ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕන්න ඔහේ ගහල දානවා ස්ටෝරිය මොකෝ වෙන්නෙ බලන්න..:dull: චානකයගෙන් ගන්න බැරි වුනොත් ස්පීඩ් බලලා ඩයලොග් 50 දාල බාගන්නවා...:yes:

    ado graphics ehema marule ne bun...ubala dannawada GTA V eke CUT SEEN okkoma karala thiyenne MAFIA karana eunmai...me aurudde anthimata MAFIA 3 ei kiyanwa GTA V ekata wada advance widiyata:yes::yes::yes::yes::yes: mna magula gahannath ko machin ekak nane:dull::dull::dull::dull::(:(:(:(:(:(
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    GTA REPACK එක හෙට වෙද්දි බෑවිලා ඉවර වෙලා තියෙයි.. මෝටල් කොම්බැට් එකේ ලින්කුවක් දීපල්ලා ඒකත් බාලා තියන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ado graphics ehema marule ne bun...ubala dannawada GTA V eke CUT SEEN okkoma karala thiyenne MAFIA karana eunmai...me aurudde anthimata MAFIA 3 ei kiyanwa GTA V ekata wada advance widiyata:yes::yes::yes::yes::yes: mna magula gahannath ko machin ekak nane:dull::dull::dull::dull::(:(:(:(:(:(

    uba thibba eka sillarata wikka ne ? :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි....... :)

    ඒක නෙවේ බොලව්..... බයික් එකේ බැටරිය අවුල් උනහම...... අපිට UPS Battery එකක් පාවිච්චි කරන්න බැරිද.....?? ඈම්පියර් ගාන මදි වෙයි නේහ් පල්සරේකට නම්....... :dull:

    ලොකු මාමාගේ හොන්ඩා අර ජපන් බයික් එක..... තැපැල් නයින්ටිද කොහෙද කියන්නේ..... ඒකට නම් මම UPS Battery එකක් දීලා..... ඒක දාගෙන කාලයක් දිව්වා..... :D :P

    ඊයේ කටානේ ගිහින් එනකොට...... උඩුගම්පොල රණතුංග මෝටර්ස් එකේ තියෙනවා දැක්කා.... රනෝමොටෝ කියලා ගහපු අපේ වැල ගැමාගේ වගේ බයික් එකක් තියෙනවා...... ඒවා ජපන්ද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පිස්සුද ඕයි.. චීනෙ ගෙවල් වල හදන ඒවා මෙහෙ ගෙනල්ල උන් එක එක නම් ගහලා විකුණනවා...:frown:

    යූපීඑස් බැට්‍රියක් එච්චරම කේස් එකක් වෙන්නෙ නෑ ඇම්පියර් අවර් ගාන ලඟම එකක් දාල බලන්න ඕනෙනම්. මං දන්න එකෙක් Djbel 200 එකක එකක් දාගෙන දැන් කාලයක් තිස්සෙ දුවනවා...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GTA REPACK එක හෙට වෙද්දි බෑවිලා ඉවර වෙලා තියෙයි.. මෝටල් කොම්බැට් එකේ ලින්කුවක් දීපල්ලා ඒකත් බාලා තියන්න

    මට මෝටල් කොම්බැට් ඕනේ..
    00020461.gif
     
    TDesh86

    Member
    Apr 15, 2009
    241
    19
    0
    39
    pulsar 150 new model

    මචංලා, අලුත් pulsar 150 මොඩල් එකට කරන්න පුලුවන් ලස්සන වගෙම, බයික් එකටත් ගුණ moifications එහෙම කරපු උන් නැද්ද මෙතන ..
    rear tyre සයිස් වැඩි කරන්න එහෙම පුලුවංද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුභ උදෑසනක් කුකුළණි....... :)

    ඒක නෙවේ බොලව්..... බයික් එකේ බැටරිය අවුල් උනහම...... අපිට UPS Battery එකක් පාවිච්චි කරන්න බැරිද.....?? ඈම්පියර් ගාන මදි වෙයි නේහ් පල්සරේකට නම්....... :dull:

    ලොකු මාමාගේ හොන්ඩා අර ජපන් බයික් එක..... තැපැල් නයින්ටිද කොහෙද කියන්නේ..... ඒකට නම් මම UPS Battery එකක් දීලා..... ඒක දාගෙන කාලයක් දිව්වා..... :D :P

    ඊයේ කටානේ ගිහින් එනකොට...... උඩුගම්පොල රණතුංග මෝටර්ස් එකේ තියෙනවා දැක්කා.... රනෝමොටෝ කියලා ගහපු අපේ වැල ගැමාගේ වගේ බයික් එකක් තියෙනවා...... ඒවා ජපන්ද.....?? :rolleyes:

    කිසි ගින්නක් නෑ මාමේ..එළකිරි වගේ වැඩ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    වැලාගේ බයික්ස් එකම තමයි මූ මේ රැවටිලා වැඩි ගානක් දීල :lol: දෙකම එකයි :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    සුභ උදෑසනක් කුකුළණි....... :)

    ඒක නෙවේ බොලව්..... බයික් එකේ බැටරිය අවුල් උනහම...... අපිට UPS Battery එකක් පාවිච්චි කරන්න බැරිද.....?? ඈම්පියර් ගාන මදි වෙයි නේහ් පල්සරේකට නම්....... :dull:

    ලොකු මාමාගේ හොන්ඩා අර ජපන් බයික් එක..... තැපැල් නයින්ටිද කොහෙද කියන්නේ..... ඒකට නම් මම UPS Battery එකක් දීලා..... ඒක දාගෙන කාලයක් දිව්වා..... :D :P

    ඊයේ කටානේ ගිහින් එනකොට...... උඩුගම්පොල රණතුංග මෝටර්ස් එකේ තියෙනවා දැක්කා.... රනෝමොටෝ කියලා ගහපු අපේ වැල ගැමාගේ වගේ බයික් එකක් තියෙනවා...... ඒවා ජපන්ද.....?? :rolleyes:

    ඒ Chinese බයික් නේ,
    ups battery දාන්නේ නැතිව original එකක් දාලා දුවපන් කෝ

    මට මෝටල් කොම්බැට් ඕනේ..
    00020461.gif

    ලග හිටියා නම් ගෙනත් දෙනවා, මු ඉන්නේ පට්ට ඩොටේ නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න සිංහලු නියම 2wl

    https://www.facebook.com/155927831742/videos/10153012003071743/

    පට්ටයිනේ.. පදිද්දි වංගු ගද්දි නම් වෙනසක් දැනෙනව ඇති. ඌ ස්විච් එකකින් ඉස්සරහ වීල් එකත් එන්ගේජ් කරන්න හදල තියන හැටිනම් පට්ටයි..:cool:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පට්ටයිනේ.. පදිද්දි වංගු ගද්දි නම් වෙනසක් දැනෙනව ඇති. ඌ ස්විච් එකකින් ඉස්සරහ වීල් එකත් එන්ගේජ් කරන්න හදල තියන හැටිනම් පට්ටයි..:cool:

    වංගුවලදි තමයි පොඩ්ඩක් අවුල් වගේ ඇත්තෙ.. ස්විච් එක දාපු නිසා ඕන වෙලාවට විටහරක් ඔන් කරගන්න පුලුවන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වංගුවලදි තමයි පොඩ්ඩක් අවුල් වගේ ඇත්තෙ.. ස්විච් එක දාපු නිසා ඕන වෙලාවට විටහරක් ඔන් කරගන්න පුලුවන්

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ් වල් ඉසුරුවා..:dull:

    GN රණමොටෝ එකයි චීන එකයි එක්ක සමාන කරාම තමයි ජපන් GN කුකුල්ලුන්ට උ.වේ.ස වෙන්නේ :rofl:
     
    Status
    Not open for further replies.