Machanla,
man ewasala barima thana me post aka danne...
api marry karala dan 1 year wenath lagai but mage wife sex karana wadiya kamathi naaa,, me 1 year walatama 10times wath api karala na.. eyawa kiss karana ahema haduwath eya wadiya kamathi naa..
sex karath eya oya aka aka wena wada karana kamathi naa... ubala danawane man kiyana ewa gana..
man we ganu akka yaneth na salli dila sex karaneth na.. api dena goda adaren enna kisima prashnayak na.. akama awula sex problem aka..
pls mata help karana meha hadagana
thanks
Sorry to hear Bro!
මම දන්න තරමින් ලන්කාවේ ඉන්නවා එක ලිංගික මනෝ වෛද්‍යවරයෙක් - එයාව හමු වෙන්න - ඇත්ත ප්‍රශ්නේ හොයා ගන්න පුලුවන් වේවි.
Doc හමුවෙන්න ඉස්සර වෙලා ඔය දෙන්න මේ ප්‍රශෙන ගැන කතා කලොත් හොද නැත්ද? ඔය ප්‍රශ්නේ ගැන කතා කරන්න එන්ටර් වෙන එකත් අමාරු වැඩක් තමා හබැයි කොහොම හරි කතා කරලා එයාගේ පැත්තෙන් එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියල ඔයා හොයලා බැලුවොත් හොදයි නේද? ඒ වගේම ඔයාගේ පැත්තෙන් ඔයාට මේ ගැන තියෙන ප්‍රශ්නෙත් එයාට කියන්න. ඔයාගේ එක්ස්පෙක්ටේශනුත් එයාට openly කියන්න. ඊට පස්සේ දෙන්නට සොලුශන් එකකට එන්න බැරිනම් අර මම කීවා වාගේ අර ඩොක් හරි තව ෆැමිලි කවුන්සලර්ස්ලා කියලා ජාතියක් ඉන්නවා එයාලව හරි හම්බ වෙන්න - ප්‍රශ්නේ Sex Life පිලිබද නිසා සහ ඔය දෙන්න අතර වෙන ෆැමිලි අවුලක් නැති නිසා අර ඩොක් වඩා හොද වෙයි

මම Doctorගෙ නම නම් දන්නේ නෑ - අවුරුදු 2ට විතර පෙර නම් එයා ලංකාවේ හිටියා. දැන් ඉන්නවද කියල දන්නේ නෑ - යන්ග් ඩොක්ටර් කෙනෙක්
eeta passe ithin hanuma dara palanawa wage wade deepan



ai porata case ekakda