වාහන ත්‍රෙඩ් 1.0 - ලක්ස 8-10

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අම්මෝ වෙන විකල්ප ගන්න දෙන්න එපා මචං. අන්තිමට උඹවත් එක්ක කයි. ඇත්තටම මචං පරණ ඒව වුනත් හොද ජපන් ඒව තමයි. අපිට බෙන්ස්, බීඑම්ඩබ්ලිව් අරං නඩත්තු කරන්න බෑනේ. ඒ නිසා ඊට දෙවෙනි මට්ටමේ ඉන්න ජපන් එකකට යනව මිසක් ඊට පහල මට්ටම් වලට යන එක හොදයි කියල හිතන්න බෑ. තෙල් වැඩකිරිල්ල, පාට්ස්වල සුලබ බව, සුවපහසුව, ආරක්ෂාව, රිසේල් වැලිව් එක හොද වීම හා නැවත ලේසියෙන් විකුණ ගන්න පුලුවන් වීම වගේ හැම අතින්ම හොද ජපන් ඒව විතරයි.

    මේකනේ බං සමහරක් උන් වාහන ගන්නකොට බලන්නේ නම්බරේ
    ඉන්ග්ලිෂ් නම්බර් කාර් එකක් ගන්න පුළුවන් කියල නේ කියන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකනේ බං සමහරක් උන් වාහන ගන්නකොට බලන්නේ නම්බරේ
    ඉන්ග්ලිෂ් නම්බර් කාර් එකක් ගන්න පුළුවන් කියල නේ කියන්නේ

    ඔව් මචං සමහරුන්ගේ ඔය මොංගල් ආතල් එක නම් තියනවා. ඒකනේ බං ටාටා නැනෝ වගේ ඒවත් ලංකාවේ විකිණුනේ. මේ ඊයෙද කොහෙදොත් වාහන ත්‍රෙඩ් වලදි අපි ඔය ගැන කතා කරා. ඉංග්ලිෂ් නම්බස් නම් අපේ එව්න්ට විල්බැරෝවක් වුනත් කමක් නෑ. එන්ජිම වෙනුවට වතුර පොම්පයක් තිබ්බත් දුවයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mn vanette ekak pavichchi karala thiyenava bn
    liteace eka hena podine bn
    vanette ekai liteace ekei vadi kiyanna barida ubata?? :D

    vanatte ekenm thel vada karanava loveth :yes::yes::yes:
    awla thiyenne kelagena yanna ba bn,sadde vadi.adinava madi

    වැනට් එකෙයි ලයිට් ඒස් එකෙයි ප්‍රමානයේ එහෙම වෙනසක් නෑ මචං. ලයිට්ඒස් එකත් පොඩි වෑන් එකක් වැනට් එකත් එහෙමයි. වැනට් එකට වඩා ලයිට්ඒස් එකේ සැප පහසුව හොදයි. හයිඑස් එකක්, කැරවන් එකක් වගේ ලොකු වෑන් එකක් එක්ක බලද්දී ලයිට්ඒස් එකක්, වැනට් එකක් කියන්නේ හුන්ඩුවක් වගේ තමයි. ඒත් ඉතිං මූඩියක් වගේ තියන බඩි වෑන් එකකට වඩා කොච්චර හොදද බං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වැනට් එකෙයි ලයිට් ඒස් එකෙයි ප්‍රමානයේ එහෙම වෙනසක් නෑ මචං. ලයිට්ඒස් එකත් පොඩි වෑන් එකක් වැනට් එකත් එහෙමයි. වැනට් එකට වඩා ලයිට්ඒස් එකේ සැප පහසුව හොදයි. හයිඑස් එකක්, කැරවන් එකක් වගේ ලොකු වෑන් එකක් එක්ක බලද්දී ලයිට්ඒස් එකක්, වැනට් එකක් කියන්නේ හුන්ඩුවක් වගේ තමයි. ඒත් ඉතිං මූඩියක් වගේ තියන බඩි වෑන් එකකට වඩා කොච්චර හොදද බං.

    CR27 එහෙම නං පට්ට මාර්කට් නේ මචං හොදට දුවන්න පුළුවන් නිසා වෙන්න ඕනා අපේ පැත්තේ එකක් තිබ්බා දැන් අවරුදු 15 විතර දුවනවා තාම එන්ජිමට අත තියල වත් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් මේකයි සිද්දිය. මගේ මිට්‍රයෙක් ලක්ස 8-10 කට වාහනයක් ගන්න කතා වෙනව

    බොහොම හොදයි බොහොම හොදයි... කොල්ලෙක් උනාම වාහනයක් එහෙම ගන්න ඕනේ:cool::cool::cool::cool:

    Micro Lifan - 2008/2009 වගේ එකක් 10යි උපරිම යන්නේ :baffled:
    Micro MX7 - මේවත් මුල්ම ඒවා 12 වගේ යනවා

    කොරියන් කාර් කොහොමද 10 ට වගේ යන ඒවා හයිහුන්දායි වගේ ඒවා

    හය්හුන්දායි H100 වගේ වෑන් ගැන මක්කයි කියන්නේ ?

    දැන් අපි මේක විවාදෙට ලක් කරමු :cool::cool:

    ඒත් කෝ මෙතන විවාදෙකට ලක් කරන්න වාහන ගැන දාලා නෑනේ... චීන බෙලෙක්ක දෙකකුයි කොරියන් මරන ගැනයි බාස්ලා දැක්කහම හැන්ගෙන පෙට්ටියකට රෝද හයි කරපු එච් 100 එකකුයි ගැනනේ තියෙන්නේ?:baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෑන් ගැනනම් ටොමාගෙන් අහපන්

    මමනම් කියන්නේ තව දෙකක් දාලා සොලූනා,110,100,fb14,bj5p,ck1,ck2 හොන්ඩ සිටි වගේ එකක් ගන්න කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් මචං සමහරුන්ගේ ඔය මොංගල් ආතල් එක නම් තියනවා. ඒකනේ බං ටාටා නැනෝ වගේ ඒවත් ලංකාවේ විකිණුනේ. මේ ඊයෙද කොහෙදොත් වාහන ත්‍රෙඩ් වලදි අපි ඔය ගැන කතා කරා. ඉංග්ලිෂ් නම්බස් නම් අපේ එව්න්ට විල්බැරෝවක් වුනත් කමක් නෑ. එන්ජිම වෙනුවට වතුර පොම්පයක් තිබ්බත් දුවයි.

    අර චෙරි කිවි දැන් හොයාගන්නවත් නෑ නේ
    ටාට ඉන්දිකා ද මොකක්ද කියන එක 7-8 තියෙනවා විකුනන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රත්තරං;18294273 said:
    බොහොම හොදයි බොහොම හොදයි... කොල්ලෙක් උනාම වාහනයක් එහෙම ගන්න ඕනේ:cool::cool::cool::cool:

    ඒත් කෝ මෙතන විවාදෙකට ලක් කරන්න වාහන ගැන දාලා නෑනේ... චීන බෙලෙක්ක දෙකකුයි කොරියන් මරන ගැනයි බාස්ලා දැක්කහම හැන්ගෙන පෙට්ටියකට රෝද හයි කරපු එච් 100 එකකුයි ගැනනේ තියෙන්නේ?:baffled::baffled::baffled:

    මං ලිඳේ :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රත්තරං;18294282 said:
    වෑන් ගැනනම් ටොමාගෙන් අහපන්

    මමනම් කියන්නේ තව දෙකක් දාලා සොලූනා,110,100,fb14,bj5p,ck1,ck2 හොන්ඩ සිටි වගේ එකක් ගන්න කියල

    මචං ඩොක්ට සනිය දැන් පරණ වැඩිද ? FB14 ට යන එක හොදයිද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර චෙරි කිවි දැන් හොයාගන්නවත් නෑ නේ
    ටාට ඉන්දිකා ද මොකක්ද කියන එක 7-8 තියෙනවා විකුනන්න

    තුක් විතර බං. ඔය හුටප්පරේ ටොයිලට් නැති ඉන්දියන් කාරයොවත් පාවිච්චි කරන්නෙ නෑ. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඩොක්ට සනිය දැන් පරණ වැඩිද ? FB14 ට යන එක හොදයිද

    පරණයි තමයි ඒත් හොද කාර් තියනවා මචං. මම අත්දැකීමෙන් දන්නවා කාර් එක සුපිරී. යනව නම් FB14 ට යන්න එපා කෙලින්ම FB15 ට හෝ 110 ට යන්න බලන්න. නැත්තං එතකන් ඩොක්ට සනියත් හොදට පාවිච්චි කරන්න පුලුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    CR27 එහෙම නං පට්ට මාර්කට් නේ මචං හොදට දුවන්න පුළුවන් නිසා වෙන්න ඕනා අපේ පැත්තේ එකක් තිබ්බා දැන් අවරුදු 15 විතර දුවනවා තාම එන්ජිමට අත තියල වත් නෑ

    ඒවා එහෙම තමයි බං. වාහන නේ. නිකං විල්බැරෝවලට, තහඩු පෙට්ටි වලට වතුර පොම්ප වල එන්ජින් තියලා නෙවෙයිනේ බං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒවා එහෙම තමයි බං. වාහන නේ. නිකං විල්බැරෝවලට, තහඩු පෙට්ටි වලට වතුර පොම්ප වල එන්ජින් තියලා නෙවෙයිනේ බං.

    ඔය චීන මැලේසියන් ඉන්දියන් ජරාවල් වලට වඩා මේවා හයියයි:P:P
    can-of-Coca-Cola.jpg
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වැනට් එකෙයි ලයිට් ඒස් එකෙයි ප්‍රමානයේ එහෙම වෙනසක් නෑ මචං. ලයිට්ඒස් එකත් පොඩි වෑන් එකක් වැනට් එකත් එහෙමයි. වැනට් එකට වඩා ලයිට්ඒස් එකේ සැප පහසුව හොදයි. හයිඑස් එකක්, කැරවන් එකක් වගේ ලොකු වෑන් එකක් එක්ක බලද්දී ලයිට්ඒස් එකක්, වැනට් එකක් කියන්නේ හුන්ඩුවක් වගේ තමයි. ඒත් ඉතිං මූඩියක් වගේ තියන බඩි වෑන් එකකට වඩා කොච්චර හොදද බං.
    ow ekanam attha thama bn
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18294336 said:
    ඔය චීන මැලේසියන් ඉන්දියන් ජරාවල් වලට වඩා මේවා හයියයි:P:P
    can-of-Coca-Cola.jpg

    ඔව් මචං ඇත්තටම හයියයි. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රත්තරං;18294336 said:
    ඔය චීන මැලේසියන් ඉන්දියන් ජරාවල් වලට වඩා මේවා හයියයි:P:P
    can-of-Coca-Cola.jpg

    සිරාවටම ඇල්ටෝ වල එහෙම බොඩිය ඔය වගේ හේත්තු උනොත් ඇතුලට එබෙනවා