!!!
ප්රති උපකාරය ලෙස දත ගලවමි!![]()
මේ දවස්වල කාගන්න බැරිවුනොත් පාඩුයි....








මම දැක්කේ කුක්කුසොෆ්ට් කියල.....මම මේක දැක්කේ කුකුල්සොෆ්ට් වගේ![]()
