වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    දැන් ඉතින් බාස් එනවා කියුවට එනවා කියුව දවසෙත් නෑ..පනිවිඩ 2ක්3ක් යැවුවා කිසිම ප්‍රතිචාරයක් නෑ,,සතියකුත් ගෙවුනා මූ නෑ

    පස්සෙ බාප්ප ගියා මිනිහව හොයන්න.. බැලින්නම් මේ යකා ගෙවල් අතඇරලා ගිහිල්ල.....

    දැන් ඉතින් මොකද කරන්නෙ..
    වාහනෙ ගොඩ ගන්නත් එපාය.. දන්න ගෙවල් ගාව ගරාජ් එකකට කතා කරා..
    දන්නවනෙ ඉතින් බාගෙට කරපු වැඩක් තව කෙනෙකුට බාර දෙන්න යනකොට වෙනදේ ගැන...
    අලුත් ගරාජ් බාස් ඉතින් ගනන් උස්සල උස්සල වැඩේ බාර ගත්තා.
    .පස්සේ ඉතින් වැඩේනම් කරලා දුන්නා..

    බාස්ලා කියන්නේ අමුතුම ජාතියේ පොරවල් මචන් (බහුතරයක් හොද බාස්ලා ඉන්නවා ඒ අයට මේක අදාල නැ)
    සත පහකට විස්වාස නම් කරන්න ඒපා කොච්චර හොද උනත්
    අනික් ඒක තමා කවදාවත් වැඩක් කරන්න ගත්තාම බොන කෙනෙක්නම් බොන්න නම් දෙන්න ඒපා වැඩේ ඉවර වෙනකන් නැත්තම් බුදු සරණයි
    අනික් ඒක සල්ලි වැඩ කරන ප්‍රමාණයට විතරක් සල්ලි දෙන්න ලියනවානම් ලියන්න පුලුවන් මචන් ඒ උදවිය කරන දෙවල් ලිව්වොත් උබලා හදිස්සියකටවත් ගැරජ් ඒකකට යන්නේ නැ ඒක නිසා ඹනේ නැ
    :P
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    පොඩි විවේකයක් ආපු වෙලෙ කට්ටක් දාන්න හිතුනා...මේකත් අර මගෙ පරණ හැමදාම මට ගරාජ් වැඩ උගන්වපු මගෙ සුරතල් වාහනේම තමයි..

    dewani parath garege walata yanawa kiyanne agnga hiri watena wadak.godak un apita kelawala thama passa balanne.
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ලියනවානම් ලියන්න පුලුවන් මචන් ඒ උදවිය කරන දෙවල් ලිව්වොත් උබලා හදිස්සියකටවත් ගැරජ් ඒකකට යන්නේ නැ ඒක නිසා ඹනේ නැ :P

    එකට කමක් නෑ. සහෝ වැදගත්ම කියල හිතෙන ඒවා ටිකක් වත් දාන්නකෝ.. සිහලු ටික අමාරුවේ වැටෙන එක පොඩ්ඩක් හරි අඩු වෙයි නේ.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි විවේකයක් ආපු වෙලෙ කට්ටක් දාන්න හිතුනා...මේකත් අර මගෙ පරණ හැමදාම මට ගරාජ් වැඩ උගන්වපු මගෙ සුරතල් වාහනේම තමයි..
    ...............................
    ...............................
    ...............................

    ගලවන්න පුලුවන් කෑලි ටික ගලවපු එක නම් හොදයි. ඒත් වාහනේ පේන්ට් එක කපන වැඩේ පුරුද්දක් නැතුව කරන්න යන්න හොදනෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rolleyes: EFI එකේ ප්‍රශ්නේ.... හෆොයි..... මොනරු බර ගානකට කෙල වෙන වැඩක්ද.....?? අවුලක් නෑ.... මහ ආණ්ඩුවේ වාහනනේ...... :P

    ඒ අපේ ශොප් ඕනර් ගේ FB-15 ය...... :yes: එන්න එපායේ යකෝ මේ පැත්තට...... :angry: කොහෙද ගියේ මෙහෙන්.....?? :rolleyes:

    නෑ නෑ එච්චර දරුනු නෑ. උඹ ඉස්සල්ලා ඊඑෆ්අයි ටික චෙක් කරපංකෝ..
    හැබැයි ගියර් බොක්ස් ඔයිල් නම් මාරු කරපං මචං. මොකද එන්ජින් ඔයිල් වල SAE එක උපරිම 40 ක් වගේනේ ඒත් ගියර් ඔයිල්වල SAE එක 90 යි. ඉතිං උඹ එන්ජින් ඔයිල් වක්කරලා නිසා ඕකේ ගර්ශනය වැඩි වෙනවා. :baffled: ගියර් ඔයිල් මාරු කිරිල්ල අමාරු නෑ පුටේ. උඹේ බඩ වැඩි නිසා :P වාහනේ ටිකක් වැඩි පුර උස්සලා ගියර් බොක්ස් එකේ යට ඇනේ ගලවලා තෙල් ටික අයින් කරපං. ඊට පස්සේ පැත්තෙ ඇනේ ගලවලා ප්ලාස්ටික් බෝතලයකින් අලුත් ගියර් ඔයිල් පුරවපං. ඒ පැත්තෙ ඇනේ මට්ටමට ගියර් ඔයිල් පිරෙන්න ඕනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි විවේකයක් ආපු වෙලෙ කට්ටක් දාන්න හිතුනා...මේකත් අර මගෙ පරණ හැමදාම මට ගරාජ් වැඩ උගන්වපු මගෙ සුරතල් වාහනේම තමයි..

    ඒ වාහනෙ නැකතෙ හැටි දන්නා නිසා ඉතින් දැන්නම් පුදුම හිතෙන්නෙත් නෑ සිද්ධවුන දේවල් වලට

    බයම වැඩේ පේන්ට් කිරිල්ල තමා.. :sorry: ගොඩක් එවුන් වැඩ කනවා කරන්න ගිහිල්ලා. කොලිටියකට වැඩක් කරන්නේ බොහොම ටික දෙනයි.:dull:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :rofl: අපරාදේ උඹ හීට් සෙන්සරේ ගන්න තියාගෙන හිටිය රෙප් ටික........ :lol:

    දෙල්කද..... දායි ලංකා එකේ බලපන්..... උන්ගේ ගාණත් සාදාරණයි..... මම FB-15 පිස්ටන් රොඩ් හතර ගත්තේ ඒකෙන්..... උන් එන්ජිමකින්ම ගලවලා දුන්නේ මට ඒ වෙලේම...... :D :yes:

    FB-15 ද වෝටර් බෝට් කතාව මේකේ උන්ට කිව්වේ නෑ නේද මම......... :baffled: :dull:

    නෑ බං මම ඇහුවේ ඒක එන්ජිමෙ තියෙනතැන මොකක්ද කියලා. හීට් සෙන්සරේ හරියට වැඩද කියල බලන්න විදිය මහේෂුයි පොල් අයියායි කිවුවා. ඒත් මට ඒක තියෙන්නෙ හරියටම කොතනද කියල හොයාගන්න බැහැ. ගූගල් එකෙයි යූ නලෙයි බැලුවා. ඒත් වෙනස්නේ. :(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කවදාවත් වැඩක් කරන්න ගත්තාම බොන කෙනෙක්නම් බොන්න නම් දෙන්න ඒපා වැඩේ ඉවර වෙනකන් නැත්තම් බුදු සරණයි
    :P

    සහතික ඇත්ත බං :yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    ඒත් වැඩේ නම් කොලිටි එක මදියි..ගානත් ටිකක් වැඩිපුර ගියා.. මට හිතුන විදියට ගරාජ් එකෙ තිබුන අනිත් වාහනවලටත් එක්ක බඩු අපිට කියලා ගෙන්න ගත්තද කොහෙද..

    ඒ වාහනෙ නැකතෙ හැටි දන්නා නිසා ඉතින් දැන්නම් පුදුම හිතෙන්නෙත් නෑ සිද්ධවුන දේවල් වලට

    නියන කට්ට. රෙප් දුන්නෝ!!!
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නෑ නෑ එච්චර දරුනු නෑ. උඹ ඉස්සල්ලා ඊඑෆ්අයි ටික චෙක් කරපංකෝ..
    හැබැයි ගියර් බොක්ස් ඔයිල් නම් මාරු කරපං මචං. මොකද එන්ජින් ඔයිල් වල SAE එක උපරිම 40 ක් වගේනේ ඒත් ගියර් ඔයිල්වල SAE එක 90 යි. ඉතිං උඹ එන්ජින් ඔයිල් වක්කරලා නිසා ඕකේ ගර්ශනය වැඩි වෙනවා. :baffled: ගියර් ඔයිල් මාරු කිරිල්ල අමාරු නෑ පුටේ. උඹේ බඩ වැඩි නිසා :P වාහනේ ටිකක් වැඩි පුර උස්සලා ගියර් බොක්ස් එකේ යට ඇනේ ගලවලා තෙල් ටික අයින් කරපං. ඊට පස්සේ පැත්තෙ ඇනේ ගලවලා ප්ලාස්ටික් බෝතලයකින් අලුත් ගියර් ඔයිල් පුරවපං. ඒ පැත්තෙ ඇනේ මට්ටමට ගියර් ඔයිල් පිරෙන්න ඕනේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    cutcaster-photo-801110778-Fat-man-examining-car.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නෑ බං මම ඇහුවේ ඒක එන්ජිමෙ තියෙනතැන මොකක්ද කියලා. හීට් සෙන්සරේ හරියට වැඩද කියල බලන්න විදිය මහේෂුයි පොල් අයියායි කිවුවා. ඒත් මට ඒක තියෙන්නෙ හරියටම කොතනද කියල හොයාගන්න බැහැ. ගූගල් එකෙයි යූ නලෙයි බැලුවා. ඒත් වෙනස්නේ. :(

    අපෝ . . .තාම හොයාගත්තෙ නැද්ද ඔය මගුල . . . Distributor එකට යට පැත්තේ බලපන් . . . Distributor එකට යට රේඩියේටර් හෝස් එකක් සෙට් වෙන කෑල්ලක් අැති . . බලපන් එ්කට සෙට් කරලා අැති සෙන්සර් එකක් . .
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    බාස්ලා කියන්නේ අමුතුම ජාතියේ පොරවල් මචන් (බහුතරයක් හොද බාස්ලා ඉන්නවා ඒ අයට මේක අදාල නැ)
    සත පහකට විස්වාස නම් කරන්න ඒපා කොච්චර හොද උනත්
    අනික් ඒක තමා කවදාවත් වැඩක් කරන්න ගත්තාම බොන කෙනෙක්නම් බොන්න නම් දෙන්න ඒපා වැඩේ ඉවර වෙනකන් නැත්තම් බුදු සරණයි
    අනික් ඒක සල්ලි වැඩ කරන ප්‍රමාණයට විතරක් සල්ලි දෙන්න ලියනවානම් ලියන්න පුලුවන් මචන් ඒ උදවිය කරන දෙවල් ලිව්වොත් උබලා හදිස්සියකටවත් ගැරජ් ඒකකට යන්නේ නැ ඒක නිසා ඹනේ නැ
    :P

    ඔව් මචන්.. ඇත්තටම හොඳ බාස්ලා ඉන්නවා.. එහෙම අය අපි අගය කරන්නත් ඕන..
    තවත් අය ඉන්නවා ඉතින් කතා කරන්න දෙයක් නෑ..
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගලවන්න පුලුවන් කෑලි ටික ගලවපු එක නම් හොදයි. ඒත් වාහනේ පේන්ට් එක කපන වැඩේ පුරුද්දක් නැතුව කරන්න යන්න හොදනෑ.

    අවුලක් උනේ නෑ මචන් තහඩුවටම කැපුවා..
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    බයම වැඩේ පේන්ට් කිරිල්ල තමා.. :sorry: ගොඩක් එවුන් වැඩ කනවා කරන්න ගිහිල්ලා. කොලිටියකට වැඩක් කරන්නේ බොහොම ටික දෙනයි.:dull:

    :yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අවුලක් උනේ නෑ මචන් තහඩුවටම කැපුවා..
    තහඩුවටම කැපුවානම් galwonize filler ඒක ගැහුවාද ?
    නැත්තම් ආයේ බුබුලු ඒනවා මහත්තයො ඉස්සර තමා තහඩුව රත් කර කර තහඩුවටම හුරන්නේ ඒහේම කරාම තහඩුවේ ගලා තියෙන galwonize layer ඒක කැපිලා යනවා
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    තහඩුවටම කැපුවානම් galwonize filler ඒක ගැහුවාද ?
    නැත්තම් ආයේ බුබුලු ඒනවා මහත්තයො ඉස්සර තමා තහඩුව රත් කර කර තහඩුවටම හුරන්නේ ඒහේම කරාම තහඩුවේ ගලා තියෙන galwonize layer ඒක කැපිලා යනවා

    තහඩුව රත් කරනව කිවුවේ?
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අපෝ . . .තාම හොයාගත්තෙ නැද්ද ඔය මගුල . . . Distributor එකට යට පැත්තේ බලපන් . . . Distributor එකට යට රේඩියේටර් හෝස් එකක් සෙට් වෙන කෑල්ලක් අැති . . බලපන් එ්කට සෙට් කරලා අැති සෙන්සර් එකක් . .

    වයර් දෙකක් හරි තුකත් හරි තියෙන සෙන්සරයක් තියෙනවා. එතනින් කොයි වයර් එකද මචෝ?:rolleyes:
     
    Status
    Not open for further replies.