වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18228429 said:
    මම විසෙල් එකක් ගන්නවට ඊරිසියාවේ එක එක ඒවා කියන උන්ගේ ඇන්ජින් බොයිල් වේවා:frown::frown:

    රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space. :(:(:(:(:growl::growl::growl::growl::growl:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    රත්තරං;18228429 said:
    මම විසෙල් එකක් ගන්නවට ඊරිසියාවේ එක එක ඒවා කියන උන්ගේ ඇන්ජින් බොයිල් වේවා:frown::frown:

    owa ganan ganna epa mathan ada kale irisiya karayo hamathanama. :D oya Vezel ekak aran sapata yana ekata irisiyawe kattiya kiyana katha:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    owa ganan ganna epa mathan ada kale irisiya karayo hamathanama. :D oya Vezel ekak aran sapata yana ekata irisiyawe kattiya kiyana katha:yes:

    ඔව් බන්... මම විසෙල් එකක් ගත්තහම උඩවලවේ යනවා මඩ නාගෙන අලි බලන්න... තොප්පිගල යනවා ඕෆ් රෝඩ් දාන්න
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    රත්තරං;18228594 said:
    VM ekak dapan. serama unread message

    click
    click
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18228591 said:

    ඔව් බන්... මම විසෙල් එකක් ගත්තහම උඩවලවේ යනවා මඩ නාගෙන අලි බලන්න... තොප්පිගල යනවා ඕෆ් රෝඩ් දාන්න
    යකෝ මේ තරං ඒ ලබ්බ රටේ විකිනෙන්නේ කොහොමද එතකොට ? :sorry::nerd::nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කොහුවල පැත්තේ සේල් වල තියෙන්නේ ඔක්කොම වෙසල් / ඈක්වා / ප්‍රියස්....... එහෙව් එකේ මේ රත්තරන් අංකල්ට මැන්ටල්...... :angry: :lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහුවල පැත්තේ සේල් වල තියෙන්නේ ඔක්කොම වෙසල් / ඈක්වා / ප්‍රියස්....... එහෙව් එකේ මේ රත්තරන් අංකල්ට මැන්ටල්...... :angry: :lol:
    nissan GTR ,STI mini , Land cruicer 70th re design , defender , evoque , range rover , BMW X5 hilux
    හැබැයි හැමදාම hybrid ගෙනල්ලා බානවා පර අයිනේ තියාගෙන:shocked:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ දවස් වල කැරියර් විකිනෙනවා උණු කැවුම් වගේ . . . හේතුව නම් අපි දන්නෙ නෑ . . . නුදුරු අනාගතයේදි hybrid එනනෙ පැකේජ් විදියට . . .

    වෙසල් එකක් සමග කැරියරයක් සහ ට්‍රැඩ් සනියක් නොමිලේ . . .
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේ දවස් වල කැරියර් විකිනෙනවා උණු කැවුම් වගේ . . . හේතුව නම් අපි දන්නෙ නෑ . . . නුදුරු අනාගතයේදි hybrid එනනෙ පැකේජ් විදියට . . .

    වෙසල් එකක් සමග කැරියරයක් සහ ට්‍රැඩ් සනියක් නොමිලේ . . .

    පුටාරයකුත්!!!
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වෙසෙල් එක නං මන්දා. මම සිතුල්පව්වේ ගිහිල්ලා සොලුනා එකෙන් 4x4 සෙල්ලං දාන්න ගිහිල්ලා :yes::yes::yes::yes:දැන් එන්ජිම හරියට මේන් මේ වගේ. :no::no::no::no::no:

    engine%20detailing%201.JPG


    ලාෆ් එකට දාලා මම කිවුවා හොදලා දෙන්න කියලා. උන් හරියට හෝදලා නෑ. බූමිතෙල් දාලා හුලන් ඇල්ලුවලු හෝදන්න බයයිලු. :growl::growl::growl::growl: විකුනන්නැත්තං හෝදන්න එපාලු. :nerd::nerd::nerd:

    ඒ අස්සේ ඔය මඩ වලේ වැටිච්ච පාරටද මන්දා ස්පීඩ් මීටරේ දුවන්නෙත් නැතුව ගියා. :(:(:(:(සෙකුරිටි එලාම් එකත් පුක් පුක් ගානවා විතරයි. :growl::growl::growl::growl::growl: ඒකනං ගලවලා වේලගත්තා. :yes::yes::yes::yes: මම හිතන් හිටියේ මේකේ තියෙන්නේ සෙන්සර් ටයිප් ස්පීඩ් මීටරයක් කියලා ලැජ්ජාවෙ පණ යනවා. :lol::lol::lol::lol:

    අන්තිමට බලනකොට මොකක් හරි හේතූවකින් අර වලේ වැටිච්ච වෙලාවෙම ස්පීඩ් මීටර් කේබල් එක ගැලවිලා. තව ජුන්ඩෙන් මොනරු රෑනකට බඩු හරි. :no::no::no::no:

    ඔක තමයි මගේ අලුත්ම කට්ට. ගමනේ මුලු දුර කිලෝමීටර් 1280ක් විතර. රුපියල් 10000ක විතර පෙට්‍රල් ගැහුවා. කොළඹට කිට්ටුවෙන් පටන් අරන් අනුරාධපුර තන්තිරිමලේ පෙලොන්නරු සෝමාවතී මහියංගන කතරගම ඇඹිලිපිටිය මාතර ආපහු කොළඹ තමා රූට් එක. සමහර පාරවල් වල 100ට විතර ගියා. ;););););)
    හොඳ ගනං. :frown::frown::frown::frown:
    අර රේස් වෙන කේස් එකනං තාම එහෙමයි. :no::no::no::no:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    වෙසෙල් එක නං මන්දා. මම සිතුල්පව්වේ ගිහිල්ලා සොලුනා එකෙන් 4x4 සෙල්ලං දාන්න ගිහිල්ලා :yes::yes::yes::yes:දැන් එන්ජිම හරියට මේන් මේ වගේ. :no::no::no::no::no:

    engine%20detailing%201.JPG




    මේ සොලූනා එකේ එන අළුත් වර්ෂන් එන්ජින් එක්කද බං.....
    :shocked::shocked::shocked::shocked:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේ සොලූනා එකේ එන අළුත් වර්ෂන් එන්ජින් එක්කද බං.....
    :shocked::shocked::shocked::shocked:

    මම කිවුවෙ මේ විදිහට මගේ එන්ජින් එකත් මඩ නෑවා කියල බං. මේ මගේ එකේ එන්ජින් එක නෙමෙයි. :lol::lol::D:D:rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    රත්තරං;18228282 said:
    ලක්ශ 45-55ක් දීලා වාහන අරන් මොන කරුමයක්ද බන්... ඔය කැරියරුත් ඊබේ එකෙන් ඕඩර් කරලද දන්නේ නෑ හයර් කරලා ගෙන්නගත්තේ

    තව විසෙල් පාරේ වැඩිඋනොත් මම ගෙදර වාහනයක් විකුනලා ඒ සල්ලි වලින් කැරියර් එකක් ගන්නවා:lol::lol::lol:


    :lol: නැත්තං මචං පරණ ඉසුසු ටිපර් එකක් අරං මොඩිෆයි කර ගන්නවා. මොකද ඔය බට්ටො ගෙනියන්න කැරියර් එකක් ගන්න එකපාඩුයි බං.

    ඇයි බං ඔය වාහන ඔච්චරම බාල්දු වෙන්නේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18233629 said:
    මේක කෲර ලෝකයක් බන්

    කූරයි කියන්නේ අන්තිම කූරයි. මේකෙ ඉන්න බුවාලට ලක්ෂ 45-55 දීල බ්‍රෑන්නිව් එකක් ගත්තත් වැරදී ලක්ෂ 15 - 16 දීල බ්‍රෑන්නිව් එකක් ගත්තත් වැරදී. මොකක්ද මේ කූර සමාජේ
     
    Status
    Not open for further replies.