Wax walin herunu parawal yawanna BA.namuth wax karama tank eke ehema fatta look ekak enawa.podi podi hirunu parawal ehema nathi wela shine wenawa.
thanks macho, oya podi podi hirichcha than wahanna stiker wage ewa nadda ?

B.cut kiyanne machan paint eka first time gahapu wahanayaka paint eka kapanna ganna ewata.paint eke shine eka enne b.cut dala kapuwahama.godak welata sticker gahala hirunu than wahanawa. Ubaa adauwak allal wage bike eken Mata penne![]()
99wax ekak aran wax karapan pissu kelline nathiva
තව පොඩ්ඩක් ගිල්ලලා ස්ටාර්ට් කරලා බලපන් එන්ජිම වතුරෙන් දුවනවා පෙට්‍රල් එපා කියලා...![]()

තව පොඩ්ඩක් ගිල්ලලා ස්ටාර්ට් කරලා බලපන් එන්ජිම වතුරෙන් දුවනවා පෙට්‍රල් එපා කියලා...![]()

ඕක සුසුකි වුනාට ගහන්නේ චීනේ.. ඩිසයින් එකත් චයිනීස්. මං හොයල බැලුව ඉස්සර... අනේමංදා ඒ නිසා... ඉන්දියන් ඒවට වඩා හොඳවෙයි.
ආහ් කුකුලනේ කොහොමද ජීවිතේ එහෙම..

ඒකත් එහෙමද.. විකුණන බුවා පරසක්වල ගැහුවා එතන... මේක 100% ජපං කියලානෑ බන් සංකපාලයෝ..ඕක සුසුකි වුනාට ගහන්නේ චීනේ.. ඩිසයින් එකත් චයිනීස්. මං හොයල බැලුව ඉස්සර... අනේමංදා ඒ නිසා... ඉන්දියන් ඒවට වඩා හොඳවෙයි.
![]()

ඒකත් එහෙමද.. විකුණන බුවා පරසක්වල ගැහුවා එතන... මේක 100% ජපං කියලා![]()

ඒකත් එහෙමද.. විකුණන බුවා පරසක්වල ගැහුවා එතන... මේක 100% ජපං කියලා![]()
මේඩ් ඉන් චයිනා.. ඩිසයින්ඩ් බයි චයිනා...

උඹ ගිහින් ඌව පරසක්වල ගහපන්![]()