


පෝරිසාදයා;18291121 said:මගේ යාලුවෙක් ඉන්නවා ඌ සෙට් වෙලා බැඳලා දරුවො ඉන්න ගෑණු කෙනෙක්ට.. මම ඌට පොඩ්ඩක් කාමයේ වරදවා හැසිරීම ගැන රේරුකාණේ හාමුදුරුවන්ගේ පොතේ තියෙන ටික පෙන්නුවා..
මූ කියනවා ඒ ගෑණිව මිනිහා ගණන් ගන්නේ නැතිලු,ගෙදර වැඩ,දරුවන්ගෙ වැඩ ඔක්කොම කරන්නේ ගෑණිගෙ පඩියෙන්ලු,මිනිහා ගෙදරට සත 5ක් දෙන්නෙ නැතිලු,.මිනිහා බැන්කුවක මැනේජර් කෙනෙක් හැම තැනම ගෑණු ඉන්නවලු,, බඩු ගහණවලු, බැඳපු ගෑනි එක්ක නිදා ගන්නෙ නැතිලු,,,
මේ නිසා ඌ ඒ ගෑනි එක්ක සෙක්ස් කරන එක කාම මිත්යාචාරයට අයත් වෙන්නෙ නැතිලු,,මොකද ඒ ගැනි මිනිහගෙන් කාල ඇඳල ඉන්නෙ නැති නිසා සහ ඒ ගෑනි බැඳපු මිනිහා එක්ක තව දුරටත් සෙක්ස් නොකරන නිසා.. කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද?
අන්සතු ස්ත්රීයක හෝ පුරුෂයකුවීම--
විවාහ වෙලා හිටියත් නමට විතරක් නිසා මේක අදාලද?
මු හොද දෙයක් කියල තියනවා දැක්කමයි


Uba mage awatare ussalaa wage.
Kamak ne.
Ooka daanna hetuwa kinnako balanna..
habay muuta thaama athe pihita thamai..මු හොද දෙයක් කියල තියනවා දැක්කමයි

habay muuta thaama athe pihita thamai..![]()



තව ටිකක් පැහැදිලි කරපන් මචන්...මොකෝ බං පවක් නොවෙන්නේ. අන්සතු ස්ත්රියක් සහ කුළ සම්ප්රදායට පට හැනි. උඹේ යාලුවා ඔය උගේ බලු වැඩේ සාධාරණීකරණය කරන්න හදන්නේ. ඌට සාධාරණය දෙපිටින් යන්නේ එක්කෝ ගෑණිගේ මිනිහට මාට්ටු වෙලා ඕකගේ වල්ල කපපු දාට හෝ ගෑණිව ළමයි එක්කම කරේ එල්ල ගන්න වෙච්ච දාට තමයි.