පොඩි නිවාඩුවක් ගත්ත...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :cool: පට්ට ප්ලේස් එක නේහ්...... :love:

    ඈයි බන් පොඩි එකාට ස්වාභාවික දිය ඈල්ලක් උඹට මීට කලින් පෙන්වන්න තිබ්බනේ...... :yes: :D :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශික්... උඹ මට එන්න කියලත් තාත්තාගේ දානේ නිසා යන්න බැරි උනා නේ. ආයේ යමං... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aaye yanawa nam dawasata 25-30k lesthi karan yaman ;) me dawaswala 26+ FB

    :shocked:
    කජු ඇටද කොස් ඇටද යකෝ.. වාහනේ ටයර් හතරත් මාරුකරගන්න ඕනේ...
    උඹ යන වෙලාවකම එන්නම් එහෙනම්.. :dull:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :shocked:
    කජු ඇටද කොස් ඇටද යකෝ.. වාහනේ ටයර් හතරත් මාරුකරගන්න ඕනේ...
    උඹ යන වෙලාවකම එන්නම් එහෙනම්.. :dull:

    wife ofiz eken ayin wenawane ban May masen passe. ekane apith ita kalin gihin awe :D balamu salli thiyena kaleka aye yanna :lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජන්තු අයියා;18248672 said:
    ෂා.............මරු බං:cool:......සංසර්ගේ යෙදෙන්න කියාපු තැන.:dull:..

    ඒ කියන්නේ? :shocked: