වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10 ක් වගේ තමා මම හිතන්නේ. තෙල් කෙරුවාව ගැනනම් මම ඒ තරම් සැලකිල්ලක් නැහැ. ටැංකිය පිරෙව්වාම 300 ක් විතර දුවන්න පුළුවනි.
    :eek: 300 ට වඩා පුලුවං ඇති නේහ්.. බොරු නේද කියන්නෙ :nerd:
    යකෝ අපේ පරණ කාරුත් ෆුල් කරලා 400+ දුවනවා නෙ :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    VTEC එකක් ගන්න පුළුවන් ඒ ගානට.. :P:P:P:P
    ඒ උනාට එක එක්කෙනාගේ choice එක වෙනස් නේ..

    මට මේක ගැන කිසිම ආසාවක් නැහැ බන්. මේක ගෙනාවේ බලවත් බවලත් ඉල්ලීම හින්ද.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :eek: 300 ට වඩා පුලුවං ඇති නේහ්.. බොරු නේද කියන්නෙ :nerd:
    යකෝ අපේ පරණ කාරුත් ෆුල් කරලා 400+ දුවනවා නෙ :eek:

    මේක ලීටර් 30 බන්. උඹලගේ එව්වා ලීටර් 40 වෙන්න ඕන.. අනික ඉතින් එන්ජිම 2500 CC තඩි කාර් පැදලා ඒ ගානට 1000 CC වෙච්චි මේක පිකප් කරන්න අඩියටම පෑගෙනවා නොදැනීම..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක ලීටර් 30 බන්. උඹලගේ එව්වා ලීටර් 40 වෙන්න ඕන.. අනික ඉතින් එන්ජිම 2500 CC තඩි කාර් පැදලා ඒ ගානට 1000 CC වෙච්චි මේක පිකප් කරන්න අඩියටම පෑගෙනවා නොදැනීම..

    අපි නම් 45 ලීටර්... :cool::cool:
    ඒ උනාට නොදැනීම ඉවර වෙනවා..:frown::frown:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේක ලීටර් 30 බන්. උඹලගේ එව්වා ලීටර් 40 වෙන්න ඕන.. අනික ඉතින් එන්ජිම 2500 CC තඩි කාර් පැදලා ඒ ගානට 1000 CC වෙච්චි මේක පිකප් කරන්න අඩියටම පෑගෙනවා නොදැනීම..

    ඕකට SR20DET එකක් තියමු මාමේ.. BlueBird GearBox එකක් දාලා...:cool::cool:
    මාමිගේ 2500cc එක ගිනි තියනවා මාමි එහෙම කරලා ඕක එක පාරක් පද්දොත් :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ මහේෂ්.. හොන්ඩ 4 වීල් ස්ටියරින් තියන කාර් එකක් ආවද?:rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙනම් මගේ තමයි වැඩිම ලීටර් 102 යි. :cool:

    :shocked::shocked:

    මේකක් ගැනද මේ කියන්නෙ

    images
     
    Status
    Not open for further replies.