වෙසක් එකට වෙසක් කූඩු හැදුවද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙසක් එකට වෙසක් කූඩු හැදුවද?

    උබලා වෙසක් එකට වෙසක් කුඩු බල්බ් වැල් සෙට් කරාද බන්ස් මම තාම හිතනවා මොනවද හදන්නේ කියලා කඩේන් ගෙනල්ලා දාලා වැඩකුත් නෑ මොකද කරන්නේ උබලා හදපුවා එහෙම තියෙනවා නම් පික්ස් ටිකක් දාපල්ලා මට අයිඩියා එකක් ගන්නත් එක්ක.:P
     
    ලේසිම වැඩේ තමයි රෑ වෙද්දී එළියේ බල්බ් පත්තු කරලා සාරි, ගවුම් ටිකක් එල්ලපන් වටේට. ඈතින් බැලුවහම වෙසක් කූඩු වගේ තමයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අංගුලිමාල;18275541 said:
    ලේසිම වැඩේ තමයි රෑ වෙද්දී එළියේ බල්බ් පත්තු කරලා සාරි, ගවුම් ටිකක් එල්ලපන් වටේට. ඈතින් බැලුවහම වෙසක් කූඩු වගේ තමයි.

    උබ නම් අංගුලිමාලම තමයි.:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ada hadnawa

    11.gif
     
    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    අංගුලිමාල;18275541 said:
    ලේසිම වැඩේ තමයි රෑ වෙද්දී එළියේ බල්බ් පත්තු කරලා සාරි, ගවුම් ටිකක් එල්ලපන් වටේට. ඈතින් බැලුවහම වෙසක් කූඩු වගේ තමයි.

    :love::love::love:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කඩෙන් ගෙනත් එල්ලන එකේ කිසිම අර්ථයක් නැහැ(imo). තමන්ම කුඩුවක් හදන එකෙන් අඩුම තරමේ ඒ හදන වෙලාවට වත් හිත පිරිසිදු වෙනව. කූඩු ටිකක් හදල ඇතුලෙන් තියල තියෙනෙ. අලුත් දෙයක් කලේ නැහැ අටපට්ටම් තමා හැදුවේ, තනි සුදු. හෙට අනිද්දා දිහාට එල්ලන්න ඕනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොසොන් කූඩු තුනක් හැදුව :yes: :yes:
    මේ අලෝන ගමං :D :D
    වෙසක් එකට මේ තුන එල්ලල පොසොන් එකට වෙසක් කූඩු තුනක් හදනව :yes: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොට මොන වෙසක් කූඩු ද බොල? ගෑනියෙක්ගෙ @#$% ඉටිපන්දමක් ගහලා පත්තු කරලා බලන් හිටපන්!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    කඩෙන් ගෙනත් එල්ලන එකේ කිසිම අර්ථයක් නැහැ(imo). තමන්ම කුඩුවක් හදන එකෙන් අඩුම තරමේ ඒ හදන වෙලාවට වත් හිත පිරිසිදු වෙනව. කූඩු ටිකක් හදල ඇතුලෙන් තියල තියෙනෙ. අලුත් දෙයක් කලේ නැහැ අටපට්ටම් තමා හැදුවේ, තනි සුදු. හෙට අනිද්දා දිහාට එල්ලන්න ඕනේ.
    :yes:
    පොසොන් කූඩු තුනක් හැදුව :yes: :yes:
    මේ අලෝන ගමං :D :D
    වෙසක් එකට මේ තුන එල්ලල පොසොන් එකට වෙසක් කූඩු තුනක් හදනව :yes: :yes:

    tho nam :growl::growl:

    Podi Silva - පොඩි සිල්වා;18283615 said:
    proof dpn

    :yes:

    EMINƎM;18283645 said:

    :shocked: pissu kora wenawa eka diha balan inna kota
    දාපිය පූෆ්... :growl::frown:
    ow dapiya

    ෆොටෝ ගහන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හොයල දීපං :yes: :yes:
    දාන්නං :D :D :D

    :dull:

    බොට මොන වෙසක් කූඩු ද බොල? ගෑනියෙක්ගෙ @#$% ඉටිපන්දමක් ගහලා පත්තු කරලා බලන් හිටපන්!

    :dull::dull:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බොට මොන වෙසක් කූඩු ද බොල? ගෑනියෙක්ගෙ @#$% ඉටිපන්දමක් ගහලා පත්තු කරලා බලන් හිටපන්!

    යහපාලන සමලින්ගිකයකුගේ විකුර්ති මානසිකත්වය සහ ගෙදර ජාතකේ පසුබිම මනාව පෙන්නුම් කරන අවස්ථාවක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    යහපාලන සමලින්ගිකයකුගේ විකුර්ති මානසිකත්වය සහ ගෙදර ජාතකේ පසුබිම මනාව පෙන්නුම් කරන අවස්ථාවක්

    දැන් නං හොඳටම රිදිලා පරන පොස්ට් හොය හොයා දුවනවා! :lol:

    attachment.php

    :lol: :lol: :lol: