Mobile Photography Club

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
tVTZsnJ.jpg
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටියහ පොටො දාලා තිබුනා මාරම ලස්සනයි මචන්ලා සමහර පොටො පොන් ඒකකින් ගත්තාද කියලා හිතාගන්නත් බැරි තරමට ලස්සනයි මට එකෙන් ඒක quote කරන්න බැරි උනා‍ට සාමා වෙන්න ඒහේම කරන්න ගියොත් අග මුල හොයාගන්න බැරි වෙනවා
    ගොඩ දවසකින් පොටො ඒකක් දාන්නත් බැරිඋනා මට
    මේ පොටොඒක ගත්තේ කිරිවෙහේරට යනකොට මුකුත් ඒඩිට් කරේ නම් නැ


    DSC_0501.jpg
     
    • Like
    Reactions: ÆSP

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,636
    113
    Gampaha
    ආ උබලා දන්සැල දුන්නද මචන් ?

    ඒඩිට් කරාද මචන් මොකද්ද කැමරාව මමත් දවසක් ට්‍රයි කරා මට නම් ඹය වගේ ඒකක් ගන්න බැරිඋනා බන්
    i5 machan built-in effect ekak use kala :cool: