Galaxy Note i (N7000) or Lumia 535

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Galaxy Note i (N7000) or Lumia 535
    මචංලා මේ දෙකෙන් මොකද්ද හොද exchange එකක් දාන්න ආව පරන එක්කට
    මං දෙකම use කරලා නෑ මේක අරන් මල්ලිට දෙන්න හදන්නේ.
    මරාගන්නේ නැතුව කියපල්ලකෝ.
    535 එකනම් අරන් සති දෙකයිලු.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    Galaxy Note i (N7000) or Lumia 535
    මචංලා මේ දෙකෙන් මොකද්ද හොද exchange එකක් දාන්න ආව පරන එක්කට
    මං දෙකම use කරලා නෑ මේක අරන් මල්ලිට දෙන්න හදන්නේ.
    මරාගන්නේ නැතුව කියපල්ලකෝ.
    535 එකනම් අරන් සති දෙකයිලු.

    mamanam kiyanne lamia 535 ganin. note 1 ekak aran therumak ne ban. eke specs walata den ena android apps smooth run karanna amaruyi.