Gini gindara thread eka bung!!!
Thanks මචංThanks මචංPatta
+9

eka thmaban වැඩේ ,ඔය බස් වලට ට එක කරන්න ඕනේ බන් ,කවුරුත් ඕවා ගැන කතා කරන්නේ නැනේ
සාමන්යෙන් ආණ්ඩුවේ දේවල් වලින් tax ගන්නේ නැ ,ආණ්ඩුව කියන්නේ tax එකතු කරන ආයතනය එකෙන් අයිත් tax ගන්නේ නැ එකයි එහෙම වෙන්නේ ,
රජයේ සේවක ගේ වැටුප අදායම් බද්දෙන් නිදහස් වෙන්නේ එකයි ,
එත් උබ හොර පාරෙන් ටෙස්ට් එක පාස් කරන්නේ ,තව එහෙකුට වැරැද්ද දාලා තමුන් වැරදි කිරීම ලංකාවේ හැටිනේ බන්

... apoo naha naha ban... umba niyametama daala tiyanava mama baluwe mona hari boruwak kelalada kiyala.. wadee danagena hariyata kiyala tiyanava.................. (mama kauda kiyala ahanna epaa.. dannoo danithi..
)
Jaya wevaaaaaaaaa........... TOMAAA......!!!!!!!!

දැන් නම් උඹ කව්ද කියලා දැනගන්න උවමනාවක් ඇවිල්ලා තියන්නේගොඩාක් වටිනවා මචන් මේක දාපු ඒක නම් මමත් ඹය ලැම්ඩා කතාව නම් දැනගෙන හිටියේ නැ

මේ ගැනනං කිසි දෙයක් දැනන් හිටියේ නෑ. උඹට ස්තූතිවේවා!!!

වාහනයක් නෑ බන් අහලා තිබ්බට අද තමා හරි
විස්තරයක් දැන්ගත්තේ
නියමයි බන් ගොඩක් හොඳට තේරුම් කරලා තියනවා
රුපියල් වලින්ම පාඩුව දැන ගන්න ලැබෙනවා කියන්නේ කොහොමත් ප්‍රසන්ටේජ්
එකක් විදියට පෙන්නුවට වඩා ඔලුවට යනවනේ
එල වැඩක් බන්![]()

bump

හෆෝ වැඩී බං. ඕකේ කාබ් එක ටියුන් කරලා හදාගනිංකෝ. නිකං සල්ලි දීල අර පැට්‍රල් ටික පාරට හලන්නේ නැතුවmage bisikale paaduwa rupiyal 26k ne ban . ubalage keeyada
bump

රත්තරං;18264718 said:උදේම එලකිරියට ආවහම දැක්කේ එලකිරිම ත්‍රෙඩ් එකක්
මේ දවස්වල එලකිරියේ වැඩකට ඇති ත්‍රෙඩ් හුගක් අඩුවෙන් වැටෙන්නේ
ඒ අතර ටොමා එලකිරියට වැඩක් කරන උන් අතරේ සෑහෙන ඉස්සරහින් ඉන්නවා
ස්තූතියි මචන්..
පොඩි විසිට් පාරක් දාන්න තියෙනවා. දවල් වෙලා නූලට සෙට් වෙන්නම්
You must spread some Reputation around before giving it to Mr.Tom again.
