මේ ටික කලින් දාලා තිබුනේ. බලද්දි ඩිලීට් වෙලා. 

කමක් නෑ. මෙතන දාන්නම්.
රුපියල් 38000 – 50000
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
OnePlus One
කලින් නම් 1+1 එකක් ඔනේ නම් ඉන්වයිට් ඒකක් ඔනේ උනා. ඒත් දැන් නම් ඔනේ නැහැ. ඒත් හොයාගැනීමේ අපහසුවක් තියෙන්න පුලුවන්. හොයාගත්තොත් අත අරින්න නම් එපා. 

ගෙවන ගානට උපරිම වාසියි. 

වාසි
5.5”, LTPS LCD capacitive touchscreen, 16M colors
1080 x 1920 pixels (~401 ppi pixel density) Full HD
16GB/64GB Internal + 3 GB RAM
13 MP Rear Cam with LED flash + 5 MP Front Cam
2160p@30fps
v4.4.4 (කිට් කැට්) + CyanogenMod 12
Quad-core 2.5 GHz Krait 400 + Qualcomm MSM8974AC Snapdragon 801
Adreno 330 GPU
3,100 mAh Li-Po battery,
අවාසි
පහසුවෙන් සොයගැනීමට නැත
එස් ඩී කාර්ඩ් ගසන්නට බෑ
ඉන්ෆාරෙඩ් පොර්ට් එකක් නැත
පෙට්ටියේ හෙඩ් ෆෝන් එකක් එන්නේ නැත
ස්පීකර් දෙකක් තිබුනාට සවුන්ඩ් මොනෝ ය.
ලොලිපොප් තාම නැත
බැටරිය ගලවන්න බෑ
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Asus Zenfone 2 ZE551ML LTE 2GB 32GB
මේක ගන්නවානම් පාවිච්චි කරන්න ගන්න. මොකද ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩුයි. හැබැයි ෆෝන් එක ගොඩක් හොඳයි. වෙනස් දෙයකට කැමති කෙනෙකුට ගොඩක්ම ගැලපෙනවා. කලිනුත් කිව්වා වගේ මේ වගේ වෙන ෆෝන් එකක් වෙන කවුරු හරි ගාව දකින එක නිතරම නම් කවදාවත් වෙන්නේ නෑ.
වාසි
5.5”, IPS LCD capacitive touchscreen, 16M colors
1080 x 1920 pixels (~403 ppi pixel density) Full HD
32GB Internal + 2 GB RAM
13 MP Rear Cam with Dual LED flash + 5 MP Front Cam
Android OS, v5.0 ලොලිපොප්
Intel Atom Z3560 + Quad-core 1.8 GHz
PowerVR G6430 GPU
3,000 mAh Li-Po battery,
අවාසි
පහසුවෙන් සොයගැනීමට නැත
බැටරිය ගලවන්න බෑ
එක වාගේම මොඩල් කීපයක් ඇත
2160p වීඩියෝ රෙකෝඩින් නැත
__________________________________________________________________________________________________________________________
Huawei Ascend P7
හෝම් මේඩ් චිප්සෙට් එකක් එක්ක එන මේ ෆෝන් එක ෆීචර්ස් වලින් නම් කිසිම අඩුවක් නෑ.
හැබැයි මේකත් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් දෙන්න අමරුයි. මෙටල් බොඩි එකක් එක්ක එන මේක හැන්ඩ්සම් ෆාස්ට් ෆෝන් එකක්. 
වාසි
5.0”, IPS LCD capacitive touchscreen, 16M colors
1080 x 1920 pixels (~441 ppi pixel density) Full HD
16GB Internal + 2 GB RAM
13 MP Rear Cam with Dual LED flash + 8 MP Front Cam
Android OS, v4.4.2
HiSilicon Kirin 910T Chipset+ Quad-core 1.8 GHz Cortex-A9
Mali-450MP4 GPU
2,500 mAh Li-Po battery,
අවාසි
ලොලිපොප් නැත
2160p වීඩියෝ රෙකෝඩින් නැත
චිප් සෙට් එක ගොඩක් ෆාස්ට් නැත
බැටරිය ගලවන්න බෑ
__________________________________________________________________________________________________________________________
HTC One mini 2
ඔරිජිනල් M8 එක වගේම මෙටල් යුනි බොඩි එකක් එක්ක එන මේක ලස්සනම ෆෝන් වලින් එකක් කියලා හඳුන්වන්න පුලුවන්. මේ ලිස්ට් එකේ තිබ්බ අනික් ෆෝන් එක්ක බලනකොට ෆීචර්ස් නම් ටිකක් අඩුයි. හැබැයි ලුක් එක ගැන හිතන ඔරිජිනල් M8 එකක් ගන්න බජට් නැති අයට හොඳයි.
වාසි
4.5”, Super LCD2 capacitive touchscreen, 16M colors
720 x 1280 pixels (~326 ppi pixel density) HD + ගොරිල්ලා ග්ලාස් 3
16GB Internal + 1 GB RAM
13 MP Rear Cam with LED flash + 5 MP Front Cam
1/3'' sensor size, 1.12µm pixel size
Android OS, v4.4.2 planned upgrade to v5.0 (ලොලිපොප්)
Quad-core 1.2 GHz Cortex-A7 + Qualcomm Snapdragon 400
Adreno 305 GPU
ෆ්රන්ට් ස්ටීරියෝ ස්පීකර්ස්
2,110 mAh Li-Po battery,
අවාසි
2160p වීඩියෝ රෙකෝඩින් නැත
චිප් සෙට් එක පරණයි
බැටරිය ගලවන්න බෑ
ඩිස්ප්ලේ එක ෆුල් එච් ඩී නෙවේ.
__________________________________________________________________________________________________________________________
LG G Pro 2 16GB 4G LTE D838
ටිකක් පරණ ෆෝන් එකක් උනාට (2014 - ෆෙබ්) හැම ඔප්ෂන් එකක්ම අඩු නැතුව මේ ෆෝන් එකත් එක්ක ලැබෙනවා. ප්ලාස්ටික් උනාට හොඳ බිල්ඩ් කොලිටි එකක් සහ ගොඩක්ම හීනී දාර (slim-bezel) නිසා මේ ෆෝන් එක ගොඩක් හැන්ඩ්සම්. ලොලිපොප් අප්ඩේට් එකත් ආපු නිසා මේ ප්රයිස් රේන්ජ් එකේ තියන හොඳම ඔප්ෂන්ස් වලින් එකක් වෙන නිසා ගන්න දෙපාරක් හිතන්න එපා. 




වාසි
5.9”, True IPS+ LCD capacitive touchscreen, 16M colors
1080 x 1920 pixels (~373 ppi pixel density) Full HD + ගොරිල්ලා ග්ලාස් 3
16GB Internal + 3 GB RAM
13 MP Rear Cam with flash + 2.1 MP Front Cam
2160p Video Recording
1/3'' sensor size, 1.12µm pixel size
Android 5.0. 1 (ලොලිපොප්)
Quad-core 2.26 GHz Krait 400 + Qualcomm MSM8974 Snapdragon 800
Adreno 330 GPU
3200 mAh battery,
අවාසි
ප්ලාස්ටික් බොඩි එක
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------