Mama nam Randir ge piranha tika dakka,dan lokui neh![]()


YouTube eke dakke bn.
eke tiyennet masa 5k witara parana ekak, tawa new ekak daanna one youtube ekata.

මචන් ලන්කාවෙ ලූලා (ස්නක් හෙඩ්)තෙලියා ,මගුරා වගේ එවුන් ටිකක් පනපිටින් ගන්න පොට් එකක් තියෙනවද ඇති කරන්න. ලූලො ලෑලි වලට මම ටොක් කලා එකෙක් පනපිටින් හොයා ගන්න හරි ගියේ නෑ. අපේ මහ ගෙවල් පැත්තෙ ඇලෙ ඉන්නවා තෙලියො. මම අල්ලන්න් ට්රයි කරා හරි ගියෙ නෑ. මම පොරකට කන්ට්රැක්ට් එකක් දීල ආවා තෙලියෙක් අල්ල දියන් රු.500ක් දෙනවා කියල.තාම නෑ බන්.
![]()
![]()
නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..
