වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යතුරු කොටෙන් පහුරුගාන උන් කොහෙද ඕව දන්නේ :rofl:

    සතියකින් විතර මරු කියවයි

    බඩ හින්ද තව කේස් ලු...:P

    බඩා මේක පස්සෙ දකීවා.. අද PSU දෙකක් ඉල්ලගන්න තියනවා පොරගෙන්..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    11173372_10206489510139138_5407019925687565341_n.jpg

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොල් මාමගෙ ඉරනමේ ලියවිලා තියෙන්නෙ මාච් එකක් එක්ක දීග යනව කියලලු

    :rofl: ඉරනම්කාරි තමා කියලා තියෙන්නේ..... මාච් එකක් මිසක්..... 110 එකක් එහෙම අරන් ආවොත් ගෙදරින් බත් නෑ කියලා හිතා ගන්න කියලා...... ඒ බයටම තමා මාර්ච් එකකට කර ගහලා තියෙන්නේ........ :yes: පව් අසරණ පොල් අංකල්..... .ආන් ටයර් හතර හතර සයිස් එකකින් කියලා ටයර් දාන්න හොයනවා....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඉරනම්කාරි තමා කියලා තියෙන්නේ..... මාච් එකක් මිසක්..... 110 එකක් එහෙම අරන් ආවොත් ගෙදරින් බත් නෑ කියලා හිතා ගන්න කියලා...... ඒ බයටම තමා මාර්ච් එකකට කර ගහලා තියෙන්නේ........ :yes: පව් අසරණ පොල් අංකල්..... .ආන් ටයර් හතර හතර සයිස් එකකින් කියලා ටයර් දාන්න හොයනවා....... :P

    ඔය කියන පොරත් ඉතින්....:rofl::rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rofl: ඉරනම්කාරි තමා කියලා තියෙන්නේ..... මාච් එකක් මිසක්..... 110 එකක් එහෙම අරන් ආවොත් ගෙදරින් බත් නෑ කියලා හිතා ගන්න කියලා...... ඒ බයටම තමා මාර්ච් එකකට කර ගහලා තියෙන්නේ........ :yes: පව් අසරණ පොල් අංකල්..... .ආන් ටයර් හතර හතර සයිස් එකකින් කියලා ටයර් දාන්න හොයනවා....... :P

    attachment.php

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔතන තමා උඹලගෙ වාහන ගනිල්ලෙයි මම වාහන ගනිල්ලෙයි වෙනස තියෙන්නේ බන්. මම මාර්ච් එක එකට තව 50ක් වියදම් කරලා වටේ පිටේ තියන අඩු පාඩු ටික හදල ගත්තාම තව ලක්ස දෙකක් තියාගෙන විකුනන්න පුළුවනි ඕන වෙලාවක. උඹල ගන්න එව්වා වික්ක දවසට අතින් ලක්ස දෙක තුනක් පාඩුයි. අයිතිකාරයා කිව්ව ගානෙන් AC එකටයි, දොරවල් පින් ගහන්නයි, ටයර් 4 දාන්නයි , බෆර් හීරෙච්චි එව්වා පේන්ට් කරන්නයි ලක්ස 1.5 ක් අඩු කරල වාහනේ ගත්තේ. මට මේ කිව්වා ටික හදන්න 50ක් යන්නේ නැහැ. පොතේ විස්තර අවුරුද්ද 2001, first owner , Doctor used , Special edition. වාහනේ අඩු පාඩු ටික හදල පොලිෂ් පාරක් දුන්න ගමන් ලක්ස 14.5 ක් සල්ලි කරන එක සිම්පල් වැඩක් අද පවතින මිල එක්ක. උඹල වගේම මෙහෙ ඉන්න මගේ යාළුවොත් ඔලුවේ අත තියාගන්නවා මම වාහනයක් ගෙනාපු ගමන්.. එත් වික්ක ගාන කිව්වම විනාඩියක් දෙකක් හුස්ම ගන්න අමතක වෙනවා උන්ටත්.. :lol::lol::lol:

    :rolleyes: අනේ මන්දා මාමේ...... ටයර් අඩුම ගාණෙන් දැම්මත් මම හිතන්නේ ටයර් හතරට මාමට 32ක් වත් යනවා.... ඉතුරු 18න් දොර පින් ගහන්නම 6ක් වත් යයි........ අනේ මන්දා මාමේ.... මාමට හොද නම් අපිට මොකෝ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18242353 said:

    කොයි මනමාලිත් එහෙම තමා.. යතුර දාපු ගමන් කීක් ගෑවට මෝල ස්ටාර්ට් වෙන්න එහේ මෙහේ කරන්න ඕනේ

    :rofl: ඔන්න ඉතින් කුප්ප මෝඩ් ඔන් කරගෙන....... :P ලගදි අපේ චමිත් සී පීට පී ඈම් එකක්වත් දැම්මද....? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: වැල ගැමෝහ්........ :angry: මේක පොල් මාමව ලිදට දාන ත්‍රෙඩ් එකක් මිසක් මාව ලිදට දාන එකක් නෙවේ හරිය....... :angry:

    තාම දැකලා නෑ..:rofl::baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    hamoma mata udaw karanna.. mata wahana gana a hati awaboodayk na. eth mn igena gnna asai. me ape gedara aya wenunwen mn kana kattaki.ape thyenne TOYOTA COROLLA CE106 (ELEPHANT BACK ) ekak.. api aluthin gaththe. namuth eke lagadi idan D ekata damma ma yanne naha ekama thena.. engine eka revs karath ekama thena.. samnyen 10 secs. wge gyata passe eka paratama slip karala wge issarahata yanna hadanne. samahara welawata L, 2 wge dala karala gaththoth thama D eke yanna gnne. engine eka cool wela thyena welawata a prashne godak welawata thyenawa. kalin eka nm kwwe atf change kara kyalai. hamogenma udaw balaporoththu wenawa.. (sinhalen damme nathi eka gana samawa illa sitinawa. mn meke sinhala type karanne danne nathi nsa)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    කලින් අයිතිකාරයා කිවුව පලියට නං විස්වාස කරන්න එපා. :no::no::no::no:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :rofl: ඉරනම්කාරි තමා කියලා තියෙන්නේ..... මාච් එකක් මිසක්..... 110 එකක් එහෙම අරන් ආවොත් ගෙදරින් බත් නෑ කියලා හිතා ගන්න කියලා...... ඒ බයටම තමා මාර්ච් එකකට කර ගහලා තියෙන්නේ........ :yes: පව් අසරණ පොල් අංකල්..... .ආන් ටයර් හතර හතර සයිස් එකකින් කියලා ටයර් දාන්න හොයනවා....... :P
    එතකොට ඔයා. :lol::lol::lol:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කලින් අයිතිකාරයා කිවුව පලියට නං විස්වාස කරන්න එපා. :no::no::no::no:

    අනේ මන්ද අයියේ.. කාට හරි මට ගොඩ යන්න විදියක් කියන්න පුලුවන් නම් ගොඩක් පින්. දුක හිතිල තියෙන්නෙ. අද හවසත් පාරට රිවස් කරල යන්නෙ නැතුව තියෙනකොට ඇඩෙන්න ව්ගෙ උනා. යන්තම් විනාඩි 5ක් විතර දගලලා ගෙදර ගෙනල්ලා දා ගත්තා:baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද අයියේ.. කාට හරි මට ගොඩ යන්න විදියක් කියන්න පුලුවන් නම් ගොඩක් පින්. දුක හිතිල තියෙන්නෙ. අද හවසත් පාරට රිවස් කරල යන්නෙ නැතුව තියෙනකොට ඇඩෙන්න ව්ගෙ උනා. යන්තම් විනාඩි 5ක් විතර දගලලා ගෙදර ගෙනල්ලා දා ගත්තා:baffled::baffled:

    ඕවට දුකහිතල හරියන්නෙ නෑ මල්ලි. ඕව ගොඩදාගන්න පුලුවන්. මහාදේවල් නෙවෙයි. අපි ගොඩදාගෙන තියන්නේ ඔහොම අව්ල් නෙවෙයි. වාහන කියන්නේ ඔහොම තමයි. ඕවට අප්සට් ගියොත් අපිට වාහන පාවිච්චි කරන්න වෙන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.