Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Machanla,

    man ewasala barima thana me post aka danne...

    api marry karala dan 1 year wenath lagai but mage wife sex karana wadiya kamathi naaa,, me 1 year walatama 10times wath api karala na.. eyawa kiss karana ahema haduwath eya wadiya kamathi naa..

    sex karath eya oya aka aka wena wada karana kamathi naa... ubala danawane man kiyana ewa gana..

    man we ganu akka yaneth na salli dila sex karaneth na.. api dena goda adaren enna kisima prashnayak na.. akama awula sex problem aka..

    pls mata help karana meha hadagana

    thanks

    Sorry to hear Bro!

    මම දන්න තරමින් ලන්කාවේ ඉන්නවා එක ලිංගික මනෝ වෛද්‍යවරයෙක් - එයාව හමු වෙන්න - ඇත්ත ප්‍රශ්නේ හොයා ගන්න පුලුවන් වේවි.
    Doc හමුවෙන්න ඉස්සර වෙලා ඔය දෙන්න මේ ප්‍රශෙන ගැන කතා කලොත් හොද නැත්ද? ඔය ප්‍රශ්නේ ගැන කතා කරන්න එන්ටර් වෙන එකත් අමාරු වැඩක් තමා හබැයි කොහොම හරි කතා කරලා එයාගේ පැත්තෙන් එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියල ඔයා හොයලා බැලුවොත් හොදයි නේද? ඒ වගේම ඔයාගේ පැත්තෙන් ඔයාට මේ ගැන තියෙන ප්‍රශ්නෙත් එයාට කියන්න. ඔයාගේ එක්ස්පෙක්ටේශනුත් එයාට openly කියන්න. ඊට පස්සේ දෙන්නට සොලුශන් එකකට එන්න බැරිනම් අර මම කීවා වාගේ අර ඩොක් හරි තව ෆැමිලි කවුන්සලර්ස්ලා කියලා ජාතියක් ඉන්නවා එයාල
    හරි හම්බ වෙන්න - ප්‍රශ්නේ Sex Life පිලිබද නිසා සහ ඔය දෙන්න අතර වෙන ෆැමිලි අවුලක් නැති නිසා අර ඩොක් වඩා හොද වෙයි:yes:
    මම Doctorගෙ නම නම් දන්නේ නෑ - අවුරුදු 2ට විතර පෙර නම් එයා ලංකාවේ හිටියා. දැන් ඉන්නවද කියල දන්නේ නෑ - යන්ග් ඩොක්ටර් කෙනෙක්
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඩොකෙක් හම්බෙයන් මචන්.. කායිකව හෝ මානසික හේතුවක් නිසා වෙන්න පුළුවන්..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    awrudu 11 ubala pol gaawada ban :sorry:

    අප්පා චාටර් බන් ඔහෝම කෙල්ලෝ ඉන්නවා මටත් ඉස්සර එකක් සෙට් වුනා කිස් එකක්වත් දෙන්න දන්නේ නෑ කිස් කරත් ෆිලින් එකක් නෑ අතඇරලා දාපන්..

    Wife balen bandala thota ekai.

    denna eka ekathu wela adult movie ekak balapan.romantic ekak.wala nemei.oya sinhala ewa ehemath thiyenne.podi podi seen thiyena ekak.raa wela balapan.film eka iwara wunama ibema gaani mol wela indi:Peeta passe ithin hanuma dara palanawa wage wade deepan;)

    thoge anga dekkama genita epa wenawa athi pons. :lol::lol::lol::lol::lol:

    එකී වල් කමේ ගිහිල්ල එනවා ඇති උබ ගෙදර යනකොට


    :eek::eek::eek::eek::eek:

    උබ නොකියන දේ කියපන් බලන්න . . මොකක් හරි උපදෙසක් දෙන්නම්... :yes:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    affata mara case ekak ne bn eka doc knk lagata palayan mry karanda kalin uba danagena hitiye nadda owa ?
     

    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    ahema lokuuu seen akak na ban... eya takgala nidaganawa gedara awama,,, tawa exam akakata padanuth karanawa,, ethin man ewa karamu kiwama nidagana one kiyanawa,,, eyata loku asawak na ewa karana,,,, eth alutha badapu couple kochara sex karanawada... api dena wenama geyak aragenath enne kisima baadawak na sex walata
    aneeemandaa
     

    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    young couples dakkama mata hena duka hitenawa ban... mata e welawata hitenawa mun night akata hodata sex karanawa ati kiyala...
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan oka loku case ekak neme habai muladima umbata dokek gawata yanna tibba.dan thawa parakku nowi palayan
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගෑනි එක්ක කතා කරපන් හරියට.ඒකිගෙ ප්‍රිෆරන්ස් අහපන්.උබල පොඩි උන් නෙවෙයිනෙ.සාමාන්‍ය කපල් එකක් කරන ඒව ගැන පැහැදිලි කරපන්.විකෘති වැඩ නෙවෙයි ඇවරේජ් ඒව.කතා කරල විසදගනින්.ගෑනි ලෙස්බි ප්‍රිෆර් නම් කොරන්න දෙයක් නෑ.
     

    dreamseks12

    Member
    Apr 20, 2015
    23
    2
    0
    සමහර විට මචන් එයා ගොඩක් බිසී ලයිෆ් එකක් ගෙවනව ඇත්තෙ. හිතේ ප්‍රශ්න ඇති වැඩ කරන තැන එහෙම.
     

    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    සමහර විට මචන් එයා ගොඩක් බිසී ලයිෆ් එකක් ගෙවනව ඇත්තෙ. හිතේ ප්‍රශ්න ඇති වැඩ කරන තැන එහෙම.

    wada karana thara kisis problem akak naaa.. godak free ethana..