වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මමත් ඩ්‍රයිව් ග්‍රීන් යන්න ඕනි බන් ලාෆ්ස් එවුන්ගේ මාර ලොකු කම. අනිත් එක තමා මේ පොඩි පොඩි කොල්ලෝ අරගෙන උන් පිස්සු කෙලිනවා. display එකේ වැටෙන්නේ rpm එක 3000 ට අල්ලන්න කියලා අරුන් හිටු කියලා පාගනවා rpm 6000 විතර යන්න
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    mage hornet eketh emission test eka pass eth oya petrol apathe yana eka rupiyal 30s ganak 1l ekata. Mage mechanic kiwe bike ekata carbs 4k tiyena nisa oken ena minuma varadi kiyala. Anith hornet userslatath ehemamada me agaya nathinam aduida?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    good post
    :):)
    ටොමා බුම්ප්
    :):)
    matath labana mase ganna thiyenne.onna oya withara mama adamai dana gaththe.
    :):)
    බම්ප්
    :)
    patta machan niyamai.....thanks a lot....
    :):)
    ela machan
    :)
    :)
    රෙප් දෙන්න බෑලු.
    වාහනේ හොඳට ටියුන් කරල තියෙනව වගේ ඔච්චර පරණ වාහනයකට ඔයවගේ රිසල්ට් එකක් ගන්න අමාරුයි.
    :yes: පරණයි කියල නෑ මචං උවමනාව තියනව නම් තමන් පාවිච්චි කරන වාහනයක් හොදට කෙප් වැඩ කරන විදිහට තියාගන්න පුලුවන්.
    එල මචන්. දැන් ඉතින් කරන්නන් වාලේ කරන්නේ නැතිව කට්ටියට අවබොදයක් ඇතිවම වැඩේ කරගන්න පුලුවන්. :)
    ඔව් මචං දැනගෙන ඉන්න එක හොදයිනේ
    :)
    :)
    bike genath dapanko
    බයික් වල වැඩි වෙනසක් නෑ මචං. HC එක උපරිම 9000 යි. CO එක උපරිම 6 යි
    good post machan :)+12
    :) Thanks මචං.
    අඩේ ටොමා මම දැනුයි බොල දැක්කේ මගේ බයික්කුවේ පාඩුව සුපියල්ම 39/=ක්. ඇඬෙනවා යකෝව්!!
    :no::no::no::no::(:(:(:baffled::baffled::baffled::oo::oo::oo::dull::dull:

    වහාම ටියුන් කරන්න ඕනි :(
    පොඩ්ඩක් තෙල් වැඩකිරිල්ල අනිත් ඒවත් එක්ක සසදලා බලපං මචං.

    Thanks machan Tomaaa Mahaththaya.....

    Api oya magula gaththata samahara item gana thrumak thibbe neee, danui therune subject eka.

    Reference value denawanam tikak agata danenawa.

    Thank Machan me wage vatina thread apith ekka beda gannawata. :)
    කමෙන්ට් කලාට Thanks මචං. :)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    ස්තූතී මචන්, වටිනවා
    කමෙන්ට් කලාට Thanks මචං. :)
    :)
    ජන්තු අයියා;18265402 said:
    එල එල මචන්.....නියමයි..
    :):)
    කොටියාම කාපිය. :angry: අමාරුවෙන් බයිසිකලේ දුම් සහතිකෙත් අරන් එකින් එක චෙක් කරාට පස්සේ කියනව කාර් එකක් විස්තර කියල.. :(:(:frown:

    10+ :) මගේ බයික් එකේ 15.96 අපතේ යනව කියල තියෙන්නේ. මේක කොහොමද හදා ගන්නේ?? :rolleyes:

    බයික් වල වැඩි වෙනසක් නෑ මචං. HC එක උපරිම 9000 යි. CO එක උපරිම 6 යි. බයික් එකේ තෙල් වැඩ කිරිල්ල ඔය ජාතියේ වෙන එකක් එක්ක සසදලා බලපං මචං. අඩුයි නම් ප්ලග් එක සුද්ද කරලා කාබ් එක ටියුන් කරහම හරි යයි.

    Thanks Machan.....
    :):)
    ela machan thanks..
    :):)
    බයික් එක මොකක්ද කියල කියන්න මචෝ..:rolleyes:
    තෙල් කීයක් කරනවද..
    ඕක නිවරදිම මිනුමක් නෙමේ. සමරහ මොඩ්ල් වල ඕක ටිකක් වැඩිපුර එනවා. ඒ ගැන බයවෙන්න එපා..:no:
    කාර්වලට නම් 99% කට වඩා නිවැරදී කියලයි කියන්නෙ මචං
    :)
    Jayawewa sahoo....ELAKIRI thamai..
    කමෙන්ට් කලාට Thanks මචං. :)
    hamadama wage hoda post eka sahoo
    jaya wewaaa
    කමෙන්ට් කලාට Thanks මචං. :)
    3. LAMBDA : මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය
    මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ.

    4. O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

    5. CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්‍රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

    ai me thunata standerd ekak ho uba oya kiyana 1,2 gena indication ekak neththe. ekath thibba nam oya agaye wenasa denaganna thibba neda
    ලැම්ඩ එක නම් හැදෙන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ HC එකයි C0 එකයිනේ. අනිත් දෙකේ අගයනුත් වැදගත් තමයි. ඒත් පාරිසරික වහයෙන් වැඩිපුර වැදගත් වෙන්නේ HC එකයි C0 එකයි.

    GOOD POST
    THANKS

    :):)
    :)

    Good post මචන් . rep දෙන්න බැලු:no:
    කමෙන්ට් කලාට Thanks මචං. :)
    එල එල මචන්....
    :):)
    වැදගත්
    :)
    මමත් කාලෙක් ඉඳන් හෙව්වා මේක තේරුම් ගන්නෙ කොහ්මද කියලා... පට්ට වැදගත් මචං... ගොඩක් ස්තූතියි... :)
    කමෙන්ට් කලාට Thanks මචං. :)
    bump macn
    :)
    patta wedak machan
    :)
    හප්පේ.. ඔය ගැනත් මේලෝ මල මගුලක් දන්නෙ නැතුවයි හිටියෙ..!:no:
    නොදැන හිටිය දෙයක් නිසා විස්තර එකතු කරන්න දන්නේ නෑ...:rolleyes:
    මාරම වැදගත් ත්‍රෙඩ් එකක්..:yes:
    මහන්සියට ගොඩාක් ස්තූති වේවා..!
    (You must spread some Reputation around before giving it to Mr.Tom again.)

    කමෙන්ට් කලාට Thanks මලයා. :)
    :)

    පට්ට ත්‍රේඩක් මචන් 16++
    කමෙන්ට් කලාට Thanks මචං. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    pattai saho...
    watina thread ekak :yes:
    කමෙන්ට් එකට Thanks මචං. :)
    මමත් ඩ්‍රයිව් ග්‍රීන් යන්න ඕනි බන් ලාෆ්ස් එවුන්ගේ මාර ලොකු කම. අනිත් එක තමා මේ පොඩි පොඩි කොල්ලෝ අරගෙන උන් පිස්සු කෙලිනවා. display එකේ වැටෙන්නේ rpm එක 3000 ට අල්ලන්න කියලා අරුන් හිටු කියලා පාගනවා rpm 6000 විතර යන්න
    ඔව් බං මටත් අරුංගේ බොරු සෝබනේ අල්ලන්නේ නෑ. උඹ කිව්ව වගේ එක දවසක ඉන්න එව්න් නෙවෙයි තව දවසක ඉන්නේ.
    patta machan :D
    :):)
    එල මචන්..:D
    :):)
    mage hornet eketh emission test eka pass eth oya petrol apathe yana eka rupiyal 30s ganak 1l ekata. Mage mechanic kiwe bike ekata carbs 4k tiyena nisa oken ena minuma varadi kiyala. Anith hornet userslatath ehemamada me agaya nathinam aduida?
    බයික් වල නම් එහෙනම් කේස් එකක් තියනවද දන්නෙ නෑ මචං. කාබ් තියන කාර් වලටයි. ඊඑෆ්අයි කාර් වලටයි 99% ට වඩා නිවැරදී කියල තමයි කියන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අද තමයි මච්න්බලුවේ. වටිනා වැදගත් දෙයක් මචං. වැඩිය වාහන ගැන දන්නේ නතු අයට එහෙම. ජයවේවා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    display එකේ වැටෙන්නේ rpm එක 3000 ට අල්ලන්න කියලා අරුන් හිටු කියලා පාගනවා rpm 6000 විතර යන්න
    ade 3000 da ban? ape eke 3700 - 3900 wage test result tiyenne :rolleyes:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ade 3000 da ban? ape eke 3700 - 3900 wage test result tiyenne :rolleyes:

    නැහැ මචං මම කිව්වේ උන් ඕනිවට වඩා පාගනවා කියලා. අනිත් එක හුගක් උන් අක්සිලේටෙර් එක පාගන්නේ හෙමිට වැඩි වෙන්න නෙවෙයි එක පාරටම අඩියට පාගනවා.