අම්මෝ වෙන විකල්ප ගන්න දෙන්න එපා මචං. අන්තිමට උඹවත් එක්ක කයි. ඇත්තටම මචං පරණ ඒව වුනත් හොද ජපන් ඒව තමයි. අපිට බෙන්ස්, බීඑම්ඩබ්ලිව් අරං නඩත්තු කරන්න බෑනේ. ඒ නිසා ඊට දෙවෙනි මට්ටමේ ඉන්න ජපන් එකකට යනව මිසක් ඊට පහල මට්ටම් වලට යන එක හොදයි කියල හිතන්න බෑ. තෙල් වැඩකිරිල්ල, පාට්ස්වල සුලබ බව, සුවපහසුව, ආරක්ෂාව, රිසේල් වැලිව් එක හොද වීම හා නැවත ලේසියෙන් විකුණ ගන්න පුලුවන් වීම වගේ හැම අතින්ම හොද ජපන් ඒව විතරයි.
මේකනේ බං සමහරක් උන් වාහන ගන්නකොට බලන්නේ නම්බරේ
ඉන්ග්ලිෂ් නම්බර් කාර් එකක් ගන්න පුළුවන් කියල නේ කියන්නේ







