ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
300 ඉදන් තියෙනවා බන්..හොද එකක් ගන්න පුළුවන් 800ක් වගේ වෙද්දී,,,සාමාන්‍ය...
thanks machan...
ඉගෙන ගන්න ඕන කියල යකෝ ගලවල හරි යනවද?????අනික ඕක කැලි 100 ගලවල හයි කරන්නේ කැලි 80යි.....:shocked::shocked::shocked::shocked::shocked: ඉතිං වැඩ කරයිද????:lol::lol::lol::lol::lol: උබත් මුගෙන්ම ඉගෙන ගනින්......:dull::dull::dull::dull::dull::dull::dull:
ow bn ekaparata mukuth hariyata danne nathuwa galewwoth nam ewarai.tikak hodata addayanaya karala thamai galawala balanna ona. Oya youtube eke video ehema thiyenne bike kallen kalla galawana hati.:yes:
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
na ban mama 60 wage thamai wadima diuwe.....70 watath giya ban samahara time wala matath puduma echchara speed karalath thel aduwen gihipu eka gear 5i mahcan 150cc bike eka:shocked::shocked:

reserve eka on karan giyada danna. Ehema nathnam odometer eke awlak wennath puluwan.secondhand bike nam wikunanna kalin kattiya odometer ekata ekeka jilmat danawane.
 
Last edited:

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    indiyan bike vala meter valata jimart danava aduyi
    indiyan bike vala value eka thiyenne duwapu gane name reg karapu dinaya anuwa

    Uba kiyapu kathawe aththak tiyenawa machan duwala nathi unath parana bike ekai Nam adu ganakata thamai denna wenne.

    Digital meter walata Jill mart danawa adui thamai.habai manual meter tiyena Indian bike wala Nam galawala karamawala sell karanakaranawa bike.

    Meter eke aulak na machan mama meter eka gaththa dawas wala check Kara.hariyatama km watenawa.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    indiyan bike vala meter valata jimart danava aduyi
    indiyan bike vala value eka thiyenne duwapu gane name reg karapu dinaya anuwa

    aa machan ehemath seen ekak thiyenawada man danan hitiye na

    Uba kiyapu kathawe aththak tiyenawa machan duwala nathi unath parana bike ekai Nam adu ganakata thamai denna wenne.

    Digital meter walata Jill mart danawa adui thamai.habai manual meter tiyena Indian bike wala Nam galawala karamawala sell karanakaranawa bike.

    Meter eke aulak na machan mama meter eka gaththa dawas wala check Kara.hariyatama km watenawa.

    kohoma unath kamak na
    machan oya ganata thel wada karanawayi kiyanne loku deyak.carburetor eka hodata tune karanam thawa tikak hodata thel wada karayi neda ?
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    Uba kiyapu kathawe aththak tiyenawa machan duwala nathi unath parana bike ekai Nam adu ganakata thamai denna wenne.

    Digital meter walata Jill mart danawa adui thamai.habai manual meter tiyena Indian bike wala Nam galawala karamawala sell karanakaranawa bike.

    Meter eke aulak na machan mama meter eka gaththa dawas wala check Kara.hariyatama km watenawa.

    iten mage 200cc eke thel 32kml ne vada karanne, ohoma padapan
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෝ අර පුල්සර් එකක් විකුණන්ට ඉදිය එකා ??

    නොම්බරයක් එවාපිය ?
    කීයද කියන්නේ..
    බයික් එකේ අන්කේ මොකක්ද ?

    යාලුවෙක් p 135 එකක්ම හොයනවා..
    ඌ පරයට 150 කැතයි ලූ.. :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    කෝ අර පුල්සර් එකක් විකුණන්ට ඉදිය එකා ??

    නොම්බරයක් එවාපිය ?
    කීයද කියන්නේ..
    බයික් එකේ අන්කේ මොකක්ද ?

    යාලුවෙක් p 135 එකක්ම හොයනවා..
    ඌ පරයට 150 කැතයි ලූ.. :(

    U eka 1.80da koheda kiuwa..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    කෝ අර පුල්සර් එකක් විකුණන්ට ඉදිය එකා ??

    නොම්බරයක් එවාපිය ?
    කීයද කියන්නේ..
    බයික් එකේ අන්කේ මොකක්ද ?

    යාලුවෙක් p 135 එකක්ම හොයනවා..
    ඌ පරයට 150 කැතයි ලූ.. :(

    150 කැතයි තමයි බං
    පප්ප ලුක්
    හෙඩ් ලයිට් එක මට නම් හරි නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    150/180 ta wada bara adui ban eka danagena e widihata padinna huruwenna ona. sahallu nisa balance adui thamai.

    ඒ කේස් එක සැහැල්ලුව නෙමේ පවිත්‍රයෝ..

    චැසියේ අවුල. බර අඩුවුනා කියලා බැලන්ස් අඩුවෙන්නේ නෑ එහෙම.. පල්සර් ඔක්කොම එකයි ඔය අතින්..:dull: 135 එක අනිත්වට වඩා පොඩ්ඩක් විතර අවුල්.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    ඒ කේස් එක සැහැල්ලුව නෙමේ පවිත්‍රයෝ..

    චැසියේ අවුල. බර අඩුවුනා කියලා බැලන්ස් අඩුවෙන්නේ නෑ එහෙම.. පල්සර් ඔක්කොම එකයි ඔය අතින්..:dull: 135 එක අනිත්වට වඩා පොඩ්ඩක් විතර අවුල්.:dull:

    aerodynamic design eka fail da ? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aerodynamic design eka fail da ? :nerd:

    නෑ බන් චැසියෙ හැඩේ, එන්ජිම තියන තැන ගුර්ත්ව කේන්ද්‍රෙ, වීල් බේස් අනම් මනම්. ඒ නිසා ඔය කේස් එක එන්නේ. නෝමල් පාවිච්චියට ඉතින් අවුලක් නෑ. අර බයික් එක නිකම් ඇඟේ කෑල්ලක් වගේ තේරෙන්නේ නෑ ජපන් ඒවගෙ වගේ.:dull:

    ඒරොඩයිනමික් මහලොකු බලපෑමක් වෙන්නෙ නෑ බන් ඔය යන ස්පිඩ් එකට. :yes:
     
    Status
    Not open for further replies.