එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Machan mekata Lollipop update eka dei da? :rolleyes:
    Machan mekata wada HTC 816 hodai da?(display ekanam tikak loku wadiy habai) eth eka 64bit nemei neda :confused:

    Zenfone 2 ekata asai ban,eth lankawe Overprice ne :angry: anika display ekak ehema danna wunoth mehe ganna nathi wei wage :oo:
    uba kiyanne mata Grand prime ekata yanwata wada HTC 626 ekakata yana eka hodai kiyalada? 32500/= K wenawa price ekanam awulak na,me price ekata me phone eka watinawanam.
    Machan me HTC desire 626 eka 2014 apu ekak da ban?GSM eke arena eke thiyenne 2014 kiyala,pelak site wala thiyenawa 2015 kiyala :confused:
    ay ban me Phone eka me HTC site eke natte :rolleyes:

    http://www.htc.com/in/smartphones/


    816 එක 64 බිට් නෙවෙයි මචන්. 626 එක 64 බිට් උනාට ඒත් ලොලිපොප් ගැන තාම කතාවක් නෑ. එක තමා බය. මොටෝ G එකකට බැස්සනම් ලොලිපොප් ෂුවර්.

    මෙවත් පොඩ්ඩක් බලපන්

    මොටෝ E සෙකන්ඩ් ජෙන් 4G - ලොලිපොප් එන්නේ
    සැම්සුන්ග් ගැලැක්සි A3/ A5 - කිට් කැට් තාම
    ෂියෝමි රෙඩ්මි 2 - කිට් කැට් තාම

    ඕක ඉන්දියන් සයිට් එක බ්ං. 626 ආවේ තායිවාන් මාකට් එකට. මේකෙ ඇති. ඕක ආවෙ 2015 ෆෙබ් මචන්

    http://www.htc.com/tw/smartphones/htc-desire-626/
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ela wedak +8



    ela ++ ela ++

    නියමයි ela ela


    නියම Thread එකක් මචන් price එකට හරියන්ඩ phone එකක් හොයා ගන්ඩ





    ela wade digatama karan palayan :)

    තැන්කුයි කස්ටියට :yes::yes::yes::D:D
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    816 එක 64 බිට් නෙවෙයි මචන්. 626 එක 64 බිට් උනාට ඒත් ලොලිපොප් ගැන තාම කතාවක් නෑ. එක තමා බය. මොටෝ G එකකට බැස්සනම් ලොලිපොප් ෂුවර්.

    මෙවත් පොඩ්ඩක් බලපන්

    මොටෝ E සෙකන්ඩ් ජෙන් 4G - ලොලිපොප් එන්නේ
    සැම්සුන්ග් ගැලැක්සි A3/ A5 - කිට් කැට් තාම
    ෂියෝමි රෙඩ්මි 2 - කිට් කැට් තාම

    ඕක ඉන්දියන් සයිට් එක බ්ං. 626 ආවේ තායිවාන් මාකට් එකට. මේකෙ ඇති. ඕක ආවෙ 2015 ෆෙබ් මචන්

    http://www.htc.com/tw/smartphones/htc-desire-626/
    lollipop eka dunne nattan thamai wede :oo: me site eke thiyena melo magulak therenne na ban,balamu poddak kerakila,next week eke mokak hari ganna baluwe,eth mekata Lollipop dunne nattan wedan ka ban,Anika meke gps glonass da kiyana mokadda na neda,mokadda danne na oya glonass kiyana magulen wenne :rolleyes:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Machan Meizu m1 note kohomada gaththa ekek hodayi kiyala kiwwa.. pandawill eke 30k wage ganna puluwan..

    ඕවු මචන් ෆෝන් එක හොඳය් මගේ යාලුවෙකුත් යූස් කරනවා පොර නම් ගත්තේ මෙහෙන් නෙවියි. ඒත් ඕන දැම්මේ නැත්තේ හේතු කීපයක් නිසා. ඕක ලන්කාවේ මාකට් එකේ හොයාගන්න ගොඩක් අමාරුයි. ප්‍රයිස් එකත් හොයාගන්න අමාරු උනා. අනික් එක මෙහේ කට්ටිය ෆෝන් එක වැඩිය දන්නේ නැති නිසා ආපහු දෙන්න ගොඩක්ම අමාරු වෙන්න පුලුවන්.
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    lollipop eka dunne nattan thamai wede :oo: me site eke thiyena melo magulak therenne na ban,balamu poddak kerakila,next week eke mokak hari ganna baluwe,eth mekata Lollipop dunne nattan wedan ka ban,Anika meke gps glonass da kiyana mokadda na neda,mokadda danne na oya glonass kiyana magulen wenne :rolleyes:

    එක එක ස්ටෑන්ඩර්ට් GPS ඇමෙරිකන් එක. INSS ඉන්දියන් එක. ගැලීලියෝ යුරෝප් එක. glonass ලොකේශන් එක ලොක් කරගන්න ෆාස්ට් ටිකක්
     
    • Like
    Reactions: waca

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    එක එක ස්ටෑන්ඩර්ට් GPS ඇමෙරිකන් එක. INSS ඉන්දියන් එක. ගැලීලියෝ යුරෝප් එක. glonass ලොකේශන් එක ලොක් කරගන්න ෆාස්ට් ටිකක්
    Thanks machan nodanna deyak kiya dunnata :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ කිව්වට පස්සෙ මතක් උනේ. නෙක්සස් 6 දාන්න අමත උනානේ. :sorry::sorry:
    තෑන්ක්ස් මචන්. :):)
    නෙක්සස් 5 නම් පරණ නිස දැම්මේ නැත්තේ.

    ela ... keep updating :)

    පට්ට. 10+ මචෝ උබට එක මග ඇරිල Huawei Honor 3C ඒකත් සුපිරිම ෆෝන් එකක්.. ගෙවන ගානට හොදටම වටිනව. :yes::yes:

    :yes:
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Xiaomi Redmi 2 මැනූවල් එක මට හොයලා දෙන්න pls:sorry:
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63

    මේ ටික කලින් දාලා තිබුනේ. බලද්දි ඩිලීට් වෙලා. :(:(:( කමක් නෑ. මෙතන දාන්නම්.


    රුපියල් 38000 – 50000
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    OnePlus One

    කලින් නම් 1+1 එකක් ඔනේ නම් ඉන්වයිට් ඒකක් ඔනේ උනා. ඒත් දැන් නම් ඔනේ නැහැ. ඒත් හොයාගැනීමේ අපහසුවක් තියෙන්න පුලුවන්. හොයාගත්තොත් අත අරින්න නම් එපා. :):):)ගෙවන ගානට උපරිම වාසියි. :yes::yes::yes:

    oneplus-one-02.jpg


    වාසි

    5.5”, LTPS LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~401 ppi pixel density) Full HD
    16GB/64GB Internal + 3 GB RAM
    13 MP Rear Cam with LED flash + 5 MP Front Cam
    2160p@30fps
    v4.4.4 (කිට් කැට්) + CyanogenMod 12
    Quad-core 2.5 GHz Krait 400 + Qualcomm MSM8974AC Snapdragon 801
    Adreno 330 GPU
    3,100 mAh Li-Po battery,

    අවාසි

    පහසුවෙන් සොයගැනීමට නැත
    එස් ඩී කාර්ඩ් ගසන්නට බෑ
    ඉන්ෆාරෙඩ් පොර්ට් එකක් නැත
    පෙට්ටියේ හෙඩ් ෆෝන් එකක් එන්නේ නැත
    ස්පීකර් දෙකක් තිබුනාට සවුන්ඩ් මොනෝ ය.
    ලොලිපොප් තාම නැත
    බැටරිය ගලවන්න බෑ


    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    Asus Zenfone 2 ZE551ML LTE 2GB 32GB

    මේක ගන්නවානම් පාවිච්චි කරන්න ගන්න. මොකද ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක අඩුයි. හැබැයි ෆෝන් එක ගොඩක් හොඳයි. වෙනස් දෙයකට කැමති කෙනෙකුට ගොඩක්ම ගැලපෙනවා. කලිනුත් කිව්වා වගේ මේ වගේ වෙන ෆෝන් එකක් වෙන කවුරු හරි ගාව දකින එක නිතරම නම් කවදාවත් වෙන්නේ නෑ.

    asus-zenfone-2-2.jpg


    වාසි

    5.5”, IPS LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~403 ppi pixel density) Full HD
    32GB Internal + 2 GB RAM
    13 MP Rear Cam with Dual LED flash + 5 MP Front Cam
    Android OS, v5.0 ලොලිපොප්
    Intel Atom Z3560 + Quad-core 1.8 GHz
    PowerVR G6430 GPU
    3,000 mAh Li-Po battery,

    අවාසි

    පහසුවෙන් සොයගැනීමට නැත
    බැටරිය ගලවන්න බෑ
    එක වාගේම මොඩල් කීපයක් ඇත
    2160p වීඩියෝ රෙකෝඩින් නැත


    __________________________________________________________________________________________________________________________

    Huawei Ascend P7

    හෝම් මේඩ් චිප්සෙට් එකක් එක්ක එන මේ ෆෝන් එක ෆීචර්ස් වලින් නම් කිසිම අඩුවක් නෑ.:nerd::nerd: හැබැයි මේකත් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් දෙන්න අමරුයි. මෙටල් බොඩි එකක් එක්ක එන මේක හැන්ඩ්සම් ෆාස්ට් ෆෝන් එකක්. :cool::cool:

    huawei-ascend-p7-1.jpg


    වාසි

    5.0”, IPS LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~441 ppi pixel density) Full HD
    16GB Internal + 2 GB RAM
    13 MP Rear Cam with Dual LED flash + 8 MP Front Cam
    Android OS, v4.4.2
    HiSilicon Kirin 910T Chipset+ Quad-core 1.8 GHz Cortex-A9
    Mali-450MP4 GPU
    2,500 mAh Li-Po battery,

    අවාසි

    ලොලිපොප් නැත
    2160p වීඩියෝ රෙකෝඩින් නැත
    චිප් සෙට් එක ගොඩක් ෆාස්ට් නැත
    බැටරිය ගලවන්න බෑ


    __________________________________________________________________________________________________________________________

    HTC One mini 2

    ඔරිජිනල් M8 එක වගේම මෙටල් යුනි බොඩි එකක් එක්ක එන මේක ලස්සනම ෆෝන් වලින් එකක් කියලා හඳුන්වන්න පුලුවන්. මේ ලිස්ට් එකේ තිබ්බ අනික් ෆෝන් එක්ක බලනකොට ෆීචර්ස් නම් ටිකක් අඩුයි. හැබැයි ලුක් එක ගැන හිතන ඔරිජිනල් M8 එකක් ගන්න බජට් නැති අයට හොඳයි.


    htc-one-mini-2-2.jpg


    වාසි

    4.5”, Super LCD2 capacitive touchscreen, 16M colors
    720 x 1280 pixels (~326 ppi pixel density) HD + ගොරිල්ලා ග්ලාස් 3
    16GB Internal + 1 GB RAM
    13 MP Rear Cam with LED flash + 5 MP Front Cam
    1/3'' sensor size, 1.12µm pixel size
    Android OS, v4.4.2 planned upgrade to v5.0 (ලොලිපොප්)
    Quad-core 1.2 GHz Cortex-A7 + Qualcomm Snapdragon 400
    Adreno 305 GPU
    ෆ්රන්ට් ස්ටීරියෝ ස්පීකර්ස්
    2,110 mAh Li-Po battery,

    අවාසි

    2160p වීඩියෝ රෙකෝඩින් නැත
    චිප් සෙට් එක පරණයි
    බැටරිය ගලවන්න බෑ
    ඩිස්ප්ලේ එක ෆුල් එච් ඩී නෙවේ.


    __________________________________________________________________________________________________________________________

    LG G Pro 2 16GB 4G LTE D838

    ටිකක් පරණ ෆෝන් එකක් උනාට (2014 - ෆෙබ්) හැම ඔප්ෂන් එකක්ම අඩු නැතුව මේ ෆෝන් එකත් එක්ක ලැබෙනවා. ප්ලාස්ටික් උනාට හොඳ බිල්ඩ් කොලිටි එකක් සහ ගොඩක්ම හීනී දාර (slim-bezel) නිසා මේ ෆෝන් එක ගොඩක් හැන්ඩ්සම්. ලොලිපොප් අප්ඩේට් එකත් ආපු නිසා මේ ප්රයිස් රේන්ජ් එකේ තියන හොඳම ඔප්ෂන්ස් වලින් එකක් වෙන නිසා ගන්න දෙපාරක් හිතන්න එපා. :):):yes::yes::love::love:

    lg-g-pro-2-d837-2.jpg


    වාසි

    5.9”, True IPS+ LCD capacitive touchscreen, 16M colors
    1080 x 1920 pixels (~373 ppi pixel density) Full HD + ගොරිල්ලා ග්ලාස් 3
    16GB Internal + 3 GB RAM
    13 MP Rear Cam with flash + 2.1 MP Front Cam
    2160p Video Recording
    1/3'' sensor size, 1.12µm pixel size
    Android 5.0. 1 (ලොලිපොප්)
    Quad-core 2.26 GHz Krait 400 + Qualcomm MSM8974 Snapdragon 800
    Adreno 330 GPU
    3200 mAh battery,

    අවාසි

    ප්ලාස්ටික් බොඩි එක


    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    පට්ට බන් ඉරේෂ් ,,,
    මේ ත්‍රෙඩ් එකේ වටිනාකම නම් කියලා නිම කරන්න බැහැ
    (2007 ඉදන් මෙතන ඉදලත් මොනවාද යකොව් කරේ :angry::love:)
    දිගටම ඇදගෙන යමු මචෝ ...අපි දෙනවා බොක්කෙන්ම සපෝර්ට් එක
    htc m9+ එක ගැනත් දාපන් යාළුවා ......

    +19
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Xiaomi Mi4 4G LTE 64GB

    Android 4.4.3 (කිට් කැට්) + MIUI 5.0

    MIUI v6 tiye. gannakota samahara wita nathuwa athi.eth update karanna puluwan.
    mn gawa mi3 eka thiye


    elakiri thread ekak machan :cool: