දේශපාලුවෝ කොහොමද බන් විස්වාස කරන්නේ?
ඕනෑම මිනිහෙක් යමක් කරන්නේ ප්රතිලාභයක් බලාපොරොත්තුවෙන්.
මොකා මොනවා කරයිද කියන්න මම නම් දන්නේ නෑ.
ප්රතිපත්ති ප්රකාශ, රටේ වර්තමාන ගැටළු බලලයි මම චන්දෙ දුන්නේ.
එහෙම දුන්න පලියට අපි කොහොමද උන්ව විසවාස කරන්නේ?
උන් ඔක්කොම ගත්තාම අද කියන එක නෙවේ නේ හෙට කරන්නේ.
ශ්රී ලංකා මුළු ඉතිහාසේම ගත්තාම ඕකම නේ වෙලා තියෙන්නේ.
උන් කරගන්න ඕන ඔක්කොම කරගෙන
ජනතාව විතරක් ගොනාට ඇඳගෙන.
ඔය සිංහල - මුස්ලිම් කෙස් එක කිසි දවසක දේශපාලනේට, චන්දෙකට තීරණාත්මක සාදකයක් උනාද අද වෙනකම්?
ඉතිහාසේ පුරාවටම UNP ආණ්ඩු හිටියා. ශ්රී ලංකා ආණ්ඩු හිටියා.
ඔය හැම කාලෙකම තම්බියා පාර්ලිමේන්තුවට රිංගලා හෝ දේශපලුවන්ව කුලියට අරන් තමන්ගේ වැඩ ඔක්කොම කරගෙන නේ බන්!
බලපන් බොරුද කියලා?
මහින්ද ඉද්දිත් තම්බියා උගේ වැඩ.
මයිත්රී ඉද්දිත් තම්බියා උගේ වැඩ.
දැන් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ?
ශ්රී ලංකාවේ ජාතිවාදී ප්රශ්න කියන්නේ දේශපාලනයෙන් සම්පුර්නෙන්ම අපගමනය වෙච්චි එකක් වගේ මට පෙන්නේ!
දිනන්නේ කොයි පැත්තද? තම්බියා ශේප් එකේ ඒ පැත්තට හේත්තු වෙනවා.
චන්දෙකදී දෙපැත්තට බෙදිලා උන් ඉන්නවා.
එත් උන ඔක්කොම එකට ලනු අඹරන්නේ. සිංහලයා ඒවා ගිලිනවා මි හරකා වගේ.
චන්දෙන් කොයි පැත්ත දින්නත්, උන් ආයෙම ඔක්කොම සෙට් වෙලා අයෙත් එකට වැඩ.
අන්තිමට අම්බරු හෙළයා විතරක් කුකුල් කාගෙන දිගටම ඉන්නවා.
මෙහෙ තම්බියා ඔහොම හිමිජ්ජා වගේ ඉඳලා වෙලාවක දෙනවා හෙළයට බඩ යන්න.
බලපන් බොරුද කියලා තව අවුරුදු 30 කින් විතර.
එදාට රනිලුත් මැරිලා.
මහින්දත් මැරිලා.
මයිත්රිත් මැරිලා.
අපි විතරක් ඉඳි උන්ගෙන් බෙල්ල කපා ගන්න...