විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අකුසල්, ක්ලේශ කියන්නේ මොකද්ද කියල තේරුම් අරන් ඉදපන් ඊට කලින්
    :lol:

    හරි මම අකුසලුයි ක්ලේශයි දන්නේ නෑ කියමුකෝ උඹේ පොර ටෝක් වගේ.ඒ උනාට මේ ත්‍රෙඩ් එක අබියෝගේ බාරගනින්කෝ මචං. :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    බඳින්නේ ඇඟේන්... බැඳෙන්නේ හිතින්....
    ඔහොම තර්ක කලොත් තව කෙනෙක්ට මෙහෙම කියන්න පුලුවන්...

    අද කාලේ ගොඩක් අය බදින්නේත් මේ පල්ලෙහා තියන සමහර දේවල් මූලික කරගෙන නේද?

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    සල්ලි පෙන්නලා සල්ලි විසි කරලා බඳින මිනිස්සු ඉන්නවා. එහෙම එන ගෑනුත් ඉන්නවා.

    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    ඔව් ඉතින් සල්ලි තියන එවුන් බඳින්න කවුරුද අකමැති...

    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    සල්ලි කියන්නේ සම්පත්නේ...

    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    ඕවත් සල්ලි වලට ගන්න පුලුවන්...

    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    සමහර එවුන් ගෑනූ බඳගෙන ඒ අයට සලකන්නේ මේ වගේ තමයි...

    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    මට කියහන් තව මිනිහෙක්ට අඹුවන් දෙතුන් දෙනෙක් රකින්න බැරිද??? එහෙම කරලා අර වගේ ඒවා කරන එක පව් ද???

    Anyway thanks for sharing valuable stuff :D
    Welcome to EK and keep up ur good work

    11.gif

    Rep added++

    :lol::lol::lol::rofl:
     
    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    විරුද්ධ පැත්ත

    මෙතන තියෙන හැම අදහසක්ම මුල ඉඳන් මේ වන තුරු කියවීමෙන් පසුවයි මගේ අදහස
    මම කියන්නේ.
    සමහර විට සමහර තැන් මගහැරෙන්න ඇති.
    ඒ නිසා එකග නොවන කරුණක් මගෙන් කියවුනොත් සමා වෙන්න.

    1. ඔය කියන ත්‍රිපිටකයේ එන කාරණා කොහමද පිරිමියෙක්ට විතරක් බලපාන්නේ
    එය කෙසේද කාන්තාවකට බලපාන්නේ
    (මෙතන මුලික වී ඇත්තේ පිරිමියා මුත් කාන්තාවක් මුලික කොට ගෙන ඇයට එය බලපාන්නේ කෙසේද.)

    මා පිළිගන්නා ආකාරයට ඔතන සදාචාරාත්මක පැත්ත තමයි අපි බලන්න ඕන.

    2. විවාහයට පෙර ආදරය කරන දෙදෙනෙක් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක
    ලිංගිකව හැසිරුනායයි අපි සිතමු.
    පසුව කුමක් හෝ ප්‍රශ්නයක් නිසා ඔවුන් දෙදෙනා විවාහ නොවේ.(උදා : කේන්දර)
    එවිට පිරිමයා සහ කාන්තාව සිදු කරගන්නා පව පැහැදලි කරන්න.

    ස්තුතියි.

    නිවැරදි වචන වලින් පිළිතුරු දෙන්න(කුණුහරුප නොකිය)
    වැරදීම් ඇත්නම් නිවැරදි කරන්න

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    මම නම් තවම බැදලා නෑ Sex කරලත් නෑ. මම නියම බෞද්ධ.
    මේකේ බෞද්ධාගම වෙනුවෙන් කෑගහන එවුන් මට sure බඩු 10,15 වත් ගහහලා ඇති, Box ගානේ රිංගලා ඇති, ගල් කපලා ඇති, මල් ගහලා ඇති, etc...

    :shocked: Eeyaa anathaz
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙන්න මේක තමයි තර්ක කරන නියම විදිහ. නැතුව නැට්ට කඩාගෙන මගේ ආගම තමයි හොද කියා කියා ඉන්න එක නෙමෙයි. උබට ගරු කරනවා සිරාවට.

    REP +4
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉජු ඉජු. තවම ත්‍රෙඩ් එක වේලෙනවා. හරි මම අකුසලුයි ක්ලේශයි ගැන දන්නේ නෑ. දැන් පෙන්නපන්කෝ විවාහයට කලින් ලිංගිකව එකතු වෙන එක හොඳයි කියලා බුදුදහමේ තියෙන තැනක්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඉජු ඉජු. තවම ත්‍රෙඩ් එක වේලෙනවා. හරි මම අකුසලුයි ක්ලේශයි ගැන දන්නේ නෑ. දැන් පෙන්නපන්කෝ විවාහයට කලින් ලිංගිකව එකතු වෙන එක හොඳයි කියලා බුදුදහමේ තියෙන තැනක්.

    මචන් මම මේක කලින් කිව්වද කියල මතක නැහැ ආයිත් කියන්නම්

    බුදු දහමේ කාර්ම සංකල්පයේ මුලික හරය තමයි "චේතනාව කර්මය වේ "

    විවාහයට කලින් ලිංගිකව එක්වීම ඒ කාලවලදී පවක් වෙන්න පුළුවන් . මොකද ඒ කාලයේ ඉන්දියාවේ කන්‍යාභාවය උසස් කොට සැලකුවා . ඉතින් මොකෙක් හරි එකෙක් කෙල්ලෙක් එක්ක ඉඳල ඒ කෙල්ලව බැන්දේ නැති උනොත් කෙල්ලගේ ජිවිතයම ඉවරයි. එතකොට ඒ එක්වෙන දෙන්නගෙම හිතේ තියනවා මේක පවක් කියල. එක පවක් තමයි .

    එත් දැන් කාලය වෙනස්. ලිංගිකව එක්වීමේදී දෙදෙනාම දැනුවත්ව , නිසි වයස 18+ , වෙනත් ප්‍රශ්න නැත්නම්. එක ඒ දෙදෙනාගේ සිතුවිල්ලෙන් පවක් හැටියට තේරෙන්නේ නැත්නම් එතන පවක් සිදුවෙන්නේ නැහැ.

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කාටද කියන්න පුලුහන් ට්‍රිපිටකේ තියෙන්නේ 100 % බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයම කියලා ...ට්‍රිපිටකේ ලියුවේ බුදු හාමුදුරුවෝ නෙමේ නේ අවු දෙදහස් ගානක් එක එක මිනිස්සු අතින් සංශෝදනය වෙලා සංශෝදනය වෙලා තම අපි දන්නා ට්‍රිපිටකේ හැදිලා තියෙන්නේ ...බුද්ධ දේශනාව මීට හාත් පසින්ම වෙනස් වෙන්න පලුහන් අනික බුදු දහමේත් කොටස් තියනවා මහායාන/පත්මයන/වජ්රයාන/තේරෙවාද/සේන් ..මේවා සේරම එකිනෙකට විරුද්ද මත එක එක තැන් වලදී දරනවා ..මම පිළිගන්න දෙයක් තාම පිරිසිදු බුද්දාගම කොහෙවත් නැ...තියෙන්නේ අනුගාමික දර්ශනයක් විතරයි
     
    Nov 27, 2009
    2,139
    107

    ane uba wage gonek. budu dahama akalikai kiyala budun wahanse ma deshana karalai thiyenne. kalen kaleta pin paw wenas karaganna puluwan nam hodata thiyei.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉජු ඉජු. තවම ත්‍රෙඩ් එක වේලෙනවා. හරි මම අකුසලුයි ක්ලේශයි ගැන දන්නේ නෑ. දැන් පෙන්නපන්කෝ විවාහයට කලින් ලිංගිකව එකතු වෙන එක හොඳයි කියලා බුදුදහමේ තියෙන තැනක්.

    උබේ මතයට එකඟ නැති අනිත් හැම එකාම මෝඩයෝ කියල හිතන උබ වගේ උන් එක්ක මොන කතාද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දෙන්නම කැමැත්තෙන් කරනවනම්, දෙන්නට හෝ වෙන කෙනෙක්ට ඒකෙන් කරදරයක් වෙන්නෙ නැත්නම් පවක් සිද්ධවෙන්නෙ නැහැ.:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබේ මතයට එකඟ නැති අනිත් හැම එකාම මෝඩයෝ කියල හිතන උබ වගේ උන් එක්ක මොන කතාද

    මතේ වැරදි කිව්වේ නෑ සුදු. ඔයා එතන කෙලින්ම අබියෝගයක් කරලනේ. මතේ කියනවනම් හරියට මතේ කියාගෙන හිටපන් නිකන්. උඹ බුදු දහම ගැන අල්පව දැනගෙන නොදන්න කමට අනික් උන්ට හම්බයෝ ගගා කාර්ඩ් ගහන්නේ නැතුව. :lol::lol:

    Sex and Love kiyanne dekak.marriage
    ekakata reason eka wenna ona virginity ekawath wena kisima galapimak wath neme mutual love ekak nisa marry karanna ona.
    Sex kiyanne waradak neme eth.mama buddhist kawru hari kiyanawa nam marry karanna kalin sex karana eka kamaya waradawa hasirimak kiyala u muslim wenna athi buddhist wenna baha.

    මෙන්න මෙතන අබියෝග කලානේ පෙන්නපන් කියලා :rofl:. අන්න ඒ නිසයි ත්‍රෙඩ් එකක්ම ලිව්වේ පෙන්නන්න :lol:. උඹ කිව්ව වගේම ධම්ම පදෙන් නෙමෙයි ත්‍රිපිටකයෙන් සූත්‍ර දේශනා වලින් ගත්තේ :lol:. අභියෝග බාර ගැනීමයි, අනුන්ගේ මත ඉවසීමයි ගරු කිරීමයි කියන දෙකේ වෙනස දන්නේ නැති හරකෙක්නේ බං උඹ :lol:.

    buddagame badinna kalin sex karanna kiyala kohewath kiyala nha.e badinna kalin sex karana eka waradi kiyala thinawa nam pennapan(dhamma padaya ,eka eka sandesha wage ewage neme thripitakaye thinawa nam).
    Para stri/purusha sewanaya,balen sex karana eka or rawatima nam waradi.
    Kamaya warawa hasirima kiyanne sex kiyana de waradiyata kirima witharak neme anith hama asahawak ma waradi lesa kirima ayithi wenawa.
    Culture ekata anuwa hari unath(sex between wife and husband )waradi unath api karana hama dekinma wenne sasara dik wena eka eka thamai yatharthaya.

    බුද්ධික ඔබට මතක නෑ. මට අමතක නෑ. :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන් මම මේක කලින් කිව්වද කියල මතක නැහැ ආයිත් කියන්නම්

    බුදු දහමේ කාර්ම සංකල්පයේ මුලික හරය තමයි "චේතනාව කර්මය වේ "

    විවාහයට කලින් ලිංගිකව එක්වීම ඒ කාලවලදී පවක් වෙන්න පුළුවන් . මොකද ඒ කාලයේ ඉන්දියාවේ කන්‍යාභාවය උසස් කොට සැලකුවා . ඉතින් මොකෙක් හරි එකෙක් කෙල්ලෙක් එක්ක ඉඳල ඒ කෙල්ලව බැන්දේ නැති උනොත් කෙල්ලගේ ජිවිතයම ඉවරයි. එතකොට ඒ එක්වෙන දෙන්නගෙම හිතේ තියනවා මේක පවක් කියල. එක පවක් තමයි .

    එත් දැන් කාලය වෙනස්. ලිංගිකව එක්වීමේදී දෙදෙනාම දැනුවත්ව , නිසි වයස 18+ , වෙනත් ප්‍රශ්න නැත්නම්. එක ඒ දෙදෙනාගේ සිතුවිල්ලෙන් පවක් හැටියට තේරෙන්නේ නැත්නම් එතන පවක් සිදුවෙන්නේ නැහැ.

    ane uba wage gonek. budu dahama akalikai kiyala budun wahanse ma deshana karalai thiyenne. kalen kaleta pin paw wenas karaganna puluwan nam hodata thiyei.

    මචං ඔබට පිලිතුර ලැබී තිබෙනවා. ස්වාක්කාථෝ ගාථාවේ තේරුම අවබෝද කරගනු මැනවි. ඔබට තෙරුවන් සරණයි. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කාටද කියන්න පුලුහන් ට්‍රිපිටකේ තියෙන්නේ 100 % බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයම කියලා ...ට්‍රිපිටකේ ලියුවේ බුදු හාමුදුරුවෝ නෙමේ නේ අවු දෙදහස් ගානක් එක එක මිනිස්සු අතින් සංශෝදනය වෙලා සංශෝදනය වෙලා තම අපි දන්නා ට්‍රිපිටකේ හැදිලා තියෙන්නේ ...බුද්ධ දේශනාව මීට හාත් පසින්ම වෙනස් වෙන්න පලුහන් අනික බුදු දහමේත් කොටස් තියනවා මහායාන/පත්මයන/වජ්රයාන/තේරෙවාද/සේන් ..මේවා සේරම එකිනෙකට විරුද්ද මත එක එක තැන් වලදී දරනවා ..මම පිළිගන්න දෙයක් තාම පිරිසිදු බුද්දාගම කොහෙවත් නැ...තියෙන්නේ අනුගාමික දර්ශනයක් විතරයි

    මචං එහෙනම් ඇයි උඹ පන්සල් යන්නේ, ගිහින් බෝධීන් වහන්සේට , පිලිම වහන්සේට, වෙහෙර වහන්සේට වන්දනා මාන කරන්නේ. ඇයි ගාථා පාථ කියන්නේ. ඇයි? ඔච්චර බුද්ධාදී අට තැන්හි සැකයක් ඇත්නම් ඔබට අනේ මන්දා. ඔබත් මමත් පෘතජ්ජන මිනිසුන් පමණයි. ඔබේ මතයට ගරු කරමි. තෙරුවන් සරණයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ane uba wage gonek. budu dahama akalikai kiyala budun wahanse ma deshana karalai thiyenne. kalen kaleta pin paw wenas karaganna puluwan nam hodata thiyei.

    එක එක යුගයේ සම්ප්‍රදායන් අනුව මිනිසුන්ගේ සිතුවිලි වෙනස් වෙනවා. ඒ සිතුවිලි මතයි කර්මය තීරණය වෙන්නේ . දැන් එතොට කර්මය තීරෙනය වෙන්නේ සිතුවිලි මත නෙමෙයිද ? එහෙම නැත්නම් කර්මය තීරෙනය වෙන්නේ යම්කිසි පොතක තිබු පමණින් ?:baffled:

    බුදුන් වහන්සේම කියල තිඅනවා යම් කෙනෙක් කිව්වා නිසා පිළිගන්න එපා. එක තමන්ගේ තර්කයෙන් සිතා බලා ත්රීනය ගන්න කියල. අපි එහෙම කියපු දේම පිලිගන්නවා නම් අපියි දේවාවාදී ආගම් අතරයි කිසිම වෙනසක් නැතිවෙනවා. දැන් ගොන් කතා නොකිය මම කියපු දේ තර්කයෙන් බින්දපන්.

    මචං ඔබට පිලිතුර ලැබී තිබෙනවා. ස්වාක්කාථෝ ගාථාවේ තේරුම අවබෝද කරගනු මැනවි. ඔබට තෙරුවන් සරණයි. :):)

    තෙරුවන් සරණයි මචං. මම කියපු දේට තාම උත්තර ලැබුනේ නැහැ. විවාහයට පෙර ලිංගිකව එක්වීම පවක් නොවෙයි. පුලුවන්නම් බොරු කරපන්

    බුදු දහමේ කාර්ම සංකල්පයේ මුලික හරය තමයි "චේතනාව කර්මය වේ "

    විවාහයට කලින් ලිංගිකව එක්වීම ඒ කාලවලදී පවක් වෙන්න පුළුවන් . මොකද ඒ කාලයේ ඉන්දියාවේ කන්‍යාභාවය උසස් කොට සැලකුවා . ඉතින් මොකෙක් හරි එකෙක් කෙල්ලෙක් එක්ක ඉඳල ඒ කෙල්ලව බැන්දේ නැති උනොත් කෙල්ලගේ ජිවිතයම ඉවරයි. එතකොට ඒ එක්වෙන දෙන්නගෙම හිතේ තියනවා මේක පවක් කියල. එක පවක් තමයි .

    එත් දැන් කාලය වෙනස්. ලිංගිකව එක්වීමේදී දෙදෙනාම දැනුවත්ව , නිසි වයස 18+ , වෙනත් ප්‍රශ්න නැත්නම්. එක ඒ දෙදෙනාගේ සිතුවිල්ලෙන් පවක් හැටියට තේරෙන්නේ නැත්නම් එතන පවක් සිදුවෙන්නේ නැහ