ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    106d9tz.png

    kohomada me magula ain karanne?:dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18301880 said:
    අප්පා...භයානක කේස් එකක්...ඕක ඔතනින් යවන්න නම් තොයිලයක් කොරන්ට වෙනවා..:dull:

    තොයිලේ කොරා දැන් හරි....:angry::angry::angry::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණේ...... හිරෝ හොන්ඩා වලට ක්ලච් මොකටද....?? :P හිටපල්ලා ෆොටෝ ටිකක් දාන්නම්....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හිටපල්ලා මම පට්ට බිසී අද..... දාන්නම් හීරෝ හොන්ඩා විතවුට් ක්ලච්...... :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    fw80md.jpg

    miju5e.jpg

    6ymg55.jpg

    මූ ඔය බකට් එකත් එල්ලන්....... කඩුවෙල හයිවේ එක ලග ඉදන්...... SLIIT එක ලගට වෙනකම් තනි අතෙන් ආවේ..... ගියරුත් මාරු කරා කිසිම ගින්නක් නැතුව...... හෆොයි අසරණ බයික් එක...... ක්ලච් එක අල්ලන්නේ නැතුව ගියර් මාරු කරේ......... :dull: :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    clutch plate eka onnam sawththuwei nathuwa engimata mukuth wenne na uncle.clutch eka allanne nathuwa samaharu gear maru karanawa kisiaawlakna.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    fw80md.jpg

    miju5e.jpg

    6ymg55.jpg

    මූ ඔය බකට් එකත් එල්ලන්....... කඩුවෙල හයිවේ එක ලග ඉදන්...... SLIIT එක ලගට වෙනකම් තනි අතෙන් ආවේ..... ගියරුත් මාරු කරා කිසිම ගින්නක් නැතුව...... හෆොයි අසරණ බයික් එක...... ක්ලච් එක අල්ලන්නේ නැතුව ගියර් මාරු කරේ......... :dull: :(

    onna uraj mamage car eka shape eke KIRIYATA pennuwa....jauwuruth denna balanna appudiyak.......:lol::lol::lol::lol: tho okeda bola abans giye:dull::dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    fw80md.jpg

    miju5e.jpg

    6ymg55.jpg

    මූ ඔය බකට් එකත් එල්ලන්....... කඩුවෙල හයිවේ එක ලග ඉදන්...... SLIIT එක ලගට වෙනකම් තනි අතෙන් ආවේ..... ගියරුත් මාරු කරා කිසිම ගින්නක් නැතුව...... හෆොයි අසරණ බයික් එක...... ක්ලච් එක අල්ලන්නේ නැතුව ගියර් මාරු කරේ......... :dull: :(

    අනාත හීරෝ ඒවට මොන ක්ලච්ද...:lol:

    ඕකට ගියර් පල්ලෙහාට දාන්න ගියාම තමා අස්සයා පදිනවා වගේ වෙන්නේ..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    clutch plate eka onnam sawththuwei nathuwa engimata mukuth wenne na uncle.clutch eka allanne nathuwa samaharu gear maru karanawa kisiaawlakna.

    අවුල් නැත්තෙ නෑ..
    ගියර් බොක්ස් වලට වුනත් හොඳ නෑ එච්චර. හරි RPM එකේදි මාරු කරන්න පුලුවන් උඩට අවුලක් නැතුව ලොකු. පහලට අමාරුයි.

    උඹ අර අහල තිබ්බේ 2T කතාව..

    ඒක කරන ඕනේ නෑ පෙට්‍රල් ගහගෙන පැදපන් ඕව හිතන්නේ නැතුව. කාබ් කේස් එහෙම තියනව නම් ඕක කරනව සමහරු හන්ක් වල එහෙම. ඔන්න ඕකට පෙට්‍රල් ගහගෙන පැදපන් මොකුත් වෙන්නෙ නෑ.

    :no:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    :shocked: ඈති යන්තම් උඹට ප්‍රශ්නයක් නොවෙන දෙයක් දැක්කමයි මම....... :lol: :lol:
    ehema thamai ithin uncle lata prashna wena ewa apita prashna newei :lol:.apita prashna wena ewa uncle ta prashna newei :dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අවුල් නැත්තෙ නෑ..
    ගියර් බොක්ස් වලට වුනත් හොඳ නෑ එච්චර. හරි RPM එකේදි මාරු කරන්න පුලුවන් උඩට අවුලක් නැතුව ලොකු. පහලට අමාරුයි.

    උඹ අර අහල තිබ්බේ 2T කතාව..

    ඒක කරන ඕනේ නෑ පෙට්‍රල් ගහගෙන පැදපන් ඕව හිතන්නේ නැතුව. කාබ් කේස් එහෙම තියනව නම් ඕක කරනව සමහරු හන්ක් වල එහෙම. ඔන්න ඕකට පෙට්‍රල් ගහගෙන පැදපන් මොකුත් වෙන්නෙ නෑ.

    :no:

    thanks machan :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.