පල පොන්නයෝ යන්න.තෝත් කොහේ හරි අහිංසකයෙක් රැග් කල වේස පකෙක් වගේ.තොපි වගේ වල් හිකනල්ලු නිසා තමයි නිදහස් අධ්‍යාපනයට _කේ ඇරුනේ.ගොන් ටෝක් නොදී පල මූසලයා...එල මචන් ! මම තාම කැම්පස් ගියේ නෑ ගිය දාක බලමු![]()
පල පොන්නයෝ යන්න.තෝත් කොහේ හරි අහිංසකයෙක් රැග් කල වේස පකෙක් වගේ.තොපි වගේ වල් හිකනල්ලු නිසා තමයි නිදහස් අධ්‍යාපනයට _කේ ඇරුනේ.ගොන් ටෝක් නොදී පල මූසලයා...එල මචන් ! මම තාම කැම්පස් ගියේ නෑ ගිය දාක බලමු![]()
ඉතින් rag එක අවසානයේ සෝෂල් එක තියෙනවා නේද ? එකේදී ළමයින්ගේ සංවිධාන ශක්තිය .... ටීම් work එහෙම හැදෙන්නේ නැතිද බන් ? ඒ වගේ organizing කරනකොට , ප්‍රොජෙක්ට් කරනකොට අනිවා මිනිහෙක් හැදෙනවා ... ඒවා දැන් කැම්පස් වල නැතිද ? මම දැනන් හිටිය විදිහට ඉස්සර නං තිබ්බ ?![]()
මෙන්න හොදම කතාවක් කියලා. CSR Projects, AIESEC, Toast Master Club, talent show මෙන්න මේවා තමයි සිරා රැග්.මේ රැග් කියන සංකල්පය ආපු කාලේ මෙව්වා තිබුනේ නෑ.අපිට රැග් සීසන් එකේ කියනවා රැග් එකට එන්නේ නැති අලයෝ බැජ් එකෙන් කොන් කරපන් කියලා.අපිත් පකයෝ වගේ එහෙම කලා.අන්තිමට උන්ට නොදී අපිට විතරක් බකට්/සෝශල් දුන්නා.පස්සේ කාලෙක බැජ් එකට වැඩියෙන්ම කැපවීම් කලේ එහෙම අල කල කොල්ලෝ දෙන්නෙක්.අපි එළියට එනකම්ම බැජ් ටොප් වුනෙත් අල කරපු කෙල්ලෙකි,කොල්ලෙකි.රැග් උට්ටෙන් උනේ අපේ හොස්ටල් හිටිය කොල්ලෝ ටික ඔක්කොම 1 Year එකේ එක subject එකක් හරි repeat වුන එක.පිට හිටිය එවුන් ඔක්කොම ගොඩ.ඕක බලන් ඉදලා තමයි අපි කිව්වේ අපෙන් පස්සේ බැජ් එක රැග් කරන්න බෑ කියලා.ඒත් අපට උඩින් හිටිය පොන්න වේසිගේ පුතාලා ටික ඇව්ත් අපිව මරන් කන්න හැදුවා පොඩි එවුන්ට තෙල බෙදපන් කියලා.දුකයි මචං,ඩ්ක පොඩි එකෙක් කෝස් එක දාලා ගියා.
පස්සේ කාලෙක මම ඌව හම්බවෙන්න ගියා.අද ඌ උගේ බැජ් එකේ එවුන්ට වඩා තැනක ඉන්නවා.මම ඌට සීන් එක කිව්වා.මම දවසක මේ රැග් සීන් එකේ _කේ අමාරුව තිබුන අපේ සීනියර් පකාව හොයන් යනවා.(එකෙක්ට තමයි මේ බලු වැඩේ සැරටම ඕනි වුනේ)
ඒ යන්නේ ඌට ළමයෙක් එහෙම ලැබුනු දවසට.එදාට ඕකට ජීවිතේටම විඳවන්න වැඩක් කරලා එන්නේ.
rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ...හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ
![]()
Podi Silva - පොඩි සිල්වා;18312804 said:uba mcn eliye indla katha krnna epa athulta ghin blpn
uba oya eka eka kyna ewa ahlane talk krnne athulta ghin blpnko
umb me sareda ol lwwe

පල පොන්නයෝ යන්න.තෝත් කොහේ හරි අහිංසකයෙක් රැග් කල වේස පකෙක් වගේ.තොපි වගේ වල් හිකනල්ලු නිසා තමයි නිදහස් අධ්‍යාපනයට _කේ ඇරුනේ.ගොන් ටෝක් නොදී පල මූසලයා...
උඹේ වයසේ මානසිකත්වය බං ඔය..හා හා හොඳට පාඩම් කරලා කැම්පස් යන්න ට්‍රයි එකක් දෙන්න..
නෑ බන් මේ පාර A/L![]()


එහෙනම් මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව පාඩම් වැඩක් කරපිය...![]()




Campus එකේ ලැට් වලක් හාරන් කන්ඩ ලැබේවා උබටත්නෑ බන් මේ පාර A/L![]()

Campus එකේ ලැට් වලක් හාරන් කන්ඩ ලැබේවා උබටත්![]()
Campus එකේ ලැට් වලක් හාරන් කන්ඩ ලැබේවා උබටත්![]()
පව් බං...මිනිහෙක් ජීවිතේ පහෙන් පංගුවක් මැරෙනවා කැම්පස් එන්න.


Apita rag akedi seniorsla kiyapu deyak thamayi thopita kunuharupen baninne thopi samajeta giyapuwama mokek hari bannoth adanne nathiwa inna kiyala.
Apu dawaswala benapuwama adapu kello kollo passe aduwe na. a kale ohoma banina ekata seniorsla dunnu reason mata penuneth joke ekak wage. Ath office ake weda karanna giyama mama therum gaththa un kiyapu eke aththak naththema na kiyala.
othana ketha widiyata benum ahana kellek/kollek sathi keepayak yanakam adai. ita passe ekata huru wei. Katta kiyana eka kanna oni. Ewa samajaye thiyena dewal.
උඹ තාම පොඩි නිසා තේරෙන්නේ නැත්තේ බන්. ඒක සාදාරනයි. මමත් කැම්පස් යන්න කලින් උඹ වගේ තමයි හිතන් හිටියේ. ඒකෙ ගිහින් ඒකෙ culture එකට අනුගත වෙන්න. කට්ටියත් එක්ක එකතු වෙලා rag season එක කාගෙන දරාගෙන ඉන්න.ඔහොම තමයි හිතන් හිටියේ. අනික සින්නො අපිට ආදරේටනේ rag කරන්නේ කියලත් හිතන් හිටියා.
Campus 3rd year වෙද්දී තමයි යථාර්තය පැහැදිලි වුනේ... ඒ නිසා උඹට කිව්වේ උඹේ ජීවිතේ සාර්ථක කර ගන්න ඕනේ නම් Rag වෙන්න Rag කරන්න යන්න එපා. ඒ වෙනුවට මම කලින් කිව්වා වගේ talent show, Events, Car Wash, CSR Projects, AIESEC, Toast Master Club වගේ දේවල් ගොඩාක් තියෙනවා Campus එක ඇතුලේ.
ඔය campus ගිහින් ලොකු ලොකු තනතුරුවලට ගිය පොරවල් (දේශපාලනේ කරන හිකනල්ලු නෙමෙයි) තමන්ගේ පෞරුෂත්වය වර්දනය කරන තියෙන්නේ ඒ වගේ දේවල් වලින් මිසක් සින්නො කියන කියන පදේට බාල්දු වෙලා පච වෙලා නොන්ඩි වෙලා හෙළුවෙන් බඩ ගාල නම් නෙමෙයි.





