කුකුළනි..
යලිත් මා බසයට වැටුනි..![]()






කුකුළනි..
යලිත් මා බසයට වැටුනි..![]()
ඇයි උබ බසයෙන් වැටුනේ?????වෙන වැටෙන්න තැනක් තොට තිබ්බෙම නැද්ද..අහිංසක බස් කාරයොන්ට වද දෙන්න එකෙන් වැටුනේ...ඇත්ත කියපන් ගැනියෙක් පයින් ගැහුව් නේද?????ලජ්ජා නැද්ද බන් බස් වල සින්දු කියන්න .....![]()



ඇයි උබ බසයෙන් වැටුනේ?????වෙන වැටෙන්න තැනක් තොට තිබ්බෙම නැද්ද..අහිංසක බස් කාරයොන්ට වද දෙන්න එකෙන් වැටුනේ...ඇත්ත කියපන් ගැනියෙක් පයින් ගැහුව් නේද?????ලජ්ජා නැද්ද බන් බස් වල සින්දු කියන්න .....![]()

ko ubage pulsar eka djebel eka thiya gathha nam ivara ne


මොකද සුකා උඹ බයික් ගන්නවා..... ආයේ විකුණනවා....... ආයේ ගන්නවා...... ආයේ විකුණනවා...... උඹ බයින් ඈන්ඩ් සෙලින්ද බයික්ස්......??![]()



....ඊට පස්සු මුගේ bike එක නො service only ලෙඩ...


.ඒ හින්ද විකුනනව.....ඕක තමා වෙන්නේ...නරකද උබේ මුණ දීල වෙන මුණක් දාගත්තොත්.....



.ඇ බන් බස් එකෙන් වැටිලා බොට ඇත්තටම අමාරුද????


තොපිලට සිහියක් නැද්ද යකුනේ....කරුමෙට හරි ඉස්සරහින් බහිද්දී වැටුනොත් ජීවිතෙත් ඉවරයි...බස් driverta පෙන් නැනේ බන්..යට වෙනකන් දන්නේ නැ......







මටමයි වෙන්නේ........ ඊළග මාසේ මුල ඉන්ෂුවරන්ස් ලයිසන් එකත් සෙට් වෙනවා....... 
මගේ ඉඩම සෙට් උනේ නැනේ බන් තාම![]()
ඉන්න ඉඩමද ගොනෝ දෙන්න හදන්නේ.....??


ඉන්න ඉඩමද ගොනෝ දෙන්න හදන්නේ.....??
![]()
කිව්වා පාට් ටයිම් වැඩ කරන්න වරෙන් මෙහේ කියලා..... කෝ ඈහුවද.....?? ඈහුවද....??![]()

අපේ ඉ.න.බ. ගේ බර්ත්ඩේ එක අද......හැපි බර්ත්ඩේ ඉ.න.බ.
![]()

අපේ ඉ.න.බ. ගේ බර්ත්ඩේ එක අද......හැපි බර්ත්ඩේ ඉ.න.බ.
![]()
අප්පටසිරි එහෙමද..
හැපි බර්ත්ඩේ වේවා ඉසුරුවෝ....![]()
![]()
![]()
හැපි බර්ත්ඩේ වේවා ඉසුරුවෝ....![]()
![]()
ජන්තු අයියා;18241530 said:හැපී බර්ත්ඩේ ජේඩ් කුකුලෝ............!!![]()
හැපි බර්ත්ඩේ වේවා ඉසුරුවෝ..
හැපි බර්ත්ඩේ වේවා වල් ඉසුරුවෝ![]()




කුකුල්ලු සේරටම බොහොම තෑන්ක්ස් ආහ්..
දැන් මේ වාද්දුවේ ගිහින් අවා විතරයි..102km
