ඌ යන්න නම් නෙවෙයි![]()
ඒ කියන්නේ මම හිතුවා හරි.

ඌ යන්න නම් නෙවෙයි![]()

අද තමා හරියට වෑඩේ මිටර් වුනේ........
උබේ පරණ ත් කියේවුවා.....සෑහෙන දේවල් ගොඩක් දෑන ගත්තා.......
a moko 1975.12.31 moko une?
ehema na.. time eka wenas wena eka wei.. charge wenna.. normally 2amp walain 60Ah ekak charge karanna peya 30 yai.
පරණ වැඩීනේ මචං. ඒ නිසා ඒවා දුම් සහතිකයෙන් නිසහස් කරලා තියනවා.

ehema na.. time eka wenas wena eka wei.. charge wenna.. normally 2amp walain 60Ah ekak charge karanna peya 30 yai.

wenada wagema adath watina thread ekak
TFS
You must spread some Reputation around before giving it to Mr.Tom again.
කමෙන්ට් කලාට Thanks මචංමුකුත් උනේ නෑ බං.. කෙටියෙන්ම කිව්වොත් ස්ටෑන්ඩඩ් අගයන් වලට ගන්න බෑ ඒ වාහන..
හදන්න අමාරුයි.... පරන වැඩී.
2500ට රේස් කරොත් එන්ජිම බිම ඉඳී..
ඒ නිසා ඒ වාහන දුම් පරීක්ශාවෙන් නිදහස්
ඔන්න සරලවම කිව්ව
aa machan ewa thamai ehenam pare dum kochiwage yanne![]()

Ah ela ela.. mama denagena hitiye na.. ow ithin 1970 ganan kiyanne patta paranai ne
thanks machan watinaa pahadili kireemak
+11 added
As usual a valuable THREAD posted by TOMA.... rep++![]()
Good Post සහෝදරයා....වටිනා දේ ඉහලට....

eka thmaban වැඩේ ,ඔය බස් වලට ට එක කරන්න ඕනේ බන් ,කවුරුත් ඕවා ගැන කතා කරන්නේ නැනේඑතකොට ආන්ඩුවේ බස් වලට එහෙම දුම් පරීක්ෂාවක් කරන්නේ නැත්තෙ මෝකෝ බන්.උබ කියන තිරසාර සන්වර්දනයට ආන්ඩුවේ බස් වලින් එහෙම පිටවෙන දුමින් හානි වෙන් නැද්ද.අනේ පලයන් බන් යන්ඩ.නීතිය නම් ඔක්කොම වාහන වලට අදාළ වෙන්ඩ ඕනි.ඕවා මේ නිකම් එක එකා පෝසත් වෙන්ඩ හදා ගත්ත ඒවා.
අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.
![]()
එහෙම මාව එක්ස්පෝස් කරන්න එපෝ.......





... apoo naha naha ban... umba niyametama daala tiyanava mama baluwe mona hari boruwak kelalada kiyala.. wadee danagena hariyata kiyala tiyanava.................. (mama kauda kiyala ahanna epaa.. dannoo danithi..
)