වෙසක් එකට වෙසක් කූඩු හැදුවද?
උබලා වෙසක් එකට වෙසක් කුඩු බල්බ් වැල් සෙට් කරාද බන්ස් මම තාම හිතනවා මොනවද හදන්නේ කියලා කඩේන් ගෙනල්ලා දාලා වැඩකුත් නෑ මොකද කරන්නේ උබලා හදපුවා එහෙම තියෙනවා නම් පික්ස් ටිකක් දාපල්ලා මට අයිඩියා එකක් ගන්නත් එක්ක.

pissu kora wenawa eka diha balan inna kota