ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes:

    habai quad core ekak one :growl: mage eka core 2 duo, frame rate drop wei. wadak na bung ehema gahala :no:

    GTX 960 $200 retail, lankawe 40000 :growl: :(

    මෙහෙ බොරු ගනන් බන් ඔය. මගෙ එකත් තව ටික කාලෙකින් අප්ගේඩ් එකක් දෙන්න වෙනවා i3 එකයි රැම් එකයි මදි.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18231299 said:
    ගේම් ගැන කතා කරන එක නවත්තපියව්.....................:growl::growl:

    Mortal kombat X බාන්නේ ඕනේ..
    0002064B.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    single player ගහන්න නම් බාල තේරුමක් නෑ :no:

    multiplayer ගහනවානම් MKX හොඳයි :yes:

    ඕන්න ඔහේ ගහල දානවා ස්ටෝරිය මොකෝ වෙන්නෙ බලන්න..:dull: චානකයගෙන් ගන්න බැරි වුනොත් ස්පීඩ් බලලා ඩයලොග් 50 දාල බාගන්නවා...:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕන්න ඔහේ ගහල දානවා ස්ටෝරිය මොකෝ වෙන්නෙ බලන්න..:dull: චානකයගෙන් ගන්න බැරි වුනොත් ස්පීඩ් බලලා ඩයලොග් 50 දාල බාගන්නවා...:yes:

    star wars battlefront 3 trailer එක දැක්කද? පට්ටම graphics සිංහලු :(

    හිටපල්ලකො මමත් ලොකු වෙලා titan x four way pc එකක් හදනවා :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    star wars battlefront 3 trailer එක දැක්කද? පට්ටම graphics සිංහලු :(

    හිටපල්ලකො මමත් ලොකු වෙලා titan x four way pc එකක් හදනවා :(

    මං ඒ ටයිප් එකේ ඒවට ආස නෑ...:dull:

    හා..:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18231738 said:
    තොපි ඔක්කොම කොටියමැ කාෆියවූ............:frown::frown:

    අපි අහිංසකයි අයියාහ්!:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඕක මෝරේ වදින්නෙ නැතිවෙනකම්ම දුවන්න තියෙන්නේ...:yes::yes:

    :shocked: හොදට හිටී..... අද UPS Delivery එකක් කරලා ආවා....... 115Km යන්න එන්න...... :yes: ගෙවල් වල පුස් කන බයික් නෙවේනේ ඉතින් මේවා.... :love:
     
    Status
    Not open for further replies.