වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    5A-FE එකේ හීට් සෙන්සර් එක හොයාගන්න බැරියෝ. උදව්වක් දෙන්ඩෝ!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    IMG_20150429_063627_zpsw1qnkm5o.jpg

    නියමයි... :yes::D
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මොකක්ද බන් වාහනේ.. CR 27 එකක්ද මේ? එන්ජිමේ පෙනුමෙන් කොහොමද බන් එන්ජිම ගැන කියන්නේ.. හීට් නොකර උදේට ස්ටාර්ට් වෙනවනම් සහ ඔයිල් කූර අද්දාම දුමක් එන්නේ නැත්තම් ඉතින් එන්ජිම හොඳයි..

    පොල් මාමෙ...
    2C එන්ජිම ගෙවී ගෙන එනකොට උදේට ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා..
    දවල්ට ටිකක් එන්ජිම රත්වුනාම තමයි ස්ටාර්ට් වෙන්න හොර වෙන්නෙ..
    එන්ජිම ගෙවුනාම ඉතින් ස්ටාර්ට් එක හොඳටම හොරවෙලා තල්ලු ස්ටාර්ට් තමයි..

    ඒත් වැනට්වල තියෙන LD20-11එන්ජිම එහෙම් නෑ ..කොච්චර ගෙවුනත් ස්ටාර්ට් වෙනවා
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගත්තේ 13.30යි. මම 30ක් වියදම් කරා..තිබ්බ හැටි නම් අජූතයි බන්.. අද පවතින මිලත් මගේ අවශ්‍යතාවයත් එක්ක මේ ගාන මේකට යට කරාට තව හොයන්න කාලය තිබ්බනම් මීට අඩුවට එකක් ඔයාගන්න තිබ්බ. Limited Edition හින්දම තමයි මේක ගෙනාවේ. සාමාන්‍ය එකක් උනානම් මේ ගානට ගේන්නේ නැහැ. දැන් මේක 14.50 ට දෙන්න පුළුවනි. දැනටත් ඉල්ලනවා එකෙක්. දුන්නොත් බත් කාර්ඩ් එක නැතිවෙන හින්ද අමාරුවෙන් හිත හදාගෙන ඉන්න වෙලා තියනවා.

    සාධාරන ගානකට අරන් තියෙන්නෙ!! වටිනවා..ඒත් ලාබයි කියලනම් හිතෙන්නෙ නෑ
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි

    මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ cr27 එකක්. හුගක් කට්ටිය මෙම රථය පාවිච්චි කරලා තියෙන නිසා උපදෙසක් දෙන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි

    මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ cr27 එකක්. හුගක් කට්ටිය මෙම රථය පාවිච්චි කරලා තියෙන නිසා උපදෙසක් දෙන්න.
    ෆෑන් එකේ තත්වේ කොහොමද ? තර්මෝ ස්ටාට් වෑල් එක එහෙම තියෙනවා ඇති නේද :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි

    මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ cr27 එකක්. හුගක් කට්ටිය මෙම රථය පාවිච්චි කරලා තියෙන නිසා උපදෙසක් දෙන්න.

    රේඩියේටර් එකේ තත්වෙ බලාගන්න ඒ ගමන්ම තර්මොස්ටැට් එකත් බලවගන්න..

    කට්ටිය හොඳ උත්තරයක් දෙයි.:yes::yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ෆෑන් එකේ තත්වේ කොහොමද ? තර්මෝ ස්ටාට් වෑල් එක එහෙම තියෙනවා ඇති නේද :dull:

    රේඩියේටර් එකේ තත්වෙ බලාගන්න ඒ ගමන්ම තර්මොස්ටැට් එකත් බලවගන්න..

    කට්ටිය හොඳ උත්තරයක් දෙයි.:yes::yes:

    තර්මොස්ටැට් එක නම් තියෙනවද දන්නේ නැ. රේඩියේටර් එක නම් හොදයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි

    මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ cr27 එකක්. හුගක් කට්ටිය මෙම රථය පාවිච්චි කරලා තියෙන නිසා උපදෙසක් දෙන්න.

    A/C හදපු එකා අනිවා Fan වල electrical connections වල පිස්සුවක් කෙලලා ඇති... බලපන් A/C දැම්මම Fan දෙකම එකපාර වැඩද කියලා.. ගොඩක් හිපාටුවෝ Condensor Fan, Radiator Fan connection මාරු කර ගන්නවා...
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    A/C හදපු එකා අනිවා Fan වල electrical connections වල පිස්සුවක් කෙලලා ඇති... බලපන් A/C දැම්මම Fan දෙකම එකපාර වැඩද කියලා.. ගොඩක් හිපාටුවෝ Condensor Fan, Radiator Fan connection මාරු කර ගන්නවා...

    Fan දෙකම කිව්වේ මචං ? හැබැයි මේකේ Radiator එකයි Condensor එකයි එකම ලග තියෙන්නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    එල එල... පොල් මාමේ ඔය ඉන්නේ නිකන් අලුත බැඳපු කුමාරිහාමි වගේ.
    j number 1300cc manual මාර්ච් එකක් තියනවා cup holder සමග. යාලුවෙක්ගෙ හොඳට maintain කරලා තියනවා 14 තමයි. අන්තිම ගාන මොකෝ කියන්නේ. වටිනවද?

    මැනුවල් නිසා ඒ ගාන වටින්නේ නැහැ කියලයි මට හිතෙන්නේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: හෆ්ෆේ..... කලින් තිබ්බ හැටියට මේක ඒකද කියලා හිතෙනවා..... :P හෙඩ් ලයිට් කහ පාට වෙලා..... දොරවල් බැහැලා..... බෆර් පේන්ට් හීරිලා....... :baffled:

    උඹ මේ කියපු අලුත් වැඩියා 3 ටම ගියේ 8500 යි. ඊයේ ටෙස්ට් රන් එකටත් එක්ක 850KM රවුමක් ගියා උඩරට දිහා.. ලොකාන්තේ එහෙමත් ඇදල බැලුව.. මුකුත් ප්‍රශ්නයක් නැහැ.. 14 ඇලෝයි 4ක් දානවද නැද්ද කියල මේ හිත හිතා ඉන්නව. එකෙක් පස්සෙන් එලෝ එලෝ 14.50 ට ඉල්ලනව. එහෙදි brand new පැද්දත් මෙහෙ ඇවිත් ගොඩ ඇදල තියන කටුවක් හදල පැදල බලන තරම් ආතල් එකක් එහෙදි නැහැ බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමෙ...
    2C එන්ජිම ගෙවී ගෙන එනකොට උදේට ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා..
    දවල්ට ටිකක් එන්ජිම රත්වුනාම තමයි ස්ටාර්ට් වෙන්න හොර වෙන්නෙ..
    එන්ජිම ගෙවුනාම ඉතින් ස්ටාර්ට් එක හොඳටම හොරවෙලා තල්ලු ස්ටාර්ට් තමයි..

    ඒත් වැනට්වල තියෙන LD20-11එන්ජිම එහෙම් නෑ ..කොච්චර ගෙවුනත් ස්ටාර්ට් වෙනවා

    2C එන්ජිම compression හුඟක්ම අඩු උනාම ස්ටාර්ට් කරන්න අමාරුයි උදේට . හොඳම දේ ඔයිල් කුර ඇදල බලන එක තමයි.. එත් එතනිනුත් ගහන්නේ නැති වෙන්න වෙදකම් කරන එවුන් ඉන්නවා. එත් LD 20 හෙන ගැහුවත් හීට් කරලා ගහපු ගමන් ස්ටාර්ට්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ මේ කියපු අලුත් වැඩියා 3 ටම ගියේ 8500 යි. ඊයේ ටෙස්ට් රන් එකටත් එක්ක 850KM රවුමක් ගියා උඩරට දිහා.. ලොකාන්තේ එහෙමත් ඇදල බැලුව.. මුකුත් ප්‍රශ්නයක් නැහැ.. 14 ඇලෝයි 4ක් දානවද නැද්ද කියල මේ හිත හිතා ඉන්නව. එකෙක් පස්සෙන් එලෝ එලෝ 14.50 ට ඉල්ලනව. එහෙදි brand new පැද්දත් මෙහෙ ඇවිත් ගොඩ ඇදල තියන කටුවක් හදල පැදල බලන තරම් ආතල් එකක් එහෙදි නැහැ බන්..

    මාමේ මමත් ඊයේ (May 2nd) ලෝකාන්තේ ගියානේ.. :nerd::nerd::nerd:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාමේ මමත් ඊයේ (May 2nd) ලෝකාන්තේ ගියානේ.. :nerd::nerd::nerd:

    මම ලොකාන්තේ ගියේ අද .. දැන් ටිකකට කලින් තමා මේ ගෙදර සැපත් උනේ.. මේ නාල කාල තමයි ත්‍රෙඩ් එක පැත්තේ ආවේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම ලොකාන්තේ ගියේ අද .. දැන් ටිකකට කලින් තමා මේ ගෙදර සැපත් උනේ.. මේ නාල කාල තමයි ත්‍රෙඩ් එක පැත්තේ ආවේ.

    අද 3න් වෙනිදනේ මාමේ.. තම දවස පට්ටාන් ගත්තා විතර නේ.. මමත් දැන් මේ ගෙදර ආව විතරයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාමාවරුනි, සහෝදරවරුනි, උපදෙසක් අවශ්‍යයි

    මගේ වැන් එකේ ඒසී මම මේ ලගදි දවසක හැදුවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. වෙනදා පොඩි ගමනක් ගිහින් එනකොට හීට් කට්ට පොඩ්ඩක් විතර නගින එක දැන් බාගයකටත් එහා නගිනවා. ඒසී දාපුවම පොඩ්ඩක් වැඩියෙන් රත් වෙනවා කියලා දන්නවා. නමුත් මෙච්චර වැඩි වෙන්න ඕනිද?මගේ තියෙන්නේ cr27 එකක්. හුගක් කට්ටිය මෙම රථය පාවිච්චි කරලා තියෙන නිසා උපදෙසක් දෙන්න.

    Fan තමයි ඉස්සෙල්ලම බලන්න තියෙන්නේ පුතේ.. රේඩියේටර් එක බ්ලොක් නැහැ කියල විශ්වාසයිද???
     
    Status
    Not open for further replies.