පොඩි නිවාඩුවක් ගත්ත...

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පොඩි නිවාඩුවක් ගත්ත...

    මේ මමත් මගේ බිරිදත් බබත් ගිය පොඩි ගමනක පින්තූර ටිකක්. බොස්ගෙ හොටෙල් එක්ක අපිට නොමිලේ නවාතැන් ගන්න ඉඩ සලස්වල දුන්න. ඒ අවට විතරයි පින්තූර ගත්තෙ.

    rgxhe9.jpg


    මෙතන තමයි අපි ගිය තැන. බෙරගල ඉදල වැල්ලවාය පාරෙ කි.මි. 7-8ක් ඇතුලෙ මෙතන තියෙන්නෙ.
    ඔය කොටුවට පේන්නෙ, බත් රූම් එකේ ටබ් එක පේනවද. ඕක පිටිපස්සෙන් තමයි වෝටර් ක්ලොසට් නැත්නම් හැමෝම දන්න කොමෝඩ් එක තියෙන්නෙ. ඒකෙ වාඩි උනහම එලිය සේරම පෙනෙන්න තමෛ අර ලොකු වීදුරුව දාල තියෙන්නෙ.
    wrdwns.jpg


    පට්ට වැස්සක් ආව. ඔය මගෙ බිරිද බබා එක්ක කයියක් දාගෙන.
    2vs3ua9.jpg

    xm08m0.jpg



    මෙන්න නාන තටාකය
    WP_20150327_14_07_33_Pro.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්..
    පස්සේ මේක එඩිට් කරල කොමනේට් එකක් දාන්නන්.. දැනට බම්ප්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සහ මම එහි බැස

    1qlx4x.jpg


    කොල්ලට පට්ට ත්රිල්

    nzityg.jpg



    අපි ගියා දියලුම බලන්න. වතුර අඩුයි එදා.

    359aaol.jpg


    එන ගමන් පරන බස් හෝල්ට් එකක බොර්ඩ් එකක් දැක්කම ගන්න හිතුන

    vdg7ck.jpg


    auxmhj.jpg
     
    • Like
    Reactions: sayo

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වටේටම වීදුරුනේ බන් පට්ට පොට් එක
    හැබැයි තව තියේ නම් දාහන් අර කීවත් වගේ බලාගන්න
    11.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පට්ට view එකක් නෙ බන් :cool: තව photos තියනවා නම් දාන්න :yes: +5

    අම්මටසිරි, පට්ට යකෝ....

    අඩෝ සිරාවටම මාර ලස්සනයි

    බම්ප්..
    පස්සේ මේක එඩිට් කරල කොමනේට් එකක් දාන්නන්.. දැනට බම්ප්

    ADO patta bn.mamath photo walin dakala thibune,,,,,

    අම්මටසිරි, පට්ට යකෝ....

    බොස්ගෙ හොටෙල් eke nama mokakda ban

    වටේටම වීදුරුනේ බන් පට්ට පොට් එක
    හැබැයි තව තියේ නම් දාහන් අර කීවත් වගේ බලාගන්න
    11.gif

    තව photos නැද්දෝ


    ෆොටෝස් ඉවරයි බන්, වැඩිය ගත්තෙ නැහැ. ඕකෙ නම රොමෑන්ස් වැලි...
    ඌකෙ ගාන ඕන නම් වෙබ් සර්ච් කරල බලපල්ල, අපිට ෆුල් බෝර්ඩ් නොමිලේ, හැබැයි ඒකත් සතියෙ දවසක නිසා. හොද හනිමූන් ලොකේශන් එක. හැමදාම වගේ බුක්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....