Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    පෝරිසාදයා;18313629 said:

    11.gif


    machn man num godak asa sofa ekkata oya parana satii walata wadiya kamathi ne

    හරියට සෝෆා එකක් කරනවනම් ලක්ශේ පනිනවා බන්...
    ඔය 30000 එවලට නම් අහුවෙන්න එපා.. මාස 3යි.. හතු පිපුනම තමයි වැඩේ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113

    හරියට සෝෆා එකක් කරනවනම් ලක්ශේ පනිනවා බන්...
    ඔය 30000 එවලට නම් අහුවෙන්න එපා.. මාස 3යි.. හතු පිපුනම තමයි වැඩේ

    Mama Damro eken gatta budget sofa ekak 2010 di, 27500ta. dan 5 years . Thama Hodata tiyenawa eka habai. Hena bari eka habai.:rolleyes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Mama Damro eken gatta budget sofa ekak 2010 di, 27500ta. dan 5 years . Thama Hodata tiyenawa eka habai. Hena bari eka habai.:rolleyes::yes:

    දන්න එකා දන්නවා බන්... අපිනම් ලීය නොපෙනෙන කිසිම ලී බඩුවක් හදන්නේ නෑ...
    ඒ නිසා මට ඔයගැන කතාකරලා වැඩකුත් නෑ...



    patta machan

    Ela machan. wish you all the best

    good luck bro! :) apith oni unama pm ekak dannam :D

    එල එල මචෝ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    machan uba gawa me wage palu deke Normal Almari price kohomada?

    kwb002.jpg




    damro eke ganna thiyena me wage sofa kal peweththma adui da???

    kevin.jpg


    මචන් මන් ලග බෝඩ් වලින් හදපු කබඩ් නෑ..
    මන් තේක්ක වලින් විතරයි හදන්නේ.. දොර 2 තේක්ක අල්මාරියක් 55000ක් වෙනවා..

    ඔයා අරගෙනම බලන්න... අඩුම තරමේ ඔක ඇතුලේ තියෙන ලීය ගැන වත් දන්නේ නෑනේ ඔගොල්ලෝ..
    ඕවා අරන් අමාරුවේ වැටිලා පස්සේ අපිව හොයන් එනවා කුශන් එක ගහගන්න පුලුවන්ද බලන්න..
    එහෙම කුශන් එක ගහලත් වැඩක් නෑ මේ ලෝකේ නැති වල් ලී වලින් ඕවල සැකිල්ල හදලා තියෙන්නේ..
    ඇතුලේ ලීයට ආරක්ශාවක් නෑ.. තෙතමනය තිබුනම හතු පිපෙනවා.. ඕකක් හරි ප්‍රමිතියකට කුශන් කරන්නම 40000කට වඩා යනවා...
    ඉතින් හදන්න ගේනාපු ඒවා දරට තමයි දැම්මේ...
    ලක්ශෙට වැඩි ඒවා ගැනනම් කොහොමද දන්නේ නෑ.. ඒත් මොකටද බන් ලීයක වර්ගයක් කියාගන්න බැරි ලී බඩුවක් අරන්...
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hodai oyage lee badu, prices danne, minisunwa attract karanne, thawa quality stuff denna.. oyage styles tikak damro eke wage ewane. oya damro eke weda karada
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    11066079_830331380389253_4792365852331654050_n.jpg


    මචං මේක කීයද මට දෙන්න පුලුවන් අන්තිම ගාන?
    මේ පාටම මැටීරියල් එකම ඕන..
    කොෆී ටේබල් එකත් එක්කම
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa


    ela ela.. subapatum machan..

    bump machan.
    jayen jaya


    නියමයි මචන්

    තැන්ක්ස් මචන්ලා


    hodai oyage lee badu, prices danne, minisunwa attract karanne, thawa quality stuff denna.. oyage styles tikak damro eke wage ewane. oya damro eke weda karada

    අපි කාගෙන්වත් කොපි කරන්නේ නෑ බන්... අපිලග (මොරටුවෙ) තියෙන ඩිසයින් වලින් 10% වත් ඔය ලොකු නම් තියෙන තැන්වල නෑ...
    ගොඩක් වෙලාවට අපේ ලී බඩු එයාලා කොපි කරනවා...
    අපේ තේක්ක 50000 වෙන බඩුව එයාලගේ මහෝගනි වලින් 125000.. පොඩ්ඩක් හොයලා බලන්න...
    ඒ වයාපාර සාදාරන නෑ බන්... ඒකයි අවුල.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං උඹගේ වැඩ සහ බඩු කොලිටි හොඳයි කියලා හිතෙනවා..
    මම උඹට කෝල් එකක් දීලා උඹව හම්බ වෙන්න එන්නම් ගෙදර අයත් එක්ක..
    ඒගොල්ලොන්ට වැඩේ සෙට් උනොත් මම එදාම සල්ලි බැඳලා යනවා..
    උඹේ බිස්නස් එක දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕන..
    ජය වේවා!

     
    Status
    Not open for further replies.