DSLR Help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සොනි කැමරාවක් මුගේ මේ ප්‍රයිස් රේන්ජ් එකට ගන්න අමාරුයි. සෝනි කැමරා මොඩ්ල් එච්චර නැහැ. තියෙන ඒවා පට්ට උපරිමයි. ගානත් ඒ වගේමයි. ලක්ෂ වලින් 7,8 වෙනවා සෝනි කැම් එකක් (වෘත්තීය මට්ටමේ කැමරා එකක්) ඒ වගේම රෙපෙයාර් එකක් ආවොත් ලංකාවෙ කරන උන් නැත්තටම නැති තරම්. පාර්ට් පට්ට ගණන්. ඉතින් ලංකාවෙ ජනප්‍රිය කැනන් හරි නිකෝන් හරි එකක් බලපන්.
    සොනි ගැන නම් අහන්න දෙයක් නැ මගේ ගාව තිබුයෙන්නේ පොඩි කැමරාවක් අනික් ඒවාට සාපෙක්ෂව මට නම් හොදයි
    දැන් තියෙන dsc w800,830 නම් ටිකක් සව්ත්තුයි වගේ අතට ගත්තාම හිතෙන්නේ

    1021911.jpg

    කොහේද මචන් ඹය කැමරා හදන තැන් තියෙන්නේ
    මගේ යාලුවෙක්ගේ d5100 ඒකක් බිම වැටිලා හදන්න සිංගප්පුර් යැව්වා
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    සොනි කැමරාවක් මුගේ මේ ප්‍රයිස් රේන්ජ් එකට ගන්න අමාරුයි. සෝනි කැමරා මොඩ්ල් එච්චර නැහැ. තියෙන ඒවා පට්ට උපරිමයි. ගානත් ඒ වගේමයි. ලක්ෂ වලින් 7,8 වෙනවා සෝනි කැම් එකක් (වෘත්තීය මට්ටමේ කැමරා එකක්) ඒ වගේම රෙපෙයාර් එකක් ආවොත් ලංකාවෙ කරන උන් නැත්තටම නැති තරම්. පාර්ට් පට්ට ගණන්. ඉතින් ලංකාවෙ ජනප්‍රිය කැනන් හරි නිකෝන් හරි එකක් බලපන්.

    :yes::yes:

    Sony A5000 Kit (16-50mm & 55-210mm) Black - Rs 90,506.00
    Sony A5000 Kit (16-50mm) Black - Rs 67,560.00
    Sony A58 Kit (18-55mm & 55 200mm) - Rs 101,524.00
    Sony A58 Kit (18-55mm ) - Rs 79,488.00
    Sony A6000 Black (Body Only) - Rs 81,322.00
    Sony A6000 Kit (16-50mm & 55-210mm) Black - Rs 115,500.00
    Sony A6000 Kit (16-50mm) Silver - Rs 95,000.00
    Sony A7 Body Black - Rs 156,500.00
    Sony A7 Kit (28-70mm) Black Rs 180,000.00
    Sony A7R Body Black - Rs 247,500.00
    Sony A7S Body Black - Rs 274,500.00
    Sony A99 Body - Rs 275,000.00
    Sony ILCE QX1 Black (Body Only) - Rs 68,500.00
    Sony ILCE QX1 Kit with 16-50mm Lens (Black) - Rs 79,500.00
    Sony SLT A77 Mark II Body - Rs 147,500.00
    Sony SLT A77 Mark II Kit (16-50mm)- Rs 218,500.00
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:;);):shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes::yes:

    Sony A5000 Kit (16-50mm & 55-210mm) Black - Rs 90,506.00
    Sony A5000 Kit (16-50mm) Black - Rs 67,560.00
    Sony A58 Kit (18-55mm & 55 200mm) - Rs 101,524.00
    Sony A58 Kit (18-55mm ) - Rs 79,488.00
    Sony A6000 Black (Body Only) - Rs 81,322.00
    Sony A6000 Kit (16-50mm & 55-210mm) Black - Rs
    කොහේද මචො මෙව්වා ගන්න තියෙන්නේ මම නම් දැකලා නැ මෙහේ තියෙනවා
    hx alpha ඹය 2 තමා දැකලා තියෙන්නේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mata nam hithenne DX- kiyala tiyana de hari
    pc kush kiyanne kalathmaka hekiyawa
    DX kiyanne photo quality eka
    photo quality eka ethin aniwa wedi wenawa hoda quality badu use karama
    eth ethin kalathmaka nowenna puluwan
    Hari ban man kiyanne eka nemei,Hoda camera ekak thibba paliyatama u professional dial ekak wenne na kiyala,minissu laksha ganan wiyadam karala badu ganne eka ne,mokoada ewa wala low light performance ehema fatta,Colour range eke wunath wenas kam thiyenawa.thawa ewa walata use karana sensors ehemath wenas. man kiyanne professional camera wedak na kiyala nemei,photo subject eka danne nathi ekek ta kochara hoda badu thibbath wedak na kiyala,ay ban ubalata man kiyana ata magale therenne natte :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Hari ban man kiyanne eka nemei,Hoda camera ekak thibba paliyatama u professional dial ekak wenne na kiyala,minissu laksha ganan wiyadam karala badu ganne eka ne,mokoada ewa wala low light performance ehema fatta,Colour range eke wunath wenas kam thiyenawa.thawa ewa walata use karana sensors ehemath wenas. man kiyanne professional camera wedak na kiyala nemei,photo subject eka danne nathi ekek ta kochara hoda badu thibbath wedak na kiyala,ay ban ubalata man kiyana ata magale therenne natte :rolleyes:
    මෙන්න මේක නම් ඇත්ත මචන් සල්ලි තිබුනට දක්ෂතාවය ගන්න බැ:D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මචන් හොද පොටෝ නරක පොටෝ වෙන්කරන නිර්නායක මොනවද...? තාක්ශණ්ය එකක් කියල ගත්තොත් අනිවාර්යයෙන් ගුනාත්මක අතින් වැඩියි හොද උපකරණ වල අවසන් ප්‍රතිපල. ඒක නිර්මාණාත්මක අතින් චාටර්ම වෙන්න පුලුවන්. කාලව තවත් එකෙක් කියල ගත්තොත් එකක් ඒක සාපේක්ශයි, පුද්ගලානුබද්දයි. කලින් හදාගත්ත නිර්ණායක ගොඩකට යටත්ව කලාත්මකයි කියල අපි කියනවා. ඒත් කලාත්මක එකක් ගුනාත්මක කරගන්න හොද උපකරණ අනිවාර්යයයි කියන එකයි මම කියන්නෙ... ;););)
    :confused::confused::confused: ithin eka thamai ban math kiyanne,hithapan Phone ekakin gatta hoda kalathmaka photo ekak thiyenawa,eth eke image quality eke awulak hitinna puluwan,mokada eke thiyena low performance camera ekak nisa,hithapan thawa ekek Gannawa 1Dx ekakin hari 5d mark III ekakin hari photo ekak,u ge image eke quality eka thiyenna puluwan,eth photo eka kalathmaka na :oo: Onna oka thamai man mechara wela kiyanne,hithapan uba subject eka igenagena camera ekak athata aran wedak karanawa,thawa wadi bari dasa kenek(me api wage) ube camera ekata wada godak hoda camera ekak dala wedak karanawa,Eth man hithanne weda danna ekata puluwan Aru ge camera ekak mokak wunath ita eha deyak ara podi cam eken kara ganna,Mokada u weda danna nisa.(man dan me podi camera kiyala adahas kare batto camera ehema nemei ok :P)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    මේ ත්‍රෙඩ් එක දාපු එකා අහල තියෙනෙ දේටයි මම කියන්නෙ. නැතුව උඹෙ කලාවක් ගැන නෙමෙයි බං. ඌ අහල තියෙන්නෙ 60-70 කට ඌ දාල තියෙන පින්තූර වල කොලිටි එක එන කැමරාවක් මොකද්ද කියලා. ඌ එඛෙ ඔය රෙද්දෙ කලාවක් කියල නැ.එහෙමනන් ඒකට අවශ්‍ය තාකශණයයි මම කිව්වෙ. වලිගෙ පාගගැන කැ ගහන්න කලින් ඌ අහල තියෙන්නෙ මොනවද කියල බලපං. :yes::yes::yes: වෘත්තීය ඡායාරූප ශිල්පිය ගැන කතා කරනවනම් චායාරූප ශිල්පියෙක් තමන්ව වෘත්තීය කියල හදුන්වගන්න තියෙන්නෙ ඕනෙ සුදුසුකම් මොනාද කියලත් කියල හිටපන් බලන්න..... වෘත්තීය මුද්‍ර්ණකරුවෙක් වෙන්නත් එහෙම එව්ව තියෙනවා... එ ටිකත් කියපන් බලන්න උඹට ලැබ් එකක් තියෙන නිසා...
     
    Aru mulin dala thiyena photos tika,70 withara thiyena nikon,Canon Body ekakin goda da ganna puluwan,uba kiyanne ba kiyalada ?(man methana kiyanne na eka 18-55mm wage kit lense ekakin karanna puluwan kiyala,eth A body ekak hodatama athi u ta A wage photos ganna,Printer kenek ta machan machine eka gena danima thiyenawanam,hodata colour balance karanna puluwan nam echarai,kochara degree thibbath wedak na photo ekaka colours hada ganna barinam,printer ekekta mulikawama api danna widihata thiyenna oni hoda ehek witharai,pothe pathe danima thibba kiyala photo ekaka colour balance kara ganna ba,ekata palapurudda oni :P(habai oya colour kiyana ekath sapekshai,uba kemathi colour ekata thawa ekek akamathi wenna puluwan)
     
    කැමරා බොඩි එකකින් පින්තූර ගන්ඩ පුලුවන් කියල ඇහුවෙත් අදමයි.DSLR ඕනෙම එකකින් ඒ පින්තූර ඕනෙම එකක් ගන්ඩ පුලුවන් ඒ පිත්තූර අරන් තියෙන ලෙන්ස් වගේම කොලිටි ලෙන්ස් පාවිච්චි කරොත්. එහෙම නැතුවනම් මේ සම්මත්ජාතියෙන් ඕවනම් ගන්ඩ බැ පුතෝ. ඒක මම කලිනුත් පෙන්නල දුන්නා. වැදගත් වෙන්නෙ බොඩී එක නේමේ මහත්තයෝ.. ලෙනස් එකයි. 60-70 ඔය කොලිටි එක ගන්ඩ පුලුවන් ලෙන්ස් එකක් වත් නැ. එකම එක 1.4 50mm එක විතරයි. එකත් 55 ක් වෙනවා. 1.2 50mm එක 300,000 පනිනව. එක ස්ටොප් එකකට එච්චර ගානක් වෙනස් වෙන්නෙ නිකන් නෙමේ කියල උඹෙ පට්ට මොලේට තේරුන් ගන්ඩ බැරුව ඇති නේහ්.... අනිත් එක ප්‍රින්ටර්ස් ල ගැන...

    ලැබ් එක වහපන් බූරුවෝ...

    කලර් බැලන්සින් කියන්නෙ එකක්, වෘත්තීය මුද්‍රණ කරුවෙක් කියන්නෙ තව එකක්.
    උඹ ඔය කියන ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක් නම් තියෙන්නෙ ඕනෙ මූලිකම දේ..

    ප්‍රින්ටින්ග් ප්‍රොෆයිල් එකක්. ඒක වෙනස් නොවෙන එකක් වෙන්ඩ ඕනෙ. නැත්තන් උබේ කලර්ස් වලට අනුව තමන්ගෙ මොනිටර් කැලිබරේට් කරන් උබගෙන්ම පිර්න්ට්ස් ගන්න එවුන් අමාරුවේ. එහෙම එකක් උඹ අහලවත් නැතුව ඇති නේහ්...
    අනික අඛන්ඩ බව. ඒ කියන්නෙ උබ දෙන ප්‍රින්ට් එකක් ඔනෙම කාලෙකදි ඒ මුල් මුද්‍රණයෙ දුන්න ඩෙන්සිටි වලින්ම කස්ටමර්ට ආපහු දෙන්න පුලුවන් වෙන්න ඕනෙ දශමයක් වත් වෙනස් නොවී.උබේ ලැබ් එකට පුලුවන්ද මීට මාස 6කට කලින් දුන්න ප්‍රින්ට් එකක් එ පාටම එන්න ආපහු දාල දෙන්න. බැරිනම් ලැබ් එක වහපන් දෙයියන්ගෙ නාමෙට. පොටෝ බාස්ලටනම් එහෙම වෙනස් උනාට කමක් නැතුව ඇති. හරියට අවුට්පුට් එක බලන එකෙකුට උඹව අහුඋනොත් සුම්ම පුතේ.
    ඌබේ කලර් බැලන්සින් වලට ගන්න මොනිටරේ කැලිබරේට් ප්‍රොෆිලෙ එක මෙතන දාපන්කො බලන්ඩ අපිටත්.
    අනික තමා උබලගේ කලර් කැලිබරේශන් සහ මේන්ටේන් රිපොර්ට්ස් කොච්චර කාලෙකට සැරයක් අප්ඩේට් කරනවද...?
    ඔක්කොටම කලින් කියපන් උබේ ඔය හොද ඇහැක් තියෙන කලර්ස් හදන එකා වාඩිවෙලා ඉන්න තැන ඇම්බියන්ට් ලයිට් එකේ ලුමන් ගාන. තව වටපිටේ බිත්ති වල ගාල තියෙන පාට එහෙම.

    දන්නෙ නැත්තන් පන්ඩිත කම කියවන්නෙ නැතුව ඉගෙනගනින්. පොඩ්ඩක් දැනගෙන ගොඩක් කියවන්න එපා බං. ගූ වෙනවා. :rolleyes::rolleyes::rolleyes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    mara ganna epa yakune.

    meka aran thiyenne d5500 eken.
    :D:yes::yes:

    Nikon-D5500-Sample-Images-1-620x413-620x330.jpg

    හරි යකෝ. කැමරා බොඩි එක නේමේ ප්‍රශ්නේ. ලෙන්ස් එකයි. ඔකේ ඩෙප්ත් එක බලපන්. සබ්ජෙක්ට් එකේ ඉදල බැක් එකෙට තියෙන දුරත් වැඩී. අනික කැච් ලයිට් එක බලපන් හොදට. ෆ්ලැශ් කරල තියෙන්නෙ. එතකොට ඇම්බියන් ලයිට් එකයි ෆ්ලෑශ් එකයි බැලන්ස් කරල කැමරා එකේ උපරිම ඩයිනමික් රේන්ජ් එක ප්‍රයෝජනයට අරන් තියෙනවා. තොපිට පෙන්නන්නෙ පින්තුරෙයි අදාල කැමරාවයි විතරයි. ඕක ගන්ඩ පාවිච්චි කරපු අනිත් උපක්‍රම, රිටච් කරපුවා මුකුත් තොපිට පෙන්නෙන්නෙ නැ. අරූ දැන් ඔය බොඩියයි 18-55 අරන් පට්ට දවල් ගැනියෙක් තියල ඔය දුරම මේන්ටේන් කරල පින්තූරයක් කෙටුවහම ඕක එයි ද.... රෙද්ද තමා. අඩුම තරමෙ ඩෙඩ්කේටඩ් ෆ්ලැශ් එකක්වත් ඕකට අරගන්ඩ වෙන්වා ඔය බඩු ටිකට අමතරව.
     
    Last edited:

    Ubala denna maru oi...

    Nikan inna eka tread ekak dapanko..:angry::angry: Ochara luku Jathi epa... Basic tikak.. meke inna kattiyath idala hitala 4to ehema print karanawane..

    Sriawata Mamath dakapu deyak samahara color lab wala 4to patta..:yes::yes::yes::yes:

    Adorama eke learinig section under construction kiyala watenawa ban..:sorry::sorry::sorry:

    Photography kiyanneth hena bara dara Subject ekak wage..:baffled::baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    කැමරා බොඩි එකකින් පින්තූර ගන්ඩ පුලුවන් කියල ඇහුවෙත් අදමයි.DSLR ඕනෙම එකකින් ඒ පින්තූර ඕනෙම එකක් ගන්ඩ පුලුවන් ඒ පිත්තූර අරන් තියෙන ලෙන්ස් වගේම කොලිටි ලෙන්ස් පාවිච්චි කරොත්. එහෙම නැතුවනම් මේ සම්මත්ජාතියෙන් ඕවනම් ගන්ඩ බැ පුතෝ. ඒක මම කලිනුත් පෙන්නල දුන්නා. වැදගත් වෙන්නෙ බොඩී එක නේමේ මහත්තයෝ.. ලෙනස් එකයි. 60-70 ඔය කොලිටි එක ගන්ඩ පුලුවන් ලෙන්ස් එකක් වත් නැ. එකම එක 1.4 50mm එක විතරයි. එකත් 55 ක් වෙනවා. 1.2 50mm එක 300,000 පනිනව. එක ස්ටොප් එකකට එච්චර ගානක් වෙනස් වෙන්නෙ නිකන් නෙමේ කියල උඹෙ පට්ට මොලේට තේරුන් ගන්ඩ බැරුව ඇති නේහ්.... අනිත් එක ප්‍රින්ටර්ස් ල ගැන...

    ලැබ් එක වහපන් බූරුවෝ...

    කලර් බැලන්සින් කියන්නෙ එකක්, වෘත්තීය මුද්‍රණ කරුවෙක් කියන්නෙ තව එකක්.
    උඹ ඔය කියන ප්‍රොෆෙශනල් ප්‍රින්ටර් කෙනෙක් නම් තියෙන්නෙ ඕනෙ මූලිකම දේ..

    ප්‍රින්ටින්ග් ප්‍රොෆයිල් එකක්. ඒක වෙනස් නොවෙන එකක් වෙන්ඩ ඕනෙ. නැත්තන් උබේ කලර්ස් වලට අනුව තමන්ගෙ මොනිටර් කැලිබරේට් කරන් උබගෙන්ම පිර්න්ට්ස් ගන්න එවුන් අමාරුවේ. එහෙම එකක් උඹ අහලවත් නැතුව ඇති නේහ්...
    අනික අඛන්ඩ බව. ඒ කියන්නෙ උබ දෙන ප්‍රින්ට් එකක් ඔනෙම කාලෙකදි ඒ මුල් මුද්‍රණයෙ දුන්න ඩෙන්සිටි වලින්ම කස්ටමර්ට ආපහු දෙන්න පුලුවන් වෙන්න ඕනෙ දශමයක් වත් වෙනස් නොවී.උබේ ලැබ් එකට පුලුවන්ද මීට මාස 6කට කලින් දුන්න ප්‍රින්ට් එකක් එ පාටම එන්න ආපහු දාල දෙන්න. බැරිනම් ලැබ් එක වහපන් දෙයියන්ගෙ නාමෙට. පොටෝ බාස්ලටනම් එහෙම වෙනස් උනාට කමක් නැතුව ඇති. හරියට අවුට්පුට් එක බලන එකෙකුට උඹව අහුඋනොත් සුම්ම පුතේ.
    ඌබේ කලර් බැලන්සින් වලට ගන්න මොනිටරේ කැලිබරේට් ප්‍රොෆිලෙ එක මෙතන දාපන්කො බලන්ඩ අපිටත්.
    අනික තමා උබලගේ කලර් කැලිබරේශන් සහ මේන්ටේන් රිපොර්ට්ස් කොච්චර කාලෙකට සැරයක් අප්ඩේට් කරනවද...?
    ඔක්කොටම කලින් කියපන් උබේ ඔය හොද ඇහැක් තියෙන කලර්ස් හදන එකා වාඩිවෙලා ඉන්න තැන ඇම්බියන්ට් ලයිට් එකේ ලුමන් ගාන. තව වටපිටේ බිත්ති වල ගාල තියෙන පාට එහෙම.

    දන්නෙ නැත්තන් පන්ඩිත කම කියවන්නෙ නැතුව ඉගෙනගනින්. පොඩ්ඩක් දැනගෙන ගොඩක් කියවන්න එපා බං. ගූ වෙනවා. :rolleyes::rolleyes::rolleyes:
    Ane yako Tho danne nattan photo eka pitipassa poddak balapan,photo eka pitipasse A photo eka colours hadapu setting tika print wenawa,Thota thiyenne pothe danima,misak practical nemei wage,:lol::lol: Ow tho kiyana eka atta,A wunata owa practical kerenawada :rofl: Dan man koi weleda thota kiwwe 18-55mm oya photo eka gahanna puluwan kiyala,tho methana kiwwe nathi ewa da da pora talk dunnata wedak na ban,Balapan man kothanada dala thiyenne oya photo eka 18-55 gahanna puluwan kiyala :P oka 50mm eken gahanna puluwan apita thota bari wunata :P yako talent eka kiyanne ekata thamai,thamuge thiyena badu walin puluwan tharam hoda wedak karana eka,nathuwa thamu ganwa nathi badu gena hitha hitha inna eka nemei.:oo:
    Man uba ekka katha kare body eka gena misak lenses gena nemei,balapan mula idan kiyawala.mage nattada,thoge nattada pagila thiyenne kiyala ethakota therei :rolleyes:
     
    ඇදුරානෙනි.. පින්තුර 2ක් වෙන වෙනම අරන් බලනු මැනවි. පිටිපස්සෙ සටහන් වෙන්නෙ cmyk අගයන් විතරයි. ප්‍රින්ටින්ග් ප්‍රොෆයිල් එකක් සහ මොනිටර් කැලිබරේශන් ප්‍රොෆයිල් එකක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැත්තන් තවත් උඹත් එක්ක කියල වැඩක් නැ බං. +,- සටහන් වෙන්නෙ උඹෙ ඩිෆෝල්ට් වැලිව් එකට කරපු වෙනස් කම් වල අගයන්. උබ සදාකාලික තීන්ත සප්ලයි එකක් දීල තියෙනවනම් ඔය අගයන් වලට ගන්ඩ පුලුවන්. ඩෙන්සිටි, ඩෙන්සිටි කියන්නෙ මොකද්ද කියල හොයල බලපන්. ඒත් එක්කම උඹ ප්‍රින්ට් පෲෆ් බලන තැන වයිට් බැලන්ස් එකත් චෙක් කරගනින්. 50 ම්ම් එකකින් ෆ්ලැශ් එකක් නැත්ව ඔය ශොට් එක ගන්ඩ පුලුවන් නම් උඹ දෙයියෙක් බං. දන්න දෙයක් කරහන් ඔය රස්සව නොකර.අහපු ප්‍රශ්ණ එකකටවත් උත්තර නැ.... මොන පයන්නක් ද බන් කියවන්නෙ තවත්... උඹ හරි කියනව, නැ කියනව, මම කියන්නෙ වෙන එකෙක් කියනවා, නැ උඹට පුලුවන් කියනව, ආපහු උඹට බැ කියනවා, ලොල් ඕයි
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අනිත් එක පින්තූරෙ අරන් එන එකාගෙ මොනිටරේ පාට උබේ පෲෆ් හදන් මොනිටරේ පාටට ගැලපෙන්නෙ නැතිවෙන්නෙ පුලුවන්. එකට තමයි හරකෝ කැලිබරේට් එකක් ඕනෙ වෙන්නෙ. තොට පේන පාට හැම එකාටම ඒ ගානටම පේන්නෙ නැ. එකයි ඒවට අගයක් දීල සම්මත මිම්මකට ගන්නෙ.කැමරාව, පින්තූර ගන්න එකාගෙ මොනිටරේ, තොගෙ ලැබ් එකේ මොනිටරේ, තොගේ ප්‍රින්ටින් මැශින් එකේ, උඹ ප්‍රින්ට් පෲෆ් බ්ලන තැන අලෝක තත්වය වගේ ඔක්කොම එක ගානට ලයිනප් උනේ නැත්තන් කොහොමද යකෝ කොලිටි අවුට්පුට් එකක් ගන්නෙ. වෙඩින් වලටනම් කොකත් එකයි, නිකමට කොකාකෝල කෑන් එකක් උඹෙ ඔය වටිනකැමරාවෙන අරන් මාසෙකට සැරයක් උන්ගේ පැන්ටෝන් අගයන්ම එන්න ප්‍රින්ට් කරල බලපන් කො. එකම රතුපාට ගන්ඩ පුලුවන් නම් මමත් එනව කොහෙ උනත් තොගෙ ලැබ් එකටම. වෙන එකෙක් තියා Adobe RGB ගේන ප්‍රින්ට් එකක් SRGB කලහම කලර් ගැමට් එක වෙනස් වෙන විදිහවත් දැනගෙනද උබ ප්‍රින්ටින්ග් කරන්නෙ කියපන් කො... කොටිම අවුලක් නැත්තන් කලර් ලැබ් එක තුම්මනේ අලුතින් දාපු එකෙක් ද කියපන් කො... :angry::angry::angry::angry:

    ප්‍රශ්ණ ටිකට උත්තර දීල තවත් ඉස්සරහට යනවනම් යමු... නැත්තන් වැඩක් නැ ඕයි... :yes::yes:
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63

    machan thread akak dapan ko uba danna ewa gana
     
    Ane yako uba magen ahuwe ekama print eka apahu aragena awoth a colours ma kohomada ganne kiyala ne,ekata thamai bola kiwwe print eka piti passe wadinawa kiyala,(man kiyanne ape machine eken ma print karapu ekak gattoth)Tho dannawa kiyala pennanna pora talk dunnata onima DSLR ekak use karana ekek dannawa cam eke SRGB walin photos gahanna oni kiyala,mokada print yawanne SRGB walin nisa,tho basic dewal loku karala kiyawanawa misak Api katha karagena Apu eka gena nemei ne kiyawanne, :P Man koheda bola kiwwe man thamai printer kiyala :confused: Yako kollai ballai printers la wunata,A widihe printer kenek wenna awurudu ganak yanawa.Tho kiyana widihata print gahuwe issara ban,Dan thiyena softwears diha balapan,poddak ethakota ubatama therei :rofl: