කවුද බං මූ..![]()
කොරියන් නාට්ටියක් ගියේ ෆුල් හවස් කියල එකේ හිටපු කොල්ලද කොහෙද
කවුද බං මූ..![]()
කවුද බං මූ..![]()

වැඩ පටන් අරන්.. එල එල දිගටම කරන් යන්න...කොහොමත් ළිඳට වැටුණ එකේ ළිං කටෙන්ම උඩට එන්න ඇපැයි තව 24කට පස්සෙ තමා උඩට එන්න ඕන..


Daala comment karpalla rep denwa

kaatada danna ona
kaatada danna ona

මාත් රන්දිකයට චන්දෙ දෙන්න ගිහින් ඕක දැකල නැවතුනේ![]()

එක මං වටෙන් පිටින් දැකල තියෙනවා නේ බං එකේ මූ නෑනේ..කොරියන් නාට්ටියක් ගියේ ෆුල් හවස් කියල එකේ හිටපු කොල්ලද කොහෙද
මාත් දන නෑ මචන්
අර කොරියන් බට්ටගෙන් තමා අහන්න වෙන්නේ


කොරියන් නාට්ටියක් ගියේ ෆුල් හවස් කියල එකේ හිටපු කොල්ලද කොහෙද

Randika mendiyata dalla kiyaha 79n passe dan idan watena hama ekekkutama 7k denwa man
වෙන කාටද ඉතින් රන්දිකට තමා මචන්
සැලකුවොත් අපිත් සැලකුවා තමා![]()
