photoshop ban...machan uba oya thush kiyana logo haduwe mokenda??
color combinations නම් මාරයි මචන් නියමෙට තියෙනවා මොකද්ද පෙන් ඒක

පොටො එකත් ලස්සනයි කුඩුවත් ලස්සනයි මචන් මාරම විදියට
නියමෙට තියෙනවානේ බන් light ටින ඒහේම මොකද්ද කැමරාව මගේ ඒකෙනුත් ට්රයි කරා සාර්ථක උනේ නැ මචන්
macro
ලස්සනයි මචන් පොටො ඒකමේ කිරිබත්ගොඩ ඒක නේද නියමෙට ඇවිල්ලා පොටො ඒක

lumia 920mokadda phone eka? gud low light shoot.

ගත්තුවා අැති... හිමීට දාන්නංමේ කිරිබත්ගොඩ ඒක නේද නියමෙට ඇවිල්ලා පොටො ඒක
තව ගත්තුවා නැතෙයි ?
lumia 920![]()


තව ටිකක් contrast saturation ඒහේම පොඩ්ඩක් වැඩි කරලා බලපන් මචන් නැ මචන් පොටො ටිකත් හොදටම තියෙනවා![]()
![]()
නොදන්න edit එකක් කරන්ඩ ගිහින් තිබ්බ ලස්සන ටිකත් නෑතිවුනා වගේ....
Phone : GT-S6012
Edit : http://imgur.com/?

flash use කරලාද මචන් ගත්තේ නියමෙටම තියෙනවානේ පොටො ඒක ![]()
xperia L
EDIT SW- LR
මොකෙන්ද මචන් ඒඩිට් කරේ මාරම ලස්සනට තියෙනවා