විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    කොහෙද ඉතින් අපේ සිංහල ගැනු ඔය කියන සුත්‍ර පිළිපදින්නේ නැහැනේ.තණ්හාව තෘෂ්ණාව පිරිලා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ සෙට් වෙලා බැඳලා දරුවො ඉන්න ගෑණු කෙනෙක්ට.. මම ඌට පොඩ්ඩක් කාමයේ වරදවා හැසිරීම ගැන රේරුකාණේ හාමුදුරුවන්ගේ පොතේ තියෙන ටික පෙන්නුවා..
    මූ කියනවා ඒ ගෑණිව මිනිහා ගණන් ගන්නේ නැතිලු,ගෙදර වැඩ,දරුවන්ගෙ වැඩ ඔක්කොම කරන්නේ ගෑණිගෙ පඩියෙන්ලු,මිනිහා ගෙදරට සත 5ක් දෙන්නෙ නැතිලු,.මිනිහා බැන්කුවක මැනේජර් කෙනෙක් හැම තැනම ගෑණු ඉන්නවලු,, බඩු ගහණවලු, බැඳපු ගෑනි එක්ක නිදා ගන්නෙ නැතිලු,,,

    මේ නිසා ඌ ඒ ගෑනි එක්ක සෙක්ස් කරන එක කාම මිත්‍යාචාරයට අයත් වෙන්නෙ නැතිලු,,මොකද ඒ ගැනි මිනිහගෙන් කාල ඇඳල ඉන්නෙ නැති නිසා සහ ඒ ගෑනි බැඳපු මිනිහා එක්ක තව දුරටත් සෙක්ස් නොකරන නිසා.. කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද?:confused::confused::confused:

    අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම--

    විවාහ වෙලා හිටියත් නමට විතරක් නිසා මේක අදාලද?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෝරිසාදයා;18291121 said:
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ සෙට් වෙලා බැඳලා දරුවො ඉන්න ගෑණු කෙනෙක්ට.. මම ඌට පොඩ්ඩක් කාමයේ වරදවා හැසිරීම ගැන රේරුකාණේ හාමුදුරුවන්ගේ පොතේ තියෙන ටික පෙන්නුවා..
    මූ කියනවා ඒ ගෑණිව මිනිහා ගණන් ගන්නේ නැතිලු,ගෙදර වැඩ,දරුවන්ගෙ වැඩ ඔක්කොම කරන්නේ ගෑණිගෙ පඩියෙන්ලු,මිනිහා ගෙදරට සත 5ක් දෙන්නෙ නැතිලු,.මිනිහා බැන්කුවක මැනේජර් කෙනෙක් හැම තැනම ගෑණු ඉන්නවලු,, බඩු ගහණවලු, බැඳපු ගෑනි එක්ක නිදා ගන්නෙ නැතිලු,,,

    මේ නිසා ඌ ඒ ගෑනි එක්ක සෙක්ස් කරන එක කාම මිත්‍යාචාරයට අයත් වෙන්නෙ නැතිලු,,මොකද ඒ ගැනි මිනිහගෙන් කාල ඇඳල ඉන්නෙ නැති නිසා සහ ඒ ගෑනි බැඳපු මිනිහා එක්ක තව දුරටත් සෙක්ස් නොකරන නිසා.. කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද?:confused::confused::confused:

    අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම--

    විවාහ වෙලා හිටියත් නමට විතරක් නිසා මේක අදාලද?

    මොකෝ බං පවක් නොවෙන්නේ. අන්සතු ස්ත්‍රියක් සහ කුළ සම්ප්‍රදායට පට හැනි. උඹේ යාලුවා ඔය උගේ බලු වැඩේ සාධාරණීකරණය කරන්න හදන්නේ. ඌට සාධාරණය දෙපිටින් යන්නේ එක්කෝ ගෑණිගේ මිනිහට මාට්‍ටු වෙලා ඕකගේ වල්ල කපපු දාට හෝ ගෑණිව ළමයි එක්කම කරේ එල්ල ගන්න වෙච්ච දාට තමයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මොකෝ බං පවක් නොවෙන්නේ. අන්සතු ස්ත්‍රියක් සහ කුළ සම්ප්‍රදායට පට හැනි. උඹේ යාලුවා ඔය උගේ බලු වැඩේ සාධාරණීකරණය කරන්න හදන්නේ. ඌට සාධාරණය දෙපිටින් යන්නේ එක්කෝ ගෑණිගේ මිනිහට මාට්‍ටු වෙලා ඕකගේ වල්ල කපපු දාට හෝ ගෑණිව ළමයි එක්කම කරේ එල්ල ගන්න වෙච්ච දාට තමයි.
    තව ටිකක් පැහැදිලි කරපන් මචන්...
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    kamaityataraya

    okktama kalin kiyapala kamamityataraya kiyanne lingikava akveemada nathnam thol damema gedi mirikima vani athal ganimath mekata aythi venavada kiyala.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    P.gif