මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).
![]()

මොකක්ද බන් වාහනේ.. CR 27 එකක්ද මේ? එන්ජිමේ පෙනුමෙන් කොහොමද බන් එන්ජිම ගැන කියන්නේ.. හීට් නොකර උදේට ස්ටාර්ට් වෙනවනම් සහ ඔයිල් කූර අද්දාම දුමක් එන්නේ නැත්තම් ඉතින් එන්ජිම හොඳයි..
ගත්තේ 13.30යි. මම 30ක් වියදම් කරා..තිබ්බ හැටි නම් අජූතයි බන්.. අද පවතින මිලත් මගේ අවශ්‍යතාවයත් එක්ක මේ ගාන මේකට යට කරාට තව හොයන්න කාලය තිබ්බනම් මීට අඩුවට එකක් ඔයාගන්න තිබ්බ. Limited Edition හින්දම තමයි මේක ගෙනාවේ. සාමාන්‍ය එකක් උනානම් මේ ගානට ගේන්නේ නැහැ. දැන් මේක 14.50 ට දෙන්න පුළුවනි. දැනටත් ඉල්ලනවා එකෙක්. දුන්නොත් බත් කාර්ඩ් එක නැතිවෙන හින්ද අමාරුවෙන් හිත හදාගෙන ඉන්න වෙලා තියනවා.
එහෙනම් මගේ තමයි වැඩිම ලීටර් 102 යි.![]()
විහිලු කතා කියන්න එපා.... ලීටර් 150 යි.....
විහිලු කතා කියන්න එපා.... ලීටර් 150 යි.....
![]()
![]()

ෆෑන් එකේ තත්වේ කොහොමද ? තර්මෝ ස්ටාට් වෑල් එක එහෙම තියෙනවා ඇති නේදමාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි
මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ cr27 එකක්. හුගක් කට්ටිය මෙම රථය පාවිච්චි කරලා තියෙන නිසා උපදෙසක් දෙන්න.

මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි

ෆෑන් එකේ තත්වේ කොහොමද ? තර්මෝ ස්ටාට් වෑල් එක එහෙම තියෙනවා ඇති නේද![]()
රේඩියේටර් එකේ තත්වෙ බලාගන්න ඒ ගමන්ම තර්මොස්ටැට් එකත් බලවගන්න..
කට්ටිය හොඳ උත්තරයක් දෙයි.![]()
මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි
මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ cr27 එකක්. හුගක් කට්ටිය මෙම රථය පාවිච්චි කරලා තියෙන නිසා උපදෙසක් දෙන්න.
A/C හදපු එකා අනිවා Fan වල electrical connections වල පිස්සුවක් කෙලලා ඇති... බලපන් A/C දැම්මම Fan දෙකම එකපාර වැඩද කියලා.. ගොඩක් හිපාටුවෝ Condensor Fan, Radiator Fan connection මාරු කර ගන්නවා...
එල එල... පොල් මාමේ ඔය ඉන්නේ නිකන් අලුත බැඳපු කුමාරිහාමි වගේ.
j number 1300cc manual මාර්ච් එකක් තියනවා cup holder සමග. යාලුවෙක්ගෙ හොඳට maintain කරලා තියනවා 14 තමයි. අන්තිම ගාන මොකෝ කියන්නේ. වටිනවද?
හෆ්ෆේ..... කලින් තිබ්බ හැටියට මේක ඒකද කියලා හිතෙනවා.....
හෙඩ් ලයිට් කහ පාට වෙලා..... දොරවල් බැහැලා..... බෆර් පේන්ට් හීරිලා.......
![]()
පොල් මාමෙ...
2C එන්ජිම ගෙවී ගෙන එනකොට උදේට ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා..
දවල්ට ටිකක් එන්ජිම රත්වුනාම තමයි ස්ටාර්ට් වෙන්න හොර වෙන්නෙ..
එන්ජිම ගෙවුනාම ඉතින් ස්ටාර්ට් එක හොඳටම හොරවෙලා තල්ලු ස්ටාර්ට් තමයි..
ඒත් වැනට්වල තියෙන LD20-11එන්ජිම එහෙම් නෑ ..කොච්චර ගෙවුනත් ස්ටාර්ට් වෙනවා
උඹ මේ කියපු අලුත් වැඩියා 3 ටම ගියේ 8500 යි. ඊයේ ටෙස්ට් රන් එකටත් එක්ක 850KM රවුමක් ගියා උඩරට දිහා.. ලොකාන්තේ එහෙමත් ඇදල බැලුව.. මුකුත් ප්‍රශ්නයක් නැහැ.. 14 ඇලෝයි 4ක් දානවද නැද්ද කියල මේ හිත හිතා ඉන්නව. එකෙක් පස්සෙන් එලෝ එලෝ 14.50 ට ඉල්ලනව. එහෙදි brand new පැද්දත් මෙහෙ ඇවිත් ගොඩ ඇදල තියන කටුවක් හදල පැදල බලන තරම් ආතල් එකක් එහෙදි නැහැ බන්..

මාමේ මමත් ඊයේ (May 2nd) ලෝකාන්තේ ගියානේ..![]()
මම ලොකාන්තේ ගියේ අද .. දැන් ටිකකට කලින් තමා මේ ගෙදර සැපත් උනේ.. මේ නාල කාල තමයි ත්‍රෙඩ් එක පැත්තේ ආවේ.