කෙල්ලව rape කරනවා වගේ දෙයක් හිතන්නේ නැතුව සාමාන්‍ය ආකාරයට හිතුවොත් එක පවක් වෙන්නේ නැහැ. මොකද චේතනාව කර්මය හටගන්නවා එත් එක සම්පුර්ණ වෙන්න තව පියවර කිහිපයක් සිදු වෙන්න ඕනේ පියවර ටික නම් මතක නැහැ

සාමාන්‍යය ආකාරයට කිව්වෙ? යහපත් හැගීමකින්ද?![]()

එහෙම නෙවෙයි කර්මය ක්‍රියාත්මක වෙන්නේ. කර්මය සම්පූර්ණ වෙන්න නම් කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ.
ජිවත් වෙන ප්‍රාණියෙකු වීම
කර්මය සිදුකරන පුද්ගලයා මෙය දැන සිටීම
කර්මය සිදුකිරිමට උපක්‍රම යෙදීම සහා විවිධ ක්‍රම භාවිතා කිරිම
ඒ සදහා අවැසි සිතුවිල්ලක් තිබීම (චේතනාවක් තිබීම)
එය ක්‍රියාවට නැගීම
මේ පහ සම්පූර්ණ වුනාම තමයි කර්මය සම්පූර්ණ වෙන්නේ. නැත්නම් එය සම්පූර්ණ වෙන්නේ නෑ. සම්පූර්ණ නොවූ කර්මයකින් ලැබෙන අකුසල/කුසල කර්මය ප්‍රබල නෑ.

ඔය ප්‍රාණඝාතයක් සිදුවෙන්න සම්පූර්ණ වෙන්න ඕන කරුණු බන් ... සිතින් කරන අකුසල් වෙනම තියෙව
//සම්පූර්ණ නොවූ කර්මයකින් ලැබෙන අකුසල/කුසල කර්මය ප්‍රබල නෑ.
Dhawasama mahansi wela work karala wash ekak ehema dala sex kalama dawasema prasna amathaka wenawa. Wal ballo wage dagalanne nathuwa adharen thurul wela sex karana ekath art ekak 
බලෙන් නැතුව සාමාන්‍ය විදිහට බන් .
එතකොට වයසින් අඩු කෙනෙක් කැමැත්තෙන් ආවොත් ඒක අකුසලයක් වෙන් නැද්ද?
අකුසල්, ක්ලේශ කියන්නේ මොකද්ද කියල තේරුම් අරන් ඉදපන් ඊට කලින්
![]()

therum karala dena eka neda hoda gathigune![]()
බැහැනේ mama දන්නේ නැහැ
පොර ටෝක් එකට එහෙම කිව්වට ත්රෙඅඩ් එක දැම්ම කෙනා දන්නවා ඇති
ubama ne