Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    මචන් සමහර විට ඔයාගෙ වයිෆ්ට මානසික හෝ කායික ප්‍රශ්නයක් ඇති ඔයාට කියාගන්න බැරි. නිදහස් වෙලාවක වයිෆ් එක්ක කතා කරල අහන්න එහෙම දෙයක් තියෙනවද කියල. එහෙම නෑ කීවොත් අහන්න ඇයි එහෙනම් අකමැති කිය අහවල් වැඩේට. ඒත් ඉතින් හරි ගියෙන් නැත්තන් ඩොකෙක් ගාවට යන්න.
    thats bettr i think
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    wife gen ahapan issellama lamayek hadanna amma kenek wenna kemathi nedda kiyala. manasika prashnayak wenna puluwan. lamayek wadanna baya wela da danne ne. consultant kenekge pihita pathapan machan :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කතාකරපන් විවෘතව , සමහර විට සමහරුන්ට අනවශ්‍ය බයක් තියෙනවා ඔය ගැන ඒක හොඳ කරන්න ඩොක් කෙනෙක් හම්බෙන්න වෙනවා

    Code:
    https://lk.linkedin.com/pub/dr-ajith-karawita/56/164/b8
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    awrudu 11k love kara nm kellawa thrul karan shape eke seen eka aha gnna bari nm mkadda bn uba love krnwa kyla kre???

    dokek hambenna one wenne nathi wei mn hithana widiyt. ubala dennata katha krla awla hada gnna puluwan. awrudu 11k love krla kellata ubata one deyk open kynna barida bn. ehema bari nm sorry bro eka ube waradda thanikara. mn badala na thama love eka nagala yanawa witharai. ae wunata mn dnna tika kwwa ubata. wife job ekak krnwada. job eka stress wadi nm ganu aya godak wehesa wenwa bn. hoda stimulation ekak nathuwa wadeta enter kra gnna ba. uba oya podi podi tricks dala blhn. podi romantic (wala nowana) film ekak ehema ra denna balala. baya wenna epa bn oka hada gnna puluwan. anith eka uba samaharawita oka gana lokuwata hithanawada danne na. ehenm thoge hithe oka tyena hinda ganita awashya de wenne nathuwa athi


    "ANITH EKA WAL WALA EWA GANITA KRNNA YNNA EPA. THOGE GANI PORNSTAR KENEK NEMEI. AKAMATHI DEWAL KARADDI GANITA EPA WENWA"
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umbata magadi bahinawa nam ganin Viagra tablet ekak. umbata low blood pressure nathuwa athi kiyala hithanawa. mokada oya okkoma pills walata blood pessure low wenawa. ithin already low pressure thiyena ekek gatthoth yatiyanthota yanna puluwan.
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    මෙහෙම කරන්න , උබේ කෙල්ල දැන් fb එනවනම් උබත් fake එකක් හදන් පලයන් කෙල්ලක් වගේ ගිහිල්ලා උබේ කෙල්ලගේ යාලුවෙක් වෙයන්. ඊට පස්සේ එකී sex ගැන අහපන් ඊට පස්සේ කියන්නේ මොකද කියලා දැන ගන්න පුලුවන්. මිනිසුන්ට කියන්නේ නැති ගොඩක් ඒවා ගෑනුන්ට කියනවා
     

    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    umbata magadi bahinawa nam ganin Viagra tablet ekak. umbata low blood pressure nathuwa athi kiyala hithanawa. mokada oya okkoma pills walata blood pessure low wenawa. ithin already low pressure thiyena ekek gatthoth yatiyanthota yanna puluwan.

    onama pharmacy akaking gana puluwanda oka?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    :eek::eek::eek::eek::eek:

    උබ නොකියන දේ කියපන් බලන්න . . මොකක් හරි උපදෙසක් දෙන්නම්... :yes:

    na ban api set wela tika welawak yaddi mage bahinawa ban,, atakota danna baha.. ethin wade epa wenawa...

    mata man gana kalakirenawa


    ටහිකෙන්න දැන්ද හු*තෝ ඕක කියන්නේ... :growl:

    බහිනවනම් වියෙග්‍රා හරි සියෙග්‍ර හරි පෙත්තක් ගහපන්...
    ෆාමසි වලින් ටයිමින් ටැබ්ලට් කිව්වම දෙනවා... 30, 50, 100 තියෙනවා..
    මුලින්ම 30 එකක් ගහලා ටෙස්ට් කරලා බලපන්... :yes:

    තව සෙක්ස් කරද්දි නගින්න ආයුර්වේද අරිශ්ට තියෙනවා..
    අශ්වයා ගහලා තියෙන එකක් තියෙනවා ඒක ගනින්.. නැත්තන් නොනිමි කියලා එකකුත් තියෙනවා.... :yes:

    උබගේ එක දිග මදියි පොඩියි වගේ හිතෙනවනම් විමැක්ස් පිල්ස් යූස් කරපන්...
    ඒවානම් ඊබේ එකෙන් ඔඩර් කරලා ගෙන්න ගන්න වෙන්නේ... :yes:

    උබට සෙක්ස් කරද්දි ඉක්මනට දාතු යනවනම්, ක්ශනික මෝචනය නම් ඩිලෙයි ස්ප්‍රේ එකක් යූස් කරපන්...
    STUD 100 ගනින්.. ඒකත් ඊබේ එකෙන් ගනින්...
    :yes: