රත්තරං;18228429 said:මම විසෙල් එකක් ගන්නවට ඊරිසියාවේ එක එක ඒවා කියන උන්ගේ ඇන්ජින් බොයිල් වේවා![]()









රත්තරං;18228429 said:මම විසෙල් එකක් ගන්නවට ඊරිසියාවේ එක එක ඒවා කියන උන්ගේ ඇන්ජින් බොයිල් වේවා![]()
oya Vezel ekak aran sapata yana ekata irisiyawe kattiya kiyana katha
owa ganan ganna epa mathan ada kale irisiya karayo hamathanama.oya Vezel ekak aran sapata yana ekata irisiyawe kattiya kiyana katha
![]()
රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.![]()
යකෝ මේ තරං ඒ ලබ්බ රටේ විකිනෙන්නේ කොහොමද එතකොට ?රත්තරං;18228591 said:
ඔව් බන්... මම විසෙල් එකක් ගත්තහම උඩවලවේ යනවා මඩ නාගෙන අලි බලන්න... තොප්පිගල යනවා ඕෆ් රෝඩ් දාන්න




nissan GTR ,STI mini , Land cruicer 70th re design , defender , evoque , range rover , BMW X5 hiluxකොහුවල පැත්තේ සේල් වල තියෙන්නේ ඔක්කොම වෙසල් / ඈක්වා / ප්රියස්....... එහෙව් එකේ මේ රත්තරන් අංකල්ට මැන්ටල්......![]()
![]()
මේ දවස් වල කැරියර් විකිනෙනවා උණු කැවුම් වගේ . . . හේතුව නම් අපි දන්නෙ නෑ . . . නුදුරු අනාගතයේදි hybrid එනනෙ පැකේජ් විදියට . . .
වෙසල් එකක් සමග කැරියරයක් සහ ට්රැඩ් සනියක් නොමිලේ . . .



දැන් එන්ජිම හරියට මේන් මේ වගේ. 







විකුනන්නැත්තං හෝදන්න එපාලු. 





සෙකුරිටි එලාම් එකත් පුක් පුක් ගානවා විතරයි. 



ඒකනං ගලවලා වේලගත්තා. 


මම හිතන් හිටියේ මේකේ තියෙන්නේ සෙන්සර් ටයිප් ස්පීඩ් මීටරයක් කියලා ලැජ්ජාවෙ පණ යනවා. 




















වෙසෙල් එක නං මන්දා. මම සිතුල්පව්වේ ගිහිල්ලා සොලුනා එකෙන් 4x4 සෙල්ලං දාන්න ගිහිල්ලාදැන් එන්ජිම හරියට මේන් මේ වගේ.
![]()



මේ සොලූනා එකේ එන අළුත් වර්ෂන් එන්ජින් එක්කද බං.....











රත්තරං;18228282 said:ලක්ශ 45-55ක් දීලා වාහන අරන් මොන කරුමයක්ද බන්... ඔය කැරියරුත් ඊබේ එකෙන් ඕඩර් කරලද දන්නේ නෑ හයර් කරලා ගෙන්නගත්තේ
තව විසෙල් පාරේ වැඩිඋනොත් මම ගෙදර වාහනයක් විකුනලා ඒ සල්ලි වලින් කැරියර් එකක් ගන්නවා
නැත්තං මචං පරණ ඉසුසු ටිපර් එකක් අරං මොඩිෆයි කර ගන්නවා. මොකද ඔය බට්ටො ගෙනියන්න කැරියර් එකක් ගන්න එකපාඩුයි බං.
රත්තරං;18233629 said:මේක කෲර ලෝකයක් බන්
රත්තරං;18233629 said:මේක කෲර ලෝකයක් බන්
ඔව් බං කෲර ලෝකයක්.. VM එකකටවත් Reply නැති ලෝකයක්