Trip Help

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හපුතලේ පැත්තෙ යනවනන් දියතලාවෙ ෆයිනස් කැලෑවට පලයන්
    (ඒ කියන්නෙ බණ්ඩාරවෙල ඉදල හපුතලේට එන පාරවල් දෙකක් තියෙනවා. උඹල දියතලාව කෑම්ප් එක පැත්තෙන් වරෙන්) ඒ කැලේ මාර ලස්සනයි බන්. කැලයක් කියන්නෙ ෆයිනස් ගස් වලින් පිරිච්ච ලක්සන ප්ලේස් එකක්. ඒක දියතලාව කෑම් එකට අයිති එකක්. පොඩ්ඩක් ඇතුලට ගිහින් එන්න පුලුවන්..

    අර තොපිලා සැරයක් ෆොටෝශුට් එකක් කරලා තිබුන තැන නේද....... ඔය හැමතැනටම යන්න වෙලාව තියෙයිද මන්දා බං....... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    There+there+bring+it+in+brother+_c348de8ec3c4bee27f1379f2061a9035.jpg


    එලස්.. ආයිත් යද්දි කියන්නන් :)

    :cool::cool::cool::cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර තොපිලා සැරයක් ෆොටෝශුට් එකක් කරලා තිබුන තැන නේද....... ඔය හැමතැනටම යන්න වෙලාව තියෙයිද මන්දා බං....... :(

    අන්න එතන තමයි.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ බය නොවී හිටු. මේ අවුරුද්දෙ කොහෙම හරි පල. බැරි වුනොත් මම උඹලව එක්ක යන්නන්. හැබැයි අපි යන විදිහට යන්න ලෑස්ති වෙන්න ඕනි. ඕනිම කට්ටක් කන්න. බස් එකේ යන්න. මමයි වයිපරෙයි හිතුව ගමන් ලෑස්ති වෙලා බස් එකේ යනවා. සමහර දවස් වලට බදුල්ලෙන් රෑ 12 බස් එකේ ඇවිත් මෙහෙ පාන්දර 6 ට බැහැල 8 වෙද්දි ඔෆිස් එනවත් එක්ක..:)

    meme-face-24-high-resolution-wallpaper.jpg


    ඒ උනාට අවුවේ කැත පොටෝ වදින්නේ..

    (අඩෝ.. මම මේ කියන කුප්ප කතා, ලිඳේ එබිලි උඹ ගනන් ගන්නේ නෑ නේද?) :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ මෝඩයා සංජියා..
    මට නම් ගානක්වත් නෑ කියලා කුකූව (කුප්ප කුමාර) ලිඳේ ඔබන්න තිබ්බා ලේසියෙන්ම.. :lol:

    ඒ ඌ පවු බං..... මම කියන්න හදලා අමාරුවෙන් බ්රේක් ගහගත්තා කොල්ලගේ ආසාවනේ ඒ කියලා හිත හදාගෙන..... :P:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ ඌ පවු බං..... මම කියන්න හදලා අමාරුවෙන් බ්රේක් ගහගත්තා කොල්ලගේ ආසාවනේ ඒ කියලා හිත හදාගෙන..... :P:lol:

    :no: මේ අවුරුද්දෙත් උඹේ බදුලු සිහිනය ඉටු නොවෙන සෙයකි.. :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ටික ටික ඌයියා වීගෙන වීගෙන වීගෙන එනවා පේනවා....... :P

    :baffled: මේ.. කව්ද බොල අරකෙ අර ටැග් දාපු එකා? උඹ නේද? :growl: