මචංලා දැන් ෆික්ස් ඩිපෝසිට් පොලිය අව්රුද්දටම 6.5 නේ. මම බැලුවේ NSB එකේ. ඉතිං ඩිපෝසිට් කරන එකද හොද නැත්තං පොලිය ටිකක් වැඩිවෙයිද බලන්න, එතකන් සාමාන්‍ය ගිණුමක සල්ලි දාල තියන එකද හොද. උඹලගේ අදහස් මොවයද?
මාස 3ට ඩිපෝසිට් දාපන්
පුද්ගලික කම්පැනි වලනම් දාන්න එපා. මේ දවස්වල දේශපාලනේ සුමනක්කගේ හිල වගේ එකලාසයක් නෑ. සේරම බිස්නස් පොලිටිකල් කන්ටෑක් මත යම් යම් දුරකට පවතින නිසා කෝකට කෙලවෙයිද කියන්න බෑ. ඉඩම් මිලත් බහිනවා හෝ ගාලා
මේ කාලේ ආයෝජනේකට කියලා තියෙන්නේ මම වගේ මුස්ලිම් ආගමට හැරිලා මුස්ලිම් පල්ලියක් හදන එක විතරයි




අනේ මන්දා මාමේ...... ටයර් අඩුම ගාණෙන් දැම්මත් මම හිතන්නේ ටයර් හතරට මාමට 32ක් වත් යනවා.... ඉතුරු 18න් දොර පින් ගහන්නම 6ක් වත් යයි........ අනේ මන්දා මාමේ.... මාමට හොද නම් අපිට මොකෝ......

අපිට නම් ගානක්වත් නෑ නේ.......
මචන් පීපල්ස් ලීසින් එකේ සේවින්ග්ස් එකක් ඈරපන්..... 6.5%.... යි.....