10 ක් වගේ තමා මම හිතන්නේ. තෙල් කෙරුවාව ගැනනම් මම ඒ තරම් සැලකිල්ලක් නැහැ. ටැංකිය පිරෙව්වාම 300 ක් විතර දුවන්න පුළුවනි.300 ට වඩා පුලුවං ඇති නේහ්.. බොරු නේද කියන්නෙ
යකෝ අපේ පරණ කාරුත් ෆුල් කරලා 400+ දුවනවා නෙ![]()

VTEC එකක් ගන්න පුළුවන් ඒ ගානට..![]()
ඒ උනාට එක එක්කෙනාගේ choice එක වෙනස් නේ..
300 ට වඩා පුලුවං ඇති නේහ්.. බොරු නේද කියන්නෙ
යකෝ අපේ පරණ කාරුත් ෆුල් කරලා 400+ දුවනවා නෙ![]()
මේක ලීටර් 30 බන්. උඹලගේ එව්වා ලීටර් 40 වෙන්න ඕන.. අනික ඉතින් එන්ජිම 2500 CC තඩි කාර් පැදලා ඒ ගානට 1000 CC වෙච්චි මේක පිකප් කරන්න අඩියටම පෑගෙනවා නොදැනීම..
limited edition මචන්. සාමාන්‍ය එකට වඩා option වැඩියි. ඇතුල බේජ් , ආර්ම් රෙස්ට් , සහ තවත් ඔප්ෂන් .තිබේ.
මේක ලීටර් 30 බන්. උඹලගේ එව්වා ලීටර් 40 වෙන්න ඕන.. අනික ඉතින් එන්ජිම 2500 CC තඩි කාර් පැදලා ඒ ගානට 1000 CC වෙච්චි මේක පිකප් කරන්න අඩියටම පෑගෙනවා නොදැනීම..
අපි නම් 45 ලීටර්...![]()
ඒ උනාට නොදැනීම ඉවර වෙනවා..![]()
අපි නම් 45 ලීටර්...![]()
ඒ උනාට නොදැනීම ඉවර වෙනවා..![]()
අපි නම් 53 ලීටර්... (55 wentathi neda. 50 ta wadiy mathaka widiyata)

ඕකට SR20DET එකක් තියමු මාමේ.. BlueBird GearBox එකක් දාලා...
මාමිගේ 2500cc එක ගිනි තියනවා මාමි එහෙම කරලා ඕක එක පාරක් පද්දොත්![]()
අපි නම් 45 ලීටර්...![]()
ඒ උනාට නොදැනීම ඉවර වෙනවා..![]()

මචෝ මහේෂ්.. හොන්ඩ 4 වීල් ස්ටියරින් තියන කාර් එකක් ආවද?![]()
අපි නම් 53 ලීටර්... (55 wentathi neda. 50 ta wadiy mathaka widiyata)
හා හා කට කට. ලිං හාරන්න එපා ඔන්න. අර මාමි වැටෙයි![]()
අපි නම් 45 ලීටර්...![]()
ඒ උනාට නොදැනීම ඉවර වෙනවා..![]()
අපි නම් 53 ලීටර්... (55 wentathi neda. 50 ta wadiy mathaka widiyata)
![]()
මේකක් ගැනද මේ කියන්නෙ
![]()
හදිස්සියට සිපෙට්කෝ එකට හයර් එකට දෙන්න පුලුවන්